කොල්ලොන්ට විතරයි

කොල්ලොන්ට විතරයි

ඔන්න තවත් ජෝගියක් මාමා ගෙනාවා
එක ලග ගෙවල් දෙකක පොඩි කොල්ලෙකුයි කෙල්ලෙකුයි ඉන්නවලු. මුන් දෙන්නා එකට සෙල්ලම් කරනවා .දෙන්නම 2 ක වසරේ වගේලු ඉන්නේ . හැබැයි මේ කොල්ලගේ වැඩේ කෙල්ලව අවුස්සන එකලු .:frown::frown::frown:
දවසක් මේකා බෝලයක් පෙන්නලා මේකිට කියනවා කෙල්ලොන්ට මේවා නැහැ කොල්ලොන්ට විටරයි තියෙන්නේ කියලා . :lol::lol:
ඔන්න කෙල්ල ගෙදෙර ගිහින් අම්මට අඩ අඩ මේක කිව්වලු . අම්ම කෙල්ලටත් බෝලයක් අරන් දුන්නලු . කෙල්ල ඊලග දවසේ සෙල්ලම් කරන්න එද්දී කොල්ලට ඕක පෙන්නලා කිව්වලු හූ හූ කෙල්ලෝ ගාවත් බෝල තියෙනවා කියලා . :P:P
කොල්ලට වස නෝන්ඩිය . පොර මෙන්න බයිසිකලයක් අරන් ඇවිත් කියනවා කොල්ලොන්ට විටරයි බයිසිකල් තියෙන්නේ කියලා .:lol::lol: ඔන්න කෙල්ල ගෙදෙර ගිහින් අඩනවා. කෙල්ලගේ අම්මා ඇඩිල්ල නවත්තන්න බයිසිකලයක් අරන් දුන්නලු . ඔන්න කෙල්ල ඊලග දවසේ බයිසිකල් එක කොල්ලට පෙන්නලා නෝන්ඩි දානවා . :Pකොල්ලට මාර පල් එක. මූ දැන් කල්පනා කරනවා .කරනවා කෙල්ලව නෝන්ඩි කරන්න .:yes::yes:
අම්මට සිරි හොද අදහසක් ආවා . පොර ඊලග දවසේ කෙල්ල එක්ක සෙල්ලම් කරද්දී
කලිසම ගලවලා කෙල්ලට කිව්වලු උබලට මේවා නැහැ . කොල්ලොන්ට විටරයි තියෙන්නේ . ඒවගේම උබලගේ අම්මට මේවා සල්ලි වලටත් කඩෙන් අරන් දෙන්න බැහැ කියල.:lol::lol::lol:
ඔන්න ඉතින් කෙල්ල එදත් ගිහින් බර බරේ අම්මට දාන්න ඇති .:oo::oo:
පහුවෙනිදා මේකී සෙල්ලම් කරන තැනට කලින්ම ගියාලු.:confused::confused:
ගිහින් කොල්ල එනවා දක්කිදිම
ගවුම ඉස්සුවලු :confused::confused:
උස්සල කිව්වා
අපේ අම්මා කියනවා කෙල්ලොන්ට මේක තියෙනකන් ඕනම වේලාවක ඕන තරම් ඔය වගේ ඒවා ගන්න පුළුවන් කියලා . :lol::lol::lol::lol::lol:

වෙරිම තමයි නේ


මාමාගේ පරණ ජෝගි
කෝච්චියේදී ................
http://www.elakiri.com/forum/showthread.php?t=1517947
බැරි වැඩ කරන්න එපා අඩෝ
http://www.elakiri.com/forum/showthread.php?t=1480226
#නයා #
http://www.elakiri.com/forum/showthread.php?t=1473058
අවංක බිරිද
http://www.elakiri.com/forum/showthread.php?t=1517237
මෙහි මාළු විකිණීමට තිබේ
http://www.elakiri.com/forum/showthread.php?t=1395387
පුපාඩිදාස
http://www.elakiri.com/forum/showthread.php?t=1397822


අපි ගොහින් එන්නම්
සැලකුවට අමනාපයක් නැහැ :D:D:D:D:D:D