සමරසිංහ: බොදු බල සේනා උද්ඝෝෂණවලට 'ආණ්ඩුවේ &quo

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
සමරසිංහ: බොදු බල සේනා උද්ඝෝෂණවලට 'ආණ්ඩුවේ &quo

අමාත්‍ය මහින්ද සමරසිංහ : බොදු බල සේනා උද්ඝෝෂණවලට 'ආණ්ඩුවේ අනුමැතිය නෑ'

images

මුස්ලිම් පල්ලිවලට එල්ල වන අන්තවාදී ප්‍රහාර ආණ්ඩුව අනුමත නොකරන බව ද අමාත්‍ය සමරසිංහ පවසයි.

බොදු බල සේනා ව්‍යාපාරය විසින් දියත් කොට තිබෙන හලාල් සහතිකවලට එරෙහි උද්ඝෝෂණය ආණ්ඩුවේ අනුමැතිය හිමි නොවන බව ද අමාත්‍යවරයා බීබීසී සංදේශයට කියා සිටියේය.

Audio: BBC Sinhala
 
Last edited:

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
ආණ්ඩුවෙන් අමුතු අනුමැතියක් ගන්න ඕනෙ නැහැනෙ. ආරක්ෂාවට පොලීසියට දන්වලා උත්ඝෝෂණ/වර්ජන කරන්න ඕනෙ කෙනෙක්ට අයිතියක් තියෙනවා. ඒකනෙ යකො ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ. ආණ්ඩුවට විරුද්ධවත් ඔය ජේවීපී එකෙන් උසිගන්නල කැම්පස් කොල්ලො කුරුට්ටො උත්ඝෝෂණ කරන්නෙ. මේ කියන්නෙ ආණ්ඩුව සම්බන්ධ නැහැ සහ දැනුවත්ව කෙරෙන්නෙ නෑ කියන එක. හැබැයි ආණ්ඩුවට බොදුබලසේනාව නැතිකරන්න දෙයක් කරන්න පුළුවන්නම් ඒ අය ඒක කරනවාම තමයි. මේ නොකර ඉන්නෙ දැන් මිනිස්සු ඒකවටෙ රැස්වෙලා නිසයි.
 
supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,922
    24,316
    113
    tracing Geo-location.. ... ...
    මුස්ලිම් පල්ලි වලට ප්‍රහාර එල්ල කරන එකට බොදු බල සේනා සංවිධානයට චෝදනා කරන්න බෑ...බොදු බල සේනා ඒ වගේ තුට්ටු දෙකේ වැඩ කරන සංවිධානයක් නෙවෙයි..බෞද්ධයාට වෙන අසාදාරන්කම් වලට බොදු බල සේනා සංවිධානය හිටියේ නැත්නම් අදටත් ලංකාවේ ගොඩක් දෙනෙක් මේවා දන්නෙත් නෑ..මේක ජාතිවාදය කියල කියන අය නැට්ට පාගාගෙන....සිංහල බෞද්ධයා තරම් අනිත් ආගම් ජාතීන් දිහා සමබරව බලන්න ඉවසන්න පුළුවන් අය නෑ..එහෙම ඉවසපු නිසයි මේ වෙනකන් මේ වගේ සංවිධාන බිහි වෙන්න පරක්කු වුනේ...
     
    Last edited:

