2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි-2-Gon Part 2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි-2-Gon Part 2

    [SIZE=4 said:
    orianstar[/SIZE];13923644]වසර පිටසක්වල ජීවින්ගේ වසරයි.මේ වසර තුල තමයි ලෝකයට පිටසක්වල වැසියන්ගෙන් දැඩිම බලපෑමක් එල්ල වෙන වසර වන්නේ. ඉරණම් දවසේ වසරත් 2012 වෙනවා ඇති. පිටසක්වල ජීවීන් අකාශයේ නාදුනන ආලෝක ධාරවන් ලෙස අප දැක ඇත්තෙමු. කුඩා කොල මිනිසුන් ලෙස ඔවුන් වාර්ථා වී ඇත.නමුත් පිටසක්වල ජීවීන් මේ දක්වා අපට ඉතිරි කර ගියේ අබිරහස්ය. මිනිසා මීලඟ යුගයට පිවිසීම සඳහා සූදනම්ද යන්න සහ එයට පිටසක්වල ජීවින් තව දුරටත් දායක වීම පිලිබඳ තීරණයක් ලබනු ඇත.මේ සඳහා ප්‍රබල තල්ලුවක් දිය යුතු බව ගැන ඔවුන් තීරණය කරනු ඇත.ඒ සුළු තල්ලු ප්‍රමාණවත් නොවනු ඇති බැවිනි.

    ඔන්න ඔහොම කියල තමා මේ ත්‍රෙඩ් එක පටන් අරගත්තේ...............

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    ඒකෙ අන්තිම පණිවුඩය spamcheck ගෙන්............

    spamcheck
    user_offline.gif

    Administrator
    reputation_off.gif

    Posts: 80
    Join Date: Nov 2009



    11-15-2012, 10:20 AM

    Me thread eke aithikaarayonta meke part 2 daanna kiyala staff membersla kiyala athi keepa wathaawakma. namuth ahuwe nathi nisa, danum deemakin thorawa meka close karanna sidda wenawa. dan ithin kemathi kenek daaganing meke part 2 :P

    loka winase or pitasak wala akramana kese wethath elakiri eke DB eka winasa wenna denna ba me wikara alien kaarayo kiyewwata.



    මම මේ පොරිය ගේ යාළුවෙක් වත් මාළුවෙක් වත් නෙවෙයි....නමුත් මෙච්චර බොරු කප්පරක් කෙළලා මේකට මේ ත්‍රෙඩ් එකෙන් මාරු වෙන්න දෙන්න බෑ නේ......

    මේක දාන්නේ මේ කෙප්ප මාස්ටර් ව කොහොම හරි එන අවුරුද්ද වෙනකං මේකෙ තියා ගන්න......
    (දැන් පොර ටෝක් තියෙයි...මට මේක දාන්න බ්‍රේන් වේව්ස් එව්වා...අපේ ආච්චිට හෑන්ඩ් බ්‍රේක්.....බ්ලා...බ්ලා....බ්ලා......දන්නව නේ පොරව...!)

    ඔන්න 2013 දී අපිව පාලනය කරන්න කටයි පු**යි මැද ගෙන න්න එකාට උගේ කයිය ගහන්න ත්‍රෙඩ් එකක් මම දාල දෙනවා......
    අනික අපේ ෆන් එක මිස් වෙන එක කොහොම හරි නවත්ත ගන්න ඕන නේ..........
    :baffled::baffled: නැද්ද කුකුළනි..........!!:rofl::rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: Dinushasankalpa

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    Nothing is going to happen in the coming weeks. I've seen so many posts on aliens/reptilians/ET all over Elakiri with predictions about disclosure and nothing presents itself.

    People are just looking for an easy way out of their current reality. People are unhappy. So anything but how it is right now seems better.

    Sorry... But only you can get yourself out of whatever you are feeling unhappy about.

    If everyone on earth were truly happy with the way the world is today we wouldn't need conspiracy forums such as this.

    So make yourself open to the reality.
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඕන් මම වැඩේට එන්ටර්. :cool: ඔරියා නැත්තන් මිසින් වෙනවා. :shocked:දැන් දැන් ඔරියා ආඳ වගේ.:rofl: ත්‍රෙඩ් එක ඩවුන් වෙන්න දෙන්නෙ නෑ.
     

    SolarKing

    Member
    Feb 4, 2011
    129
    37
    0
    පිටසක්වල ජීවීන් මේ වෙන විට කහ වැස්සක් පලමුවත් රතු වැස්සක් දෙවනුවත් ලංකාවට ලබා දෙමින් ස්ටාර්ලීඩර් කෙනෙක් එක්ක සෙල්ලම් කිරිමේ භයානකත්වය පෙන්වලා දීලා තියෙනවා. ඔයාලා යවන සැටලයිට් එක පවා ඔවුන් ගිය සතියේ අක්‍රීය කලා.එංගලන්තයටත් කහ වැස්සක් දීලා තියෙනවා.මේවා අනතුරු ඇඟවීම්.ලංකාවට අඩි 1000ක් උස සුනාමියක් එවනවා කියලා ඔරියන්තුමා කීවා නේද?
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    Nothing is going to happen in the coming weeks. I've seen so many posts on aliens/reptilians/ET all over Elakiri with predictions about disclosure and nothing presents itself.

    People are just looking for an easy way out of their current reality. People are unhappy. So anything but how it is right now seems better.

    Sorry... But only you can get yourself out of whatever you are feeling unhappy about.

    If everyone on earth were truly happy with the way the world is today we wouldn't need conspiracy forums such as this.

    So make yourself open to the reality.
    very true, people are tired. happy ones dont like that change.