ElaKiri Radio Android Application! (Listen to Radio from your phone)

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Now you can listen to your favorite ElaKiri Interactive radio from your Android Mobile Phone or portable device.

    Download the ElaKiri Radio App from Official Google Play Store for FREE.

    elakiri_radio_app_1.jpg
    elakiri_radio_app_2.jpg


    Special thanks for Mahesh Jayanatha (mjayanatha) & Dilrasan for their hard work. Keep it up!

    https://play.google.com/store/apps/details?id=com.mahesh.elakiriradio

    Search the app store for "ElaKiri Radio" or scan the QR code below!

    elakiri_radio_qr.jpg
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මේ app එකේ තියෙන bugs සහ ඔයාලගේ අලුත් අදහස් දාන්න... ඒවා පුළුවන් විදියට අලුත් version එකක් විදියට ඉදිරියේදී ඔයාලට ලබාදෙන්නම්...App එක හදන්න ගොඩක් උදව් කලේ dilrasan (Graphics කලේ)... තව djspk , 071aravinda උදව් කළා. App එක test කරන්න kandyan,DJU9,චිරි චිරි වැස්ස,AWRORA ,ගයාන් අනුරුද්ධ,රජිත,Meva,Randike Mendis ගොඩක් උදව් කළා... තව මතක් කරන්න ඕන රේඩියෝ ටීම් එක සහ GTRZ අය්ය ...මෙයාලත් ගොඩක් අදහස් දිරි ගැන්වීම කළා... GT අය්ය ඇප එක ස්ටෝර් එකට දාල දුන්න...අලුත් update වලට BLACKLIST_MEMBER සහොත් ගොඩක් උදව් කරනවා....... හැමෝටම ගොඩක් ස්තුති...​
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්තම හොද දෙයක් සහෝ..
    කාලයක් තිස්සේ බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් හිටිය දෙයක්..
    ජය වේවා..
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    මේක මගෙ පෝස්ට් එකක්නෙමේ. ඔනෙ එකෙක් කොපි කරපියව්
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif


    මේක මගෙ පෝස්ට් එකක්. ඔනෙ එකෙක් කොපි කරපියව්
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    එළකිරි වැඩක් ජයෝ...කියල වැඩක් නෑ....උඹ ඉතින් වැඩ්ඩා නේ...ලොවෙත් නෑ ඉතින්..:D
    අපි නම් ඉතින් මේක ගොඩක් දවස් නේ දාල.;).ගින්දර වගේ වැඩ...:cool:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ජයා සහ දීලා ගේ මහන්සියෙන් නිමවුණු සුපිරි App එකක්.......!
    උඹල දෙන්නට බොහොම ස්තුතියි මචන් ElaKiri.com සහ Elakiri Radioවට මේ කරන උදව් වලට.....
    හැමෝම මේ App එකේ හොඳ නරක බලලා යෝජනා චෝදනා ලබා දෙනවා නම් මම හිතන්නේ මේක තව දුරටත් දියුණු කරන්න එක ලොකු උදව්වක් වේවි...!​