The Great Orion Nebula and its associate nebulae
This is my 1st Astro-Photograph using a telescope
You can see 6 nebula here
M42 , M43 , NGC1973, NGC1975, NGC1977, NGC1980
only 320 seconds total exposure
10 sec X 32 subs
Taken with Visionking 6" F5 Telescope attached to D5100 DSLR , EQ3 Mount, single axis auto guided
effective focal length 1150mm (750mm X 1.5 APS-C crop factor)
Stacked with Deep Sky Stacker , further tweaks with Photoshop CS5
DSLR settings
camera = Nikon D5100
actual focal length = 750mm
effective focal length = 1125mm
lens/scope diameter = 150mm
focal ratio = F5
ISO = 3200
single shot exposure time = 10sec
Copyright © 2013 geethq M42 , M43 , NGC1973, NGC1975, NGC1977, NGC 1980
කට්ටිය අහන නිසා සිංහලෙන් දාන්නම්
ඔරයන් නෙබියුල එක කියන්නෙ තරු පොකුරක්
අපිට ආලෝක වර්ෂ 1350 වගෙ දුරින් තියෙන්නෙ
මේක තනි තරුවක් විදියට රෑ අහසෙ අමාරුවෙන් බලාගන්න පුළුවන් හොදට තරු පායපු දවසක
මේක ආලෝක වර්ශ 24 පුරා පැතිරිලා තියෙලු, මෙහෙම ලස්සනට පාට එන්නෙ මම අතින් දාපුව නම් නෙවෙයි
මේ තරු පොකුර වටේ තියෙන අයනීකරණය උන වායු වලින් නිපදවන ලස්සන එලි තමයි අපි මේ දකින්නෙ
මේව පියවි ඇසෙන් දකින්න බෑ, බොහෝ දුරට අපේ ඇස් ඒ තරංග ආයාම වලට සංවේදී නෑ
ඒත් කැමරාවකින් ගැහුවම වදිනව
මේවගේ ඈත අහසෙ තියෙන වස්තු වලින් එන එලිය හරි අඩු නිසා මේවගේ පින්තූරයක් ගන්නකොට අපි ගොඩක් වෙලා කැමරාවෙ සෙන්සර් එක
ඒකෙන් එන ආලෝකෙට විවෘත කරල තියනව එන ආලෝකෙ කොහොමහරි එකතු කරගන්න.
එහෙම එක සැරේ තප්පර 10 ගානෙ මම ගත්ත පොටෝ 32 එකතු කරල තමයි මේ ප්‍රතිථලය අරන් තියෙන්නෙ. (කරපු විදිය කෙටියෙන් මේ post එක අන්තිම හරියෙ ඇති)
සාමාන්‍යන් මීට වඩා ගොඩාක් වෙලා මේක තියන්න ඕන පැය භාගයක් වත් , ඒත් මේක නම් සෑහෙන හොදට ඇවිල්ල තියෙනව.
අනිත් එක තමයි පෘථිවියෙ කැරකීමට සාපේක්ශව තරු විස්තාපනය වෙන එක වලක්වගන්න එක
තප්පර 10 කට උනත් තරු ලොකු දුරක් අහසෙ යනව අපිට පියවි ඇසට පේන්නෙ නැති උනාට ඒක දුරේක්ශෙකින් ලගට කරල බලනකොට
හොදට තේරෙනව.
ඉතින් ඒක නැති කරගන්න තමයි auto guided system පාවිච්චි කරන්නෙ.
මේව රුපියල් ලක්ශ ගණන් නිසා මම පාවිච්චි කරන්නෙ එච්චර හොද එකක් නෙවෙයි.
ඒකෙන් ගොඩාක් වෙලා තරු අරෙහෙ මෙහෙ යන්නතුව තියාගන්න බෑ, ඒකයි එක සැරේකට තප්පර 10 ගානෙ පොටෝ අරන් එකතු කරේ
නැත්නම් එක සැරේ විනාඩිය විතර ගානෙ ගන්න තිබ්බනම් මීට වඩා ලස්සන වෙන්න තිබ්බ

කට්ටිය අහපු ප්‍රශ්න වලට උත්තර මම පළවෙනි පෝස්ට් එකේම දැම්ම ඔක්කොටම බලාගන්න
ඔන්න දැම්ම
telescope ekata cam eka set karanne kohomada machan
geethq said:ඒකට අපිට ඕනෙ T-Adapter and T-Ring කියන accessories දෙක
මම පලවෙනි පෝස්ට් එකේ ලින්ක් දාල ඇති
Telescope එකේ focuser එකට තමයි DSLR එක attach කරන්න ඕනෙ
ගොඩක් focuser 1.25" ජාතියෙ ඒව
පිළිවෙලින් focuser > T-Adapter> T-Ring > DSLR එකිනෙක හයි කරන්නෙ
DSLR එකේ ලෙන්ස් එක ගලවට ඒකට T-Ring එක හයි කරනව, ලෙන්ස් වගේ ඕනෙම වෙලාවක ගලවන්න පුළුවන් ඒකත්. Canon , Nikon වගේ බ්‍රෑන්ඩ් එකට අනුව බලල ගන්න ඕනෙ ෆිට් වෙන එකක්.
ඊට පස්සෙ T-Ring එක හයි කරනව Universal T-Adapter එකකට. Universal කිව්වෙ ඒව ඕනෙම 1.25 focuser එකකට හෝ T-Ring එකකට හයි කරන්න පුළුවන් නිසා.