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මුස්ලිම් පල්ලි වලට ප්‍රහාර එල්ල කරන එකට බොදු බල සේනා සංවිධානයට චෝදනා කරන්න බෑ...බොදු බල සේනා ඒ වගේ තුට්ටු දෙකේ වැඩ කරන සංවිධානයක් නෙවෙයි..බෞද්ධයාට වෙන අසාදාරන්කම් වලට බොදු බල සේනා සංවිධානය හිටියේ නැත්නම් අදටත් ලංකාවේ ගොඩක් දෙනෙක් මේවා දන්නෙත් නෑ..මේක ජාතිවාදය කියල කියන අය නැට්ට පාගාගෙන....සිංහල බෞද්ධයා තරම් අනිත් ආගම් ජාතීන් දිහා සමබරව බලන්න ඉවසන්න පුළුවන් අය නෑ..එහෙම ඉවසපු නිසයි මේ වෙනකන් මේ වගේ සංවිධාන බිහි වෙන්න පරක්කු වුනේ...
    :yes::yes::yes:බුදු දහම පරපුරින් පරපුරට සුරකිමින් පෝෂණය කිරීම උදෙසා
    බුදු දහමේ චිරස්ථිතිය හා ආරක්‍ෂාව තහවුරු කිරීමේ
    පරම අපේක්‍ෂාවෙන්
    භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන
    සිවුවණක් පිරිස් අධිෂ්ඨානශීලිව පෙළගස්වා
    නායකත්වය ලබා දීම පිණිස ගෝලීය අභියෝග ජයගත හැකි
    ‘‘උත්තරීතර භික්‍ෂු පරපුරක්’’ නිර්මාණය කොට
    බෞද්ධ ප‍්‍රතිපත්තිවලට අනුකූලව කටයුතු කරන
    බෞද්ධ සමාජයක් බිහි කිරීමට අවශ්‍යය පරිසරය සකස් කොට
    රට ජාතිය නගා සිටුවීමට නායකත්වය ලබා දීම.’’

    ඒ අනුව ශ්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ
    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලව රජයේ වගකීම වන
    බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය ලබා දී
    බුද්ධ ශාසනය සුරක්‍ෂිත කොට පෝෂණය කිරීම පිණිස
    විවිධ වැඩසටහන් හා ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමට
    ‘‘බොදු බල සේනා’’ කටයුතු කරනු ලැබේ.

    ස්වසමයාභිවෘද්ධිය” උදෙසා පටිසෝතගාමීව

    (බොදු බල සේනා වෙබ් අඩවියෙන්)
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: supun_sg

    rep දෙන්න බෑ ලු.,..:dull::dull: ස්තුතියි...:yes::yes:
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මුස්ලිම් පල්ලි වලට ප්‍රහාර එල්ල කරන එකට බොදු බල සේනා සංවිධානයට චෝදනා කරන්න බෑ...බොදු බල සේනා ඒ වගේ තුට්ටු දෙකේ වැඩ කරන සංවිධානයක් නෙවෙයි..බෞද්ධයාට වෙන අසාදාරන්කම් වලට බොදු බල සේනා සංවිධානය හිටියේ නැත්නම් අදටත් ලංකාවේ ගොඩක් දෙනෙක් මේවා දන්නෙත් නෑ..මේක ජාතිවාදය කියල කියන අය නැට්ට පාගාගෙන....සිංහල බෞද්ධයා තරම් අනිත් ආගම් ජාතීන් දිහා සමබරව බලන්න ඉවසන්න පුළුවන් අය නෑ..එහෙම ඉවසපු නිසයි මේ වෙනකන් මේ වගේ සංවිධාන බිහි වෙන්න පරක්කු වුනේ...
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: supun_sg

    Chamila101

    Member
    Apr 18, 2007
    813
    12
    0
    හවසට ගෙදර
    ආණ්ඩුවෙන් අමුතු අනුමැතියක් ගන්න ඕනෙ නැහැනෙ. ආරක්ෂාවට පොලීසියට දන්වලා උත්ඝෝෂණ/වර්ජන කරන්න ඕනෙ කෙනෙක්ට අයිතියක් තියෙනවා. ඒකනෙ යකො ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ. ආණ්ඩුවට විරුද්ධවත් ඔය ජේවීපී එකෙන් උසිගන්නල කැම්පස් කොල්ලො කුරුට්ටො උත්ඝෝෂණ කරන්නෙ. මේ කියන්නෙ ආණ්ඩුව සම්බන්ධ නැහැ සහ දැනුවත්ව කෙරෙන්නෙ නෑ කියන එක. හැබැයි ආණ්ඩුවට බොදුබලසේනාව නැතිකරන්න දෙයක් කරන්න පුළුවන්නම් ඒ අය ඒක කරනවාම තමයි. මේ නොකර ඉන්නෙ දැන් මිනිස්සු ඒකවටෙ රැස්වෙලා නිසයි.
    :yes::yes::yes: