ගාල්ලෙදි සෙට් වෙමුද ?
මීට කලින් එළකිරි ගොඩක් මේමබර්ස්ලා Trip ගිහින් තිබුණා.. Get Together කරල තිබුණා.. ඒත් ඔය අතරෙ ඒ එකකටවත් සහභාගි වෙන්න බැරි වෙච්ච අයත් ඇති.. ගොඩක් වෙලාවට ඒ වෙනුවෙන් කාලයක් වෙන්කරගන්න බැරි වෙච්ච නිසා හෝ වෙන ප්‍රශ්නයක් නිසා.. ඒ වගේම එළකිරියට අලුතින් මෙම්බර්ස්ලා විශාල ප්‍රමාණයක් මේ වෙද්දි එකතුවෙලා තියෙනවා.. ඔය දේවල් දකිද්දි නම් මට හිතුනෙ ආයෙම මේ වගේ දෙයක් කලා නම් හොඳයි කියලා.. අපි කල්පනා කලේ මේ වැඩේ ගාල්ලෙ කරන්න.. මොකද ගාල්ලෙත් එලකිරි සාමාජික සාමාජිකාවන් විශාල ප්‍රමාණයක් ඉන්නවනේ.. ඒ වගේම ගාල්ල කියන්නෙ බොහොම සුන්දර නගරයක්.. අපි කවුරුත් කැමතියිනේ කවදාවත් නොදැකපු සයිබර් යාලුවෙක් එක්ක හැබැහින් මුණගැහිලා වචනයක් හරි කතා කරන්න..
ඔයාලගෙ උදව් නැතුව කොහොමටවත් මේ වැඩේ කරන්න අමාරුයි.. ඒ නිසා මං අනිවාර්යෙන්ම ඔයාලගෙ අදහසුත් බලාපොරොත්තු වෙනවා.. මොකද කට්ටිය කියන්නෙ..? කොහොම හරි මේ වැඩේ කරමු නේද..?
තැන, දිනය, වේලාව හැම එකක්ම ඉදිරියෙදි දැනුම් දෙන්නම්.. දිගටම ත්‍රේඩ් එකත් එක්ක ඉන්න..

අපි Train එකේ තමයි එන්නෙ මචන්
අපි උදෙන්ම කොටුවෙන් නගින්න ඉන්නේ මචෝ
අපි feb 25 පොය දවසේ තමයි වැඩේ දාගෙන තියෙන්නෙ
කට්ටිය මොකද කියන්නෙ
අදහස් තියෙනවා නම් කියන්න
අපි උදෙන්ම කොටුවෙන් නගින්න ඉන්නේ මචෝ
අපි feb 25 පොය දවසේ තමයි වැඩේ දාගෙන තියෙන්නෙ
කට්ටිය මොකද කියන්නෙ
අදහස් තියෙනවා නම් කියන්න
Last edited: