Bangkok guide 2 Update බැංකොක් සවාරිය 2
බැංකොක් සවාරි 2
ඉස්සරලම කියන්න ඔන සමහර කරුනු "Bangkok guide බැංකොක් සවාරිය " ත්රෙඩ් එකෙන් උපුටා ගන්නා ලදි. ට්යිප් කිරිමට අපහසු නිසා.
http://www.elakiri.com/forum/showthread.php?t=1497802
විසා සදහා අවශ්ය දේවල්
එයා ටිකට් එක ගත්තේ ඔන්ලඉන්. Srilankan.com මට ටිකට් එකට 30800/= ගියා.
මම වීසා ගත්තෙ තනියම ගිහිල්ලා. උදේ 9:00 වෙන්න ඉස්සරල එම්බසියට යන්න. එතකොට ලෙහෙසීයි. දවස් 3 න් වීසා හම්බවෙන්වා.
වීසා ෆොර්ම් එක මෙතනින් ඩොව්න්ලොඩ් කරගන්න.
http://www.thaiembassy.org/colombo/contents/files/services-20120926-104320-815490.pdf
එම්බසි එකෙ ලිපිනය:
ඊළගට හොටෙල් එක කලින්ම බූක් කර ගෙන යන්න www.agoda.com එකෙන් බූක් කරන්න හොද ඔෆ්ර්ස් තියනවා. ෂොපින් කරන්න යනවනම් pratunam අවට හොටෙල් එකක් බූක් කර ගන්න එතකොට ලේසි. මම බුක් කරේ “Indra Regent Hotel” 4 ස්ටාර් එක. මොකද මම ගියේ වඊෆ් එක්ක. තව බබාලා දෙන්නෙක් එක්ක. ගාන පොඩ්ඩක් වැඩී. එත් agoda එකේ සිකුරාදාට හොටේල් බූක් කරන්න. මොක්ද agoda එකෙ සිකුරාදාට එක පාරටම දානවා “Inside Deals “ කියලා. එකෙන් තමා මම ගත්තේ. මට උනේ UD 62 එක මම ගත්තේ US 55 හකට.
මම රෙකම්න්ඩ් කරන හෝටල්:
මේ හොටේල් වලින් ලොකු දෙවල් බලාපොරොතු වෙන්න බෑ. මොකද 3 ස්ටාර් හොටේල් නිසා. සල්ලි තියනවානම් 5 ස්ටාර් හොටෙල් එකක නවතින්න පුලුවන්.
මෙ ලින්ක් එක ක්ලික් කරලා ගිහින් බලන්න. සමහර වේලාවට වැඩ කරයි.( Inside Deals)
http://xml.agoda.com/EmailTracking/api/emailtracking/Click?cid=1572386&memberID=8266488&abUser=z&redirectUrl=http://www.agoda.com/partners/tracking.aspx?CID%3D1572386%26mapp%3Dno%26oc%3D1%26utm_source%3DEM%26utm_medium%3DEmail%26utm_campaign%3DCBE%26redirecturl%3Dhttp://www.agoda.com/insiderdealsCBE%26utm_term%3Dinsider-deal-click-here&linkType=idhl
තව දෙයක්. බැංකොක් යන්න ඉස්සරලා හිතන්න ගිහින් මොකද කරන්නෙ කියලා. මම යන්න ඉස්සරලා Dream World, Siam Park City ටුවර් ඈරෙන්ජ් කරගත්තා. ටුවර් ඈරෙන්ජ් කරගන්න මම ගොඩක් අයගෙන් අහුවා. එත් මට අඩුවටම හොයගන්න පුලුවන් උනේ http://www.hotels2thailand.com සයිට් එකෙන්. මීට වඩා අඩුවෙන් කරගන්න පුලුවන් කෙනෙක් ඉන්නවානම් කියන්න. මෙහෙම ටුවර් ඈරෙන්ජ් කරගත්හම ලෙහෙසියි. මොකද උදේ 9 ට අපිව පික් කරලා හවස 5 හට හොටේල් එකට ගෙනත් දානවා. වෑන් එකෙන් තමා පික් කරන්නෙ.
