අන්තර්ජාලයේ උසස් කලානිර්මාන

kiwwa

Active member
  • Jan 25, 2012
    324
    53
    28
    අන්තර්ජාලයේ උසස් කලානිර්මාන

    අන්තර්ජාලයේ යහපත් රසවින්දනයක් ඇති උසස් කලානිර්මාන .ශ්‍රී ලංකාවේ මන සමාජ කළා රසයක් ඇති කිරීමට බෙදාහදා ගනිමු .වෙහෙසවී වැඩපලට ගොස් ගෙදර එන ඔබේ සිත මෙම නිර්මාණ වලින් නිවී සැනසේවා !















































     

    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    සමහර මිනිස්සු සමහර හොඳ දේවල් වලට හොඳයි කියන්න අකමැතිද ?
    එහෙම අකමැතිනම් ඒ ඉරිසියාවටද ?
    නැතනම් නිහඬව විශාල රසයක් විඳලා නිහඬවම හිතින්ක්රුතඥ වෙන නිසාද ?
    නැත්නම් දිගින්දිගටම පහත නිර්මාණ රසවිඳලා රසවිඳීමේ ශක්තිය මොට්ට වෙලාද ?
    නැත්නම් ඔවුන්ගේ රසඥතාවය අදාළ නිර්මාණ වලට වඩා ගොඩක් ඉහල නිසාද ?
    නැත්නම් උපතින්ම යමක් රසවිඳීමේ හැකියාව කනගාටු දායක ලෙස නොලැබීමද ?
    නැතිනම් නිර්මාණ කරුවාගේ යම් හැසිරීමක් පිලිබඳ කලකිරීමක් තිබෙන නිසාද ?
    නැතිනම් මිනිසුන් ඕනෙම නිර්මානයක හොඳ නරක නොබලා එය අනුමතකිරීමට නිර්මාණකරුගෙන් යම් මුදල් අල්ලසක් බලාපොරොත්තු
    වන්නේද ?(සමහර ගුවන් විදුලි නාලිකා ශ්‍රවනය කරනවයි කීවිට සල්ලි දෙන ලජ්ජා නැති වැඩේ දැන් කරගෙන යන නිසා)
    සංවාදයට විවුර්තයි .
     
    Last edited:

    vidupzz

    Member
    Feb 6, 2011
    198
    32
    0
    ah ponnayo kohomada? umbe nama gama poddak kiyapanko umbe siilya umbawa arakshsa karaida kiyala balna :)
     

    dishanwis

    Well-known member
  • ස්තුති සහො වටිනා දෙයක් මත් අසයි මෙ වගෙ music අහන්න youtube වල කොතරම් දෙවල් තියෙනවා ද අපිට මුන නොගැහෙන දෙවල් එවා පොස්ට් කරාට ස්තුති
     

    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    ස්තුති සහො වටිනා දෙයක් මත් අසයි මෙ වගෙ music අහන්න youtube වල කොතරම් දෙවල් තියෙනවා ද අපිට මුන නොගැහෙන දෙවල් එවා පොස්ට් කරාට ස්තුති

    ඇත්තටම මම මේ ටික ෂෙයාර් කරන්න හේතුව සබැ රසය සොයායමට ප්‍රඥාව සිල්වත් කම අද්දැකීම කොතරම් දුරට කෙනෙකුට පිහිට වෙනවද කියල මා තුලින් ඔබට
    ප්‍රයෝගිකව පෙන්වන්න .මට තේරුණු විදියට ලෝකේ ගොඩක් සල්ලි තියෙන අයට සුන්දර ඇඳුමක් තෝරාගැනීමට තරම් සංවේදී කමක් නැති නිසා මලජරා මෝස්‌තර
    ඇඳලා තමන්ගේ තියෙන රූපෙත් විනාසවෙනවා .මම දර්මය පිළිපැදීම නිසා මට හොඳ සන්වෙදිකමකින් ලෝකයේ සැඟවුන රසයන් සොයායාමේ හැකියාවක් ලබිල
    තියෙනවා ,හැමෝටම මේ ඇස ඉදිරියේ තියෙන නොමිලේ තියෙන එහෙත් මුළු ජීවිත කාලයටම ගෝචර නොවෙන රසවත් දේ දකීමටනම් ප්‍රායෝගික බවුද්ද යකු
    විය යුතුතුමයි. මට ඉස්ස්තුති කරපු හැමෝටම ගොඩක් පින් .අපි ප්‍රායෝගික සිල්වතුන් ප්‍රග්නාවන්තයින් වී ලොවේ බොහෝ දෙනෙකුට ගෝචර නොවන එහෙත්
    ඇස ඉදිරියේ පවතින පාරාදීසයේ සමනලුන් වෙමු .සැබවින්ම ඔබසිතනවාට වැඩ සුන්දර ලොවක් මේ මොහොතේත් අප ඉදිරියේ පවතියි .එම අමා රසගන්ගුලේ
    රස විඳීමට අපි ප්‍රඥාව අවදිකරගනිමු .
     

    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    ah ponnayo kohomada? umbe nama gama poddak kiyapanko umbe siilya umbawa arakshsa karaida kiyala balna :)

    මෙන්න මේවගේ අසත්පුරුෂ සාමාජිකයින්ට නම් කොච්චර සල්ලි තිබුනත් ලස්සන ඇඳුමක් තෝරාගන්න තරම් ප්‍රඥාවක් නැහැ .ඔහුට ප්‍රඥාව අවදි කිරීමට
    සිල්වතෙකු ලබාදෙන අවස්තාව ඔවුන් අන්දුරගන්නේ නැහැ .තමන් එකම දෘෂ්ටියක එල්ලිලා සත්පුරුෂයින් විනාස විනාස කිරීමට යත්න දරයි .
    මෙවැනි ඔබත් මමත් රසය සොයා එකම සුන්දර සාදයක සිටින විට අපගේ රසය නැසීමට පැමිණි මෙම පුද්ගලයාට එලකිරිය තුල බ්‍රහ්ම දණ්ඩනය පනවමු .
    එනම් ඔහුගේ නූල් හෝ ප්‍රතිචාර සඳහා පිළිතුරු නොදී සිටීමයි .මෙවැනි පුද්ගලයින්ට කෙතරම් හානියක් සමාජයට කල හැකිද ?
    එම නිසා vidupzz නමැති මස්මාලු බුදින ගෝත්‍රික ලිංගික ඔස්තාර්වරයා සාදාරන නිගමනයෙන් එලකිරියතුල හුදෙකලා කරමු.
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මාරම ලස්සනයි. :cool::cool::yes::yes:
    මමත් හිටපු ගමන් ඕව Youtube එකෙන් හොයල අහනව. එකෙන් ලැබෙන Relax එක වචන වලින් කියන්න බෑ.:yes::yes::yes::cool::D:)

    මේ දවස් වල මගෙ Wallpaper එකේ තියෙන්නෙත් පැය 10ක Relaxing Nature with Sounds Video Wallpaper එකක්. Dreamscene ඇක්ටිව් කරල.
    :):)