ඊට පස්සෙ ඔය සෙට් එක ටෙලස්කෝප් එකේ focuser tube එකට සෙට් කරනව. ඒව හදල තියෙන්නෙ ටක් ගාල සෙට් කරන්න/ගලවන්න පුළුවන් විදියට
normal compact camera උනත් සෙට් කරගන්න පුළුවන් ඒවට වෙනම adapter තියෙනව ebay එකේ.
![]()
mama hithuwe ne space eke pictures ganna ohchara amarui kiyala...![]()
geethq said:පැය ගානක මහන්සිය බන් ඔය.
ඕක අටවගන්න ඕනෙ, align කරගන්න ඕනෙ Polar and Drift කියල alignment දෙකක් තියෙනව ඒක කරගන්න පට්ට වෙලා යනව
ඇහැට පේන්නෙත් නැති නෙබුල හරි ගැලැක්සි හරි හොයාගන්නත් ඕනෙ අහසෙන්
ඊට පස්සෙ ගයිඩ් කර කර පොටෝ ගන්න ඕනෙ, ගොඩක් අරන් හොද ටික තෝරගන්නෙ stack කරන්න.
ඒ ටික ගත්තත් ඒක ටික අර සොෆ්ට්වෙයා වලින් එකතු කරන්න කම්පුටරේ පැය ගණන් ගන්නව ලොකු කම්පියුටින් පවර් එකක් ඕනෙ.
මදුරුවො කන එකයි පිනි බාන එකයි තමයි එපා වෙන්නෙ
අනිත් එක රෑ 2-3 තමයි ඕව ගන්නෙ ඒ වෙලාවට අහස පැහැදිලි සහ පරිසරේ නිස්කලංක නිසා.![]()
දඩබ්බරයා;14281131 said:machan thathpara 10 ganne gaththa photo 32k ekathu karala haduwa kiyana eka tikak pahadili karapanko...
geethq said:කැමර එකෙන් ගත්ත පින්තූර 32 තියෙනව කියමු වෙන වෙනව , ඒව RAW format එකක් 21MB විතර ෆයිල්ස් තමයි කැමරාවෙන් අවුට්පුට් එක එන්නෙ.
මේ ටික අරන් Deep Sky Stacker කියල සොෆ්ට්වෙයා එකකට දානව
ඒක විශේෂයෙන්ම හදල තියෙන්නෙ මේ වැඩ වලට තමයි.
අපි ගත්ත පොටෝ ඔක්කොම එක වගේ නෑ නෙ පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා තියෙන්නෙ, ඉතින් මේ සොෆ්ට්වෙයා එකෙන් ඔක්කොම align කරනව පොටෝ ටික
තරු කීයක් තියෙද කියල අදුනගන්නව, රේට් කරනව පොටෝ කොච්චර හොදද කියල , අපිට හොදම ටික තෝරල එකතු කරන්න (stack කරන්න) ගන්න පුළුවන්
පින්තූර 32 එකතු කරල තනි පින්තූරයක් හදන එක තමයි ඒකෙන් කරන්නෙ
settings එහෙම මහ ගොඩක් තියෙනව ඒක වෙනස් කරකර බලන්න පුලුවන්.
තව stack වෙලා ඉවර උනාම color එහෙම හදන්න පුළුවන්, තව settings මහ ගොඩක් තියෙනව.
output එක 650MB file එකක්![]()
ඒක ආයෙ Photoshop කරල තමයි final output එක ගන්නෙ
මගේ අම්මියෝ ! කීයක් උනාද ළමයෝ ඔය සෙට් එක?
ඔන්න දැම්ම
geethq said:Basic Astrophotography setup (without DSLR ) will cost you about 50,000 rupees (400$)
Im recommending all these items.
1) 290$ (with 20$ shipping) Visionking 6" (150mm) 750mm EQ3 Reflector Newtonian Telescope
http://www.ebay.com/itm/251169628554
Main telescope, comes with 25,10mm eyepieces and 2X barlow
***You have to fix the focuser like in this post to attach the DSLR or it wont focus correctly. or you have to pay twice for other major branded astrophotography optimized scopes.
2) 68$ RA Telescope Motor Drive + Hand Controller for EQ3 Mounts
http://www.ebay.com/itm/380400124490
this is the single axis motor im using to track deep sky objects.
this will fit all EQ3 type mounts
3) 34$ Celestron Universal 1.25-inch Camera T-Adapter
http://www.ebay.com/itm/230889313434
this is universal, you can use with any telescope with 1.25" focuser and with any DSLR
4) 5.58$ T2 Mount Lens to Nikon DSLR Camera Adapter Ring
http://www.ebay.com/itm/170938568889
this is the T -Ring that connects the DSLR with the T- Adapter above
you have to find one to fit your camera type (nikon , canon etc)
Other Equipments
5) aprox 80$ 2X and 3X Barlow lenses for Planetary and Moon Photography
these should be multi-coated and with several elements, dont buy cheap ones
http://www.ebay.com/itm/Meade-Series-4000-128-1-25-3x-Short-Focus-Barlow-Lens-07278-/121005731140
http://www.ebay.com/itm/Meade-Serie...Barlow-Lens-for-Telescope-07273-/110973620893
6) about 35$ For higher magnifications (to see moon , planets) 6mm and 4mm normal quality eyepieces.
http://www.ebay.com/itm/380364129309
http://www.ebay.com/itm/380364129309
Last edited:

ලොවෙත් නෑ. සිරාවටම පට්ට.