මහා කඹ ඇදීමේ තරගය [2013]

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මහා කඹ ඇදීමේ තරගය [2013]

    ඔබ සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා!

    15znxxs.jpg


    මහා කඹ ඇදීමේ තරග
    [2013]



    මේ නිවේදනය සියලු Elakiri.com ජනතාව වෙතයි
    අති සාර්ථක ලෙස නොකඩවා තෙවන වරටත් සංවිධානය
    කරනු ලබන එලකිරි අවුරුදු මහා කඹ ඇදීමේ උත්සවය
    මෙවරත් උත්කාර්ශවත් ලෙස එලකිරි talks හීදි
    පැවැත්වේ
    .

    තරගය හෙට පස්වරුවේ ආරම්භ වීමට නියමිතයි
    මෙම තරගයට ඔබ සැමටම සහභාගි විය හැක...

    මූලික පියවර ලෙස අද දිනයේදී තරග වදින පිල් දෙක සඳහා
    සාමාජිකයන් තෝරාගැනීම මෙම ත්‍රෙඩ් එකෙන්
    සිදුවේ.

    කණ්ඩායමකට සිටිය හැක්කේ සාමාජිකයන් 20 ක් පමණි

    නමුත් අනෙක් සියලු දෙනාට තමගේ චන්දය සහ
    සහයෝගය කණ්ඩායම් දෙකෙන් එකකට ලබා දීමට
    අයිතිය ඇත ...

    කණ්ඩායම් දෙකෙහි නායකයන් වන්නේ


    1.පූස්
    2.
    crazybuddy

    මෙතැන් සිට ඔමෙත්‍රෙඩ් එට reply ණ්ඩායම් සාමාජිත්බාහැක.


    scamming and cheating strictly prohibited

    සංවිධා
    too_little
    geethq
    ....
    ..
    .
    [/QUOTE]
     
    • Like
    Reactions: pradeeplk1025

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    තරගය වෙන්නෙ මෙහෙමයි

    team වලට membersල select කරන්නෙ ඔයාල මේ thread එකට ඉස්සෙල්ලම post
    කරන පිළිවෙලට
    .
    පළවෙනිය පූස්ට දෙවනිය ක්‍රේසිට ආයෙ තුන්වෙනිය පූස්ට.. ඔය ආකාරයට 40
    වෙනකන් වැඩේ කරනව. ඔක්කොම 40යි ටීම් එකකට 20යි.




    මේ තරගෙදි මෙම්බර්ල 40 තෝරගන්නෙ මේ ආකාරයට අහඹු ලෙස.
    ඔයාල බලයි ඒ මොන විකාරයක්ද කියල , හැබැයි ඊට පස්සෙ තමයි හොදම සෙල්ලම තියෙන්නෙ

    team තේරුවට පස්සෙ poll එකක් දානව කඹ අදින්න, එතකොට ඕනම කෙනෙකුට vote කරන්න පුළුවන්
    ( සාමාජිකයන් සහ පොදු ජනතාව)
    මන් කැති නෙපි
    කඹේ අදින්න
    (vote එක දෙන්න) පුළුවන්.

    10 points for each team member
    1 point for other voters

    ඉතින් team members ල තේරුවෙ thread එකට post කරපු පිළිවෙලට නිසා
    එයාල තමන් ඉන්න කණ්ඩායමට කැමති නොවෙන්න පුළුවන් ,
    එහෙම උනොත් එයාලට තියෙන්නෙ අනිත් කණ්ඩායමට වෝට් කරන එක (පනින එක) සහ ඒකට campaign කරන එක.
    එතකොට කණ්ඩායමේ අනිත් අයට තියෙන්නෙ එහෙම වෙන්න නොදී යන්න හදන එකාව බටර් ගාල තියාගන්න එක (චීස් උනත් කමක් නෑ) :P

    නායකයොත් දැනගන්න ඕනෙ කොහොමහරි බොරු පොරොන්දු දීල, කටවුට් බැනර් ගහල තමන්ගෙ කණ්ඩායම දිනවන්න වගෙම
    තමන්ට හම්බුන memberල ටික තියාගන්නත් අනිත් කණ්ඩායමෙන් memberලා බාගන්නත්.
    එතකොට තමයි මේකෙ fun part එක තියෙන්නෙ.

    අනිත් එක තමයි team membersල කලබල වෙලා poll එක දැම්ම ගමන් vote කරන්න එපා,
    තමන්ගෙ වටිනාකම පෙන්නන්න තමන්ගෙ leader සහ අනිත් memberලට ,
    මෙයාට වැඩියෙන් අරය මොනවහරි දෙනව කිව්වොත් ඒ පැත්තට පනින්න :P

    1 member (10 points) = 10 ‍x Normal voters (1 point )

    නිසා මෙම්බර්රක්ෂා ගන්පියන්දෙන්න එපා :P

    වැඩිම point ගානක් (වෝට් ගාක් නෙවෙයි හොදේ) poll එක close වෙනකොට ලබාගත්ත කණ්ඩායම තමයි කඹ ඇදීමේ තරගයෙන් ජය ලබන්නෙ :)

    .......
    ...
    .