Dream World Bangkok
http://www.hotels2thailand.com/bangkok-day-trips/Bangkok-Dream-World.asp
Siam Park City
http://www.hotels2thailand.com/bangkok-day-trips/siam-park-city.asp
සයිට් එකට ගිහින් බලන්න ඔනම ටුවර් එකක් ඈරෙන්ජ් කරගන්න පුලුව්න. (Chao Phraya Dinner Cruise, Siam Park City, Safari World Bangkok, Loy Nava Dinner Cruise, Chao Phraya Princess Cruise ,Dream World Bangkok, Kanchanaburi and River Kwai,Ayutthaya - Ancient Capital of Thailand by Road ,Daily Ayutthaya Tour, Pattaya and Coral Island ,Grand Palace and Emerald Buddha, Amphawa Floating Market Tour)
ඊට අමතරව (Siam Niramit Show Bangkok, Siam Ocean World Bangkok, Calypso Cabaret Show Bangkok)
ඔයා ගොඩක් ෂොපින් කරන්න බලාගෙන යනවනම් ගොඩක් දේවල් අරන් යන්න එපා ලොකු හිස් බෑග් එකක් අරන් යන්න බඩු අරන් එන්න අපිට ගෙන්න පුළුවන් කිලෝ 30ක් හින්දා ගොඩක් බර දේවල් අරන් ගියොත් අපිට පාඩුයි. මම යනකොට අරගෙන ගියෙ 25KG විතර. මොකද මට 100KG අරගෙන යන්න පුලුවන් 4 දෙනෙක් ඉන්න නිසා.බැංන්කොක් ගියේ ෂොපින් කරන්න බලාගෙන.
තව දෙයක්, බෑංකොක් යනකොට එකෙනක් යනවානම් අතේ තියෙන්න ඔන $700 ක්, පවුලක් යනවානම් $1400 තියෙන්න ඔන. බෑරි වෙලා හරි බෑංකොක් එයාපොට් එකෙන සල්ලී බෑලුවොත් පෙන්නන්න ඔන. පෙන්නගන්න බෑරි උනොත් ලන්කාවට තමා අපහු එන්න වෙන්නෙ.
දෑන් එහෙනම් යන්න තමා තියෙන්නෙ. පැය තුනක් විතර කල් ඇතුව එයාර් පොර්ට් එකට යන්න තව දෙයක් දැන් ඔයාලට ඔන්ලයින් චෙක් ඉන් වෙන්න පුළුවන් හින්දා ගෙදර ඉදන්ම ඔයාලා යන්න කැමති සිට් එක සෙලෙක්ට් කර ගන්න පුළුවන්.
මම නම් සීට් බුක් කලේ ෆ්ලඉට් එකෙ පිටි පස්සෙ සීට් (58A, 58C, 59A). 4 දෙනෙක් ගියා. පොඩි දුව ඔඩොක්කුවෙ ගිය නිසා එයාට සීට් එකක් නෑ.
ෆ්ලඊට් එකේ හොද සීට් එකක් බුක් කරගන්න පහත ඈති සඊට් එකට ගිහින් බලන්න. එතනින් හොද අදහසක් ගන්න පුලුවන් වෙයි.
http://seatexpert.com/seatmap/549/SriLankan_Airlines_Airbus_340-300/UL-886-20130326-CMB-BKK-325-/
ෆ්ලඊට් එක අතුලෙ විඩියො එක
-Srilankan UL886 A330-200
එහෙනම් අපි දැන් හොටෙල් එකට යමු.
කොමන්ට් වැටෙනා විදියට ඉතුරු ටික දාන්නම්

1. අඩුම මාස 6ක් වත් වලංගු පාස්පෝර්ට් එකක්
2. රුපියල් 70000 කට වඩා තියන බව ඔප්පු කරන්න බැංකු පොතක් හරි FD එකක්
(පවුලක් යනවානම් 150000 වත් තියෙන්න ඔන. අපි හිතමු පවුලකට 4 දෙනෙක් ඉන්නවා කියල.අම්මා, තාත්තා, බබාලා 2 යි. එ 4 දෙනාටම සල්ලි පෙන්නන්නේ තාත්තා කියලා.එතකොට අම්මා ගෙයි තාත්තා ගෙයි විවාහා සහතිකය ඔන english translation එකයි පොටො කොපියකුයි. බබාලගෙ උප්පෑන්න ඔන නෑ මොකද බබාලගෙ නමට තාත්තාගේ නම එන නිසා.)

3. කොහේ හරි වැඩ කරනවානම් යන දවස් වලට නිවාඩු දුන්නා කියලා ඔෆිස් එකෙන් ලියුමක්
4. පාස්පෝර්ට් සයිස් ෆොටෝ දෙකක්
(ඉන්දියන් වීසා ගන්න වගේ Background color එක සුදු පාට තියෙන්න ඔන නෑ. ඔන පාටක් තිබ්බට කමක් නෑ.)

5. බැංකොක් යාමට සහ ඒමට ගුවන් ටිකට් පතක්
6. විසා අයැදුම් කිරීමේ ගාස්තුව එක්කෙනෙක් සදහා 4600
එයා ටිකට් එක ගත්තේ ඔන්ලඉන්. Srilankan.com මට ටිකට් එකට 30800/= ගියා.
මම වීසා ගත්තෙ තනියම ගිහිල්ලා. උදේ 9:00 වෙන්න ඉස්සරල එම්බසියට යන්න. එතකොට ලෙහෙසීයි. දවස් 3 න් වීසා හම්බවෙන්වා.
වීසා ෆොර්ම් එක මෙතනින් ඩොව්න්ලොඩ් කරගන්න.
http://www.thaiembassy.org/colombo/contents/files/services-20120926-104320-815490.pdf
එම්බසි එකෙ ලිපිනය:
46/46 Nawam Mawatha,
9th Floor, Green lanka Towers,
Colombo 2 Sri Lanka
9th Floor, Green lanka Towers,
Colombo 2 Sri Lanka
ඊළගට හොටෙල් එක කලින්ම බූක් කර ගෙන යන්න www.agoda.com එකෙන් බූක් කරන්න හොද ඔෆ්ර්ස් තියනවා. ෂොපින් කරන්න යනවනම් pratunam අවට හොටෙල් එකක් බූක් කර ගන්න එතකොට ලේසි. මම බුක් කරේ “Indra Regent Hotel” 4 ස්ටාර් එක. මොකද මම ගියේ වඊෆ් එක්ක. තව බබාලා දෙන්නෙක් එක්ක. ගාන පොඩ්ඩක් වැඩී. එත් agoda එකේ සිකුරාදාට හොටේල් බූක් කරන්න. මොක්ද agoda එකෙ සිකුරාදාට එක පාරටම දානවා “Inside Deals “ කියලා. එකෙන් තමා මම ගත්තේ. මට උනේ UD 62 එක මම ගත්තේ US 55 හකට.
මම රෙකම්න්ඩ් කරන හෝටල්:
- KC Place Hotel
- Tango Vibrant Living Place Hotel
- First House Hotel
- First Hotel
- My Hotel Bangkok
- The Ecotel Bangkok Hotel
මේ හොටේල් වලින් ලොකු දෙවල් බලාපොරොතු වෙන්න බෑ. මොකද 3 ස්ටාර් හොටේල් නිසා. සල්ලි තියනවානම් 5 ස්ටාර් හොටෙල් එකක නවතින්න පුලුවන්.
මෙ ලින්ක් එක ක්ලික් කරලා ගිහින් බලන්න. සමහර වේලාවට වැඩ කරයි.( Inside Deals)
http://xml.agoda.com/EmailTracking/api/emailtracking/Click?cid=1572386&memberID=8266488&abUser=z&redirectUrl=http://www.agoda.com/partners/tracking.aspx?CID%3D1572386%26mapp%3Dno%26oc%3D1%26utm_source%3DEM%26utm_medium%3DEmail%26utm_campaign%3DCBE%26redirecturl%3Dhttp://www.agoda.com/insiderdealsCBE%26utm_term%3Dinsider-deal-click-here&linkType=idhl
තව දෙයක්. බැංකොක් යන්න ඉස්සරලා හිතන්න ගිහින් මොකද කරන්නෙ කියලා. මම යන්න ඉස්සරලා Dream World, Siam Park City ටුවර් ඈරෙන්ජ් කරගත්තා. ටුවර් ඈරෙන්ජ් කරගන්න මම ගොඩක් අයගෙන් අහුවා. එත් මට අඩුවටම හොයගන්න පුලුවන් උනේ http://www.hotels2thailand.com සයිට් එකෙන්. මීට වඩා අඩුවෙන් කරගන්න පුලුවන් කෙනෙක් ඉන්නවානම් කියන්න. මෙහෙම ටුවර් ඈරෙන්ජ් කරගත්හම ලෙහෙසියි. මොකද උදේ 9 ට අපිව පික් කරලා හවස 5 හට හොටේල් එකට ගෙනත් දානවා. වෑන් එකෙන් තමා පික් කරන්නෙ.
