අනාපානසති පාඨමාලාවට දැන් සිසුන් බදවා ‍ගැ

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අනාපානසති පාඨමාලාවට දැන් සිසුන් බදවා ‍ගැ

    අනාපානසති පාඨමාලාවට දැන් සිසුන් බදවා ‍ගැනේ


    මෙතන් සිට මම ආනාපානසති භාවනාව සිදු කරන ආකාරය සහ ඊට අදාල අනිකුත් දෑ පිලිබදව ඔබව දැනුවත් කිරීමට උත්සහ කරමි
    මෙහි අතිවිශාල කොටස් ගණනක් ඇති බැවින්
    එක් එක් තෙඩය බැගින් දැමීමට බලාපොරොත්තු වෙමි
    මේ කර්තෘව්‍ය ඔබගේ උනන්දුව මත රදා පවතිනු ඇත
    මෙහිදී වඩා නිවැරදි කරුණු සපයා ගැනීම පිණිස පොතපත ඇසුරින් ලිය ඉදිරිපත් කරමි.




    මෙරට බොහෝ පිරිස් විවිධ අරමූණූ ඇතුව භාවනා කරති
    සමහරු නීරෝගී සුවය පතා භාවනාකරති
    තවත් අය අධිමානසික හැකියාවන් ලබාගැනීමට භාවනා කරති
    තවත් පිරිසක් මාර්ග පල ලබා සංසාරෙන් එතෙර වීම පිණිස භාවණා කරති

    මෙලෙස භාවනා කරන අයගෙන් 90% වඩා ප්‍රගුණ කරන එක් ප්‍රධාන භාවනා ක්‍රමයක් නම් ආනාපානසතියයි

    කෙසේ නමුත් බොහෝ යෝගීන් භාවනා කරන්නේ සැමදා බාලාංශයේ සිටින්නන් වගේ
    ඔවුහු සරල අභ්‍යාස දිගින් දිගටම ප්‍රගුණ කරමින් මනසට වද දෙති
    තවත් අය සැබෑ අනාපානසතියයි සිතා වැරදි අභ්‍යාස ප්‍රගුණ කරති

    මේ තාක් සියලු බුදුවරුන් උත්පත්තිය ලැබුවේ ආනාපානසතිය වැඩීමෙනි
    ආනාපානසතිය වඩන යෝගියා ඉතා කෙටි කලකින්ම ධ්‍යාන ලබයි
    අනාපනසතිය වඩන යෝගියා අනාගාමී ඵලය හෝ රහත් ඵලය යන ඵල දෙකෙන් එකකට පත්වෙයි
    ආනාපානසතිය වඩන යෝගියා‍ට තමා මිය යන දිනය කීමට තරම් අවබෝධයක් පහල වෙන බව විසුද්ධි මාර්ගයේ දැක්වේ

    ආනාපානසති භාවනාව විවිධා කාර කායික පීඩාවන්ට දිව්යට ඔසුවක් වැනිය
    මේ භාවනාව නිතර වඩන අය දක්ෂ වෛද්‍යකවරුන්ට පවා සුව කල නොහැකි රෝගවලින් සදහටම සුව ලබති

    තවද ආනාපානසතිය වඩන යෝගියා ඉතා පහසුවෙන් තමාට රිසි සේ ධ්‍යාන ගතවේ
    නිවැරදිව ආනාපානසතිය වඩන කිසිවෙකුට කිසිදු අතුරු ආබාධයන් ඇති නොවේ
    මේ භාවනාව උමතු වූවන්ට හැර අන් සියලු දෙනාටම සුදුසු බව සූත්‍ර පිටකයේ දක්වා ඇත
    අනාපානසතිය වඩන යෝගියා ඉතා වේගයෙන් ආධ්‍යත්මික ඉලක්කය කරා ලගා වේ


    ඉතිරි කොටස් වෙනම තෙඩ් වලින් ප්‍රතිචාර අනුව පලකෙරේ
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    දැන් ඉතින් අදත් කියපන් ටොපික් එක හරි නෑ කියලා
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හරියට ටයිප් කරපිය බං ඉස්සෙල්ලා......ධ්‍යාන....ධ්‍යාන...ධ්යාකන නෙවෙයි....
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උඔට මොන වගේ අත්දැකීම්ද තියෙන්නේ අනාපානාසතිය ගැන...ඉස්සෙල්ලා ඒක තියපංකෝ....
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    Bump.. මැරෙණ මොහොතේ සිහිකල්පනාවෙන් ශරීරය අත ඇර ගන්න පුලුවන් වෙන්නෙත් මේ භාවනාවෙන්මද?
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    sHa_clap2.gif
    එල මචන්
     
    Last edited:

    dcpower

    Active member
  • Jun 16, 2012
    191
    55
    28
    paaattttaaaaa තෙඩ් eka machn.......thankzzz......anik තෙඩ් eka damma ma pm ekak dapan........ :) :yes::yes::yes: