කටට රහට උයමු....වර්මිසිලී-චිකන් කේක්/Vermicelli-Chicken Cake - EK Coockery Class 1

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කටට රහට උයමු....වර්මිසිලී-චිකන් කේක්/Vermicelli-Chicken Cake - EK Coockery Class 1

    [FONT=&quot]සුබ නව වසරක් එළකිරි පවුලේ සියළු ම සකියන් හට..................[/FONT]:D
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]හුග කාලෙකින් මොකුත් උයන්න බැරි වුණා. හේතුව රාජකාරි කටයුතු සහ රේඩියෝවේ කටයුතු:(..........ඉඩ ලද වහාම ආපහු කුස්සියට රිංගුවේ එළකිරියන් ගෙන් ලැබෙන ප්‍රතිචාර දරුණු මට්ටමට ම ආව නිසා යි.:nerd:(ඒ අතින් නම් හරිම බඩජහරියි!!!;))[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඔන්න ඉදල ඉදල පොඩ්ඩක් වෙනස් දෙයක් හැදුවා. මේක හදලා තියෙන්නේ පාස්තා වලින්. පාස්තා කියන්නේ ඉතාලි ජාතිකයන් ගේ ආහාරයක්. කිතු සමය හා සම්බන්ධ මහා සම්ප්‍රදායකට හිමිකම් කියන ඉතාලිය, ආහාර අතිනුත් දෙවනි වන්නේ නෑ...........නමුත් පාස්තා කියන ඉතාලි වචනයේ තේරුම නම් හරිම සරළයි. එහි තේරුම තැවරුම වගේ තේරුමක් ගෙන එන [/FONT]paste[FONT=&quot] කියන එකයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]පාස්තා වල අඩංගු වන්නේ තිරිගු පිටි, එහි කප්පි (සැමොලිනා-රුලං) සහ ජලය. ඒ අතින් නම් ඇති අයිරුවක් නෑ. නමුත් පාස්තා වල හැඩයන්.....බුදු සන්තෝ:shocked::shocked:...ඒ අතින් නම් කියල වැඩක් නැත...........බලන්න කෝ තියන හැඩයන් ගොඩ...........[/FONT]:eek:
    [FONT=&quot]
    [/FONT]

    KE153.jpg
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]නමුත් පාස්තා හදන ක්‍රම විධි ගනනාවක්. ඒ වගේ ම මෙසේ උයන පාස්තා වල රස එකිනෙකට වෙනස්. එකිනෙක වෙනස් පාස්තා බොජුන් 100ක් පමණ මගේ ඔළුවේ තියන නිසා, එයින් එකක් හදන්න හිතුනා.[/FONT]
    [FONT=&quot]හදන දේ ඉතාලියේ උනාට අපේ දේශීය ව්‍යාපාරිකයන් නිපදවන දේ ම අරගෙන ඇති, ගන්න තියන හැම වෙලාවක දී ම.............................[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]වර්මිසිලී-චිකන් කේක්-[/FONT]Vermicelli-Chicken Cake

    [FONT=&quot]අවශ්‍ය ද්‍රව්‍ය-[/FONT]

    vc1w.jpg


    [FONT=&quot]
    [/FONT]

    1-[FONT=&quot]වර්සිමිලී පාස්තා ග්‍රෑම් 250ක් (මේ සදහා ගත්තේ අපේ ම දේශීය නිෂ්පාදකයෙක් වන රයිගම් ලගදී වෙළෙද පොළට නිකුත් කරපු , “රයිගම් දෙවනි බත“ 100% සහල් වලින් සාදන ලද පාස්තා එකක්. සිය රට දේ සිරි සැප දේ ලු නේහ්;))[/FONT]

    2-[FONT=&quot]සිහින් ව ලියූ ලොකු ලූණු ගෙඩියක්[/FONT]
    3-[FONT=&quot]සිහින් ව ලියූ සැල්දිරි කදක්[/FONT]
    4-[FONT=&quot]සිහින් ව ලියූ සුදු ළූණු[/FONT]
    5-[FONT=&quot]සිහින් ව ගා ගත් චෙඩාර් චීස් -ඒත් යොදා ගත්තේ අපේ රටේ ම හදන පැල්වත්ත චීස්[/FONT]
    6-[FONT=&quot]කුඩාවට කැපූ චිකන් ලිවර් ග්‍රෑම් 200ක්[/FONT]
    7-[FONT=&quot]කුඩාවට කැපූ තටු රහිත කුකුළු මස් ග්‍රෑම් 200ක්[/FONT]
    8-[FONT=&quot]තරමක තක්කාලි ගෙඩි 3ක් හෝ 4ක්[/FONT]
    9-[FONT=&quot]තක්කාලි සෝස් මිලි 150ක්[/FONT]
    10-[FONT=&quot]කිරි මිලි 300ක් -ඒත් ගත්තේ පැල්වත්ත නැවුම් කිරි.[/FONT]
    11-[FONT=&quot]බටර් මේස හැදි 4ක්-පේනව නේ...ඒකත් පැල්වත්ත බව.[/FONT]
    12-[FONT=&quot]තිරිගු පිටි මේ හැදි 2ක්[/FONT]
    13-[FONT=&quot]ලුණු ඇති වන පමණ[/FONT]
    14-[FONT=&quot]ගම්මිරිස් තුඩු[/FONT]
    15-[FONT=&quot]මිරිස් කුඩු[/FONT]
    16-[FONT=&quot]සීනි මේස හැදි 1ක

    [/FONT]
    [FONT=&quot]සාදන ක්‍රමය
    සහල් පාස්තා සැකසීම
    [/FONT]


    [FONT=&quot]සාමාන්‍යෙයන් පාස්තා තැම්බිය යුතුයි. නමුත් මේ අළුත් සහල් පාස්තා එක තම්බන්න එපා කියල නිෂ්පාදකයා දන්වලා තියනවා. එය පෙර පිසූ [/FONT](Pre-Cooked)[FONT=&quot] එකක් වන බැවින්......................[/FONT]

    [FONT=&quot]
    vc2r.jpg

    [/FONT]


    [FONT=&quot]A- දෙවනි බත වැසෙන ලෙස නටන වතුර බදුනට වක් කරන්න. බදුන වසා තබා විනාඩි 3-4ක් තබන්න[/FONT]

    [FONT=&quot]B- වතුර බේරා හරින්න[/FONT]

    [FONT=&quot]C- ගලන ඩලයෙන් විනාඩි 3ක් පමණ සෝදන්න[/FONT]

    [FONT=&quot]D- වතුර බේරීමට පසෙකින් තබන්න.[/FONT]

    [FONT=&quot]තක්කාලි පේස්ට් එක සාදා ගැනීම[/FONT]

    [FONT=&quot]
    vc3e.jpg

    [/FONT]


    [FONT=&quot]E- තක්කාලි ගෙඩියේ යටින් වෙන් නොවන සේ සිහින් ලැපුම් දෙකක් කතිරයක ආකාරයට යොදා ගන්න. ගැඹුරු කැපුම් දමන්න එපා. මේසේ කපා ගත් තක්කාලි මතට නටන වතුර වක් කරන්න.[/FONT]

    [FONT=&quot]F- බදුන වසා විනාඩි 5ක් පමණ තබන්න.[/FONT]

    [FONT=&quot]G- තක්කාලි ගෙඩියේ සිවිය දැන් ලෙහෙසියෙන් ඉවත් කර ගත හැකියි.[/FONT]

    [FONT=&quot]H-සිවි ඉවත් තරගත් තක්කාලි ගොඩි දෙකට කපා ගන්න. එහි ඇති ඇට හැන්දක ආධාරයෙන් ඉවත් කර ගන්න.[/FONT]

    [FONT=&quot]I- මේ තක්කාලි බ්ලෙන්ඩරයක හෝ මන්චරයක ආධාරයෙන් අඹරා ගන්න.[/FONT]

    [FONT=&quot]J- අඹරා ගත් තක්කාලි පසෙකින් තබා ගන්න[/FONT]

    [FONT=&quot]චිකන් සෝස් එක සාදා ගැනීම[/FONT]

    vc4o.jpg



    [FONT=&quot]K- බටර් මේස හැදි දෙකක් මද ගින්නේ දිය වෙන්න ට ලිප තබා එයට ළූණු, සැලිදිරි සහ සුදු ළූණු එක් කර මද ගින්නේ විනාඩි 4ක් පමණ තැම්බෙන්නට හරින්න.[/FONT]

    [FONT=&quot]L-එයට චිකන් ලිවර් සහ චිකන් එක් කරන්න. එයට ම ලුණු, ගම්මිරිස්,මිරිස් කුඩු සහ සීනි ද එක් කරන්න.[/FONT]

    [FONT=&quot]M- මෙය විනාඩි 15ක් පමණ මද ගින්නේ හොදින් තැම්බෙන්නට හරින්න. තැම්බෙන විට එක් වන චිකන් කැබලි හැන්දකින් කඩා විසුරුවන්න.[/FONT]

    [FONT=&quot]N- මෙයට අඹරා ගත් තක්කාලි සහ තක්කාලි සෝස් එක් කරන්න.[/FONT]

    vc5z.jpg



    O -[FONT=&quot]සෝස් සහ තක්කාලි එක් කළ විට මෙලෙස තිබෙන මෙම චිකන් මිශ්‍රණය.....

