PayPal money withdraw කරන්ඩ තාම වැඩ කරන හොදම/ලාබම ක්‍රමය මොකක්ද?
මගේ තියෙන්නේ Malaysia paypal එකක්.
Sri Lanka දාල Pioneer card එකකුත් order කරා.
Pioneer fees වැඩි නේද?
Peoples bank එකේ Yes account එකේ card එකෙන් තාම පුලුවන්ද?
HNB, Commercial, other.. කොහොමද?
Pioneer instant ද (paypal එකෙන් අද withdraw කරාම අදම සල්ලි ගන්ඩ පුලුවන්ද)?
මගේ දැනට paypal එකේ $50 යි තියෙන්නේ. ඒ පණහ දාපු ගමන් card fee එක $29 කැපෙයිද?
Peoples bank එකේ YES account එකෙනුත් පුළුවන්ද? එකේ එක withdraw එකකට රුපියල් 100ක් විතරක් කැපෙනවා කියල අහල තියෙනවා.
HNB bank account එකක් open කරලා card එක ගන්ඩ කියක් යනවද? කොච්චර කල් යනවද?
ලගදි withdraw කරපු අය කරපු ක්‍රමය කියන්ඩකෝ?
Thanks a lot

Last edited:

nathnam dawas2i 2 kiyanne 3 ma thamayi.