ලොකු උදව්වක් ඕනෙ
මේකට ගොඩක් වෙලාවට උදව් කරන්න පුලුවන් වෙන්නෙ Medicine කරපු කෙනෙක් ට තමයි. Artificial Neural Network (ANN) එකකට පොඩි විස්තර වගයක් හොයාගන්න ඕනෙ. Topic එක Breast Cancer ගැන. මේකට ඕන කරන්නෙ ලංකාවෙ data.
මේ පහල තියෙන Data මට හොයාගන්න පුලුවන්ද? ඒවා තමයි Input Variables. ඒවගෙන් කියවෙන දේ ගැන පොඩි idea එකක් ගන්නත් ඕන. හැබැයි ඒකනම් අවශ්‍යම නෑ. Internet එකෙන් ගන්න පුලුවන් නෙ. ඒත් පල්ලෙහා තියෙන ඒවට අදාල Data අපි Maharagama Cancer Hospital එකෙන් ඉල්ලුවොත් දෙයිද?
viz clump thickness,
uniformity of cell size,
uniformity of cell shape,
marginal adhesion,
single epithelial cell size,
bare nuclei,
bland chromatin,
normal nucleoli,
mitoses
ඔය Data අඩුම අවුරුදු 10 වගේවත් (මාසිකව) ගන්න පුලුවන්නම් හොදයි.