Dream World Bangkok
http://www.hotels2thailand.com/bangkok-day-trips/Bangkok-Dream-World.asp
Siam Park City
http://www.hotels2thailand.com/bangkok-day-trips/siam-park-city.asp
සයිට් එකට ගිහින් බලන්න ඔනම ටුවර් එකක් ඈරෙන්ජ් කරගන්න පුලුව්න. (Chao Phraya Dinner Cruise, Siam Park City, Safari World Bangkok, Loy Nava Dinner Cruise, Chao Phraya Princess Cruise ,Dream World Bangkok, Kanchanaburi and River Kwai,Ayutthaya - Ancient Capital of Thailand by Road ,Daily Ayutthaya Tour, Pattaya and Coral Island ,Grand Palace and Emerald Buddha, Amphawa Floating Market Tour)
ඊට අමතරව (Siam Niramit Show Bangkok, Siam Ocean World Bangkok, Calypso Cabaret Show Bangkok)
ඔයා ගොඩක් ෂොපින් කරන්න බලාගෙන යනවනම් ගොඩක් දේවල් අරන් යන්න එපා ලොකු හිස් බෑග් එකක් අරන් යන්න බඩු අරන් එන්න අපිට ගෙන්න පුළුවන් කිලෝ 30ක් හින්දා ගොඩක් බර දේවල් අරන් ගියොත් අපිට පාඩුයි. මම යනකොට අරගෙන ගියෙ 25KG විතර. මොකද මට 100KG අරගෙන යන්න පුලුවන් 4 දෙනෙක් ඉන්න නිසා.බැංන්කොක් ගියේ ෂොපින් කරන්න බලාගෙන.
තව දෙයක්, බෑංකොක් යනකොට එකෙනක් යනවානම් අතේ තියෙන්න ඔන $700 ක්, පවුලක් යනවානම් $1400 තියෙන්න ඔන. බෑරි වෙලා හරි බෑංකොක් එයාපොට් එකෙන සල්ලී බෑලුවොත් පෙන්නන්න ඔන. පෙන්නගන්න බෑරි උනොත් ලන්කාවට තමා අපහු එන්න වෙන්නෙ.
දෑන් එහෙනම් යන්න තමා තියෙන්නෙ. පැය තුනක් විතර කල් ඇතුව එයාර් පොර්ට් එකට යන්න තව දෙයක් දැන් ඔයාලට ඔන්ලයින් චෙක් ඉන් වෙන්න පුළුවන් හින්දා ගෙදර ඉදන්ම ඔයාලා යන්න කැමති සිට් එක සෙලෙක්ට් කර ගන්න පුළුවන්.
මම නම් සීට් බුක් කලේ ෆ්ලඉට් එකෙ පිටි පස්සෙ සීට් (58A, 58C, 59A). 4 දෙනෙක් ගියා. පොඩි දුව ඔඩොක්කුවෙ ගිය නිසා එයාට සීට් එකක් නෑ.
ෆ්ලඊට් එකේ හොද සීට් එකක් බුක් කරගන්න පහත ඈති සඊට් එකට ගිහින් බලන්න. එතනින් හොද අදහසක් ගන්න පුලුවන් වෙයි.
http://seatexpert.com/seatmap/549/SriLankan_Airlines_Airbus_340-300/UL-886-20130326-CMB-BKK-325-/
ෆ්ලඊට් එක අතුලෙ විඩියො එක
-Srilankan UL886 A330-200
එහෙනම් අපි දැන් හොටෙල් එකට යමු.
කොමන්ට් වැටෙනා විදියට ඉතුරු ටික දාන්නම්
Last edited:
machan $700k cash tiyenna oneda? naththan ape VISA card eke tibboth hariyan nadda? mokada Cash $700k athe tiyaganna eka safe na ne