    [/FONT] [FONT=&quot]P- මේ ආකාරයට දිය මදක් සිදී යන කෙත් හැදි ගාමින් පිස ගන්න.[/FONT]


    [FONT=&quot]වයිට් සෝස් එක තැනීම[/FONT]

    [FONT=&quot]
    vc6w.jpg

    [/FONT]


    [FONT=&quot]Q- ඉතිරි බටර් මේස හැදි 2 ලිප තබා මද ගින්නේ දිය කර ගන්න. මෙයට තිරිගු පිටි මේස හැදි 2 එක් කර ගෙන පිස ගන්න.[/FONT]
    [FONT=&quot]R- ලිපේ ගින්දර නිවා මෙයට කිරි ටික එක් කරන්න. පිසුණු තිරිගු පිටි කිරි වල පූර්ණ ව දිය කර ගන්න.[/FONT]
    [FONT=&quot]S- මෙය දැන් මද ගින්දර සහිත ලිප මත ලබා හැදි ගාන්න. මදක් ගනකම් වන විට ගාගාත් චීස් වලින් 80%ක් පමණ එක් කරන්න.[/FONT]
    [FONT=&quot]T- වයිට් සෝස් එක මදක් ගණකම් වී බුබුළූ දාන තෙක් හැදි ගාමින් උයා ගන්න.[/FONT]

    [FONT=&quot]කේක් එක සෑදීම[/FONT]

    [FONT=&quot]
    vc7j.jpg

    [/FONT]



    [FONT=&quot]U- අගල් 9ක විශ්කම්භයක් සහිත රවුම් කේක් තැටියකට පුළුවන් නම් බේකින් පේපර් එකක් දමා පිළියෙල කර ගන්න. මෙහි යටට පිළියෙළ කල වර්සිමිලී අඩිය වැසෙන සේ යොදන්න.[/FONT]

    [FONT=&quot]V- එයට උඩින් චිකන් මීට් සෝස් එක තට්ටුවක් යොදන්න.[/FONT]

    [FONT=&quot]W- එයට උඩින් නැවත වර්සිමිලී යොදා ගන්න. අතින් මදක් තද කරමින් අසුරා ගන්න. එයට උඩින් නැවත මීට් සෝස් එක යොදන්න.[/FONT]

    [FONT=&quot]X- මීට් සෝස් එක මතට පිළියෙළ කර ගත් වයිට් සෝස් එක වැසෙන සේ යොදන්න. උඩින් ඉතිරි ගාගත් චීස් ඉස ගන්න.[/FONT]


    [FONT=&quot]
    vc8x.jpg

    [/FONT]


    [FONT=&quot]Y- සෙල්සියස් 180 උෂ්ණත්වයේ විනාඩි 20ක් පමණ අවන් එකක් පුළුස්සා ගන්න.[/FONT]

    [FONT=&quot]Z -පුළුස්සා ගත් වර්සිමලී කේක් එක මෙලෙස දිස් වේ.[/FONT]

    [FONT=&quot]A1- මෙය රිටන් අප් සයිඩ් ඩවුන් ක්‍රමයට පිගාන මතට ගෙන එන්න. (පළමුව වෙනත් පිගානක් මතට උඩු යටිකුරු ගර කේක් එක ගෙන, ඔබ මෙය මේසයට යවන පිගාන මතට නැවත ගත් විට කේක් එකේ උඩ නැවත උඩු අතට ම සිටී)[/FONT]

    [FONT=&quot]Z1 - මයෝනේස් සෝස් සහ තක්කාලි සෝස් සමග පිළි ගන්නවන්න.[/FONT]


    [FONT=&quot]
    vc9r.jpg

    [/FONT]

    [FONT=&quot]මෙන්න බඩු.........................!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!![/FONT] :P :P

    [FONT=&quot]අන් අය ගේ දැකීම පිණිස බම්ප් එකක් දමා යන්න. මෙය ගෙදර දී සාදා මෙහි ඡායාරූපයක් පළ කිරීම මේ වෙනුවෙන් ලබා දෙන ඉහලම රෙප් එක බව සළකමි...................!!!!!!!!!!!!!!!!!!!!!!!!

    [/FONT]
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ආයේ වැඩ පටන් ගත්තු එකනම් සිරා..... මම පොඩි කාලේ බාලදක්ෂ කරලා තිබේ ඒ නිසා උයන වැඩේ නම් කාලයත් එක්ක පුලුවන් උනා... ඒත් ඉතින් මෙහෙම සිරා කෑම නම් හදන්න දන්නේ නැහැ... උත්සාහා කරලා බලන්න පුලුවන් නේ.... ස්තුතියි... Rep Added
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නියමයි මචන් උපරිමයි...
    පෙනුමත් ලස්සනයි, ඉතින් රහ ගැන අමුතුවෙන් අහන්න දෙයක් නැතිව ඇති කියලා හිතෙනවා..
    ස්තුතියි බේදා ගත්තාට.. +
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    Pattane Machan
    Aluth item ekak vage ko ithin apita ova hadala denna kenek?
    Anyway Thanks venna ona ithin meva danavata
     
  • Jul 6, 2012
    10,680
    2,904
    113
    පට්ටයි කිඹුලා අයියේ
    එළ ආහ්;)
    පරණ ත්‍රෙඩ් වගේම තමයි
    11.gif

    ට්‍රයි එකක් දීලා බලන්න ඕනෙ
    අයියගෙ ත්‍රෙඩ් එකක් බලලා එක පාරක් මාලු පාං නම් හැදුවා:D
    ආපහු පාරක් මොනවා හරි හැදුවම පෝස්
    ට් එකක් දාන්නම් ත්‍රෙඩ් එකේ 4ටෝ එකක් එක්ක