ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරිම.2013

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරිම.2013

    එළකිරි මහා අවුරුදු උත්සවය..ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීම 2013....

    පසුගිය වසරේ මෙම තරගය සංවිධානය කරේ laknath123
    සොයුරා විසින්.මෙම වසරේ ඔහු මෙය සංවිධානය නොකිරීම නිසා මම තීරනය කරා 2013 වසරේ තරගය සංවිධානය කරන්න :D

    තරගය මෙහෙමයි වෙන්නේ ගස්ලබු ගෙඩියේ තියෙන ඇට ගාන හරියටම කියන කෙනා තමයි දිනුම් එහෙම බැරි උනොත් ආසන්න වශයෙන් ගානන කියන කෙනා ජයග්‍රහනය කරනවා..;)

    මෙන්න ගස්ලබු ගෙඩිය මේ ගෙඩියේ තියන ඇට ගාන තමයි හරියට කියන්න ඔන.
    එක්කෙනෙක්ට අවස්ථා 2 ක් හිමි වෙනවා :P
    සහභාගී වෙන්න පුලුවන් Senior සාමාජිකයන්ට පමනයි Fake ID බෑ

    1cOEWOI.jpg


    නිවැරදි පිලිතුර අඩංගු Text document එක මේ ත්‍රෙඩ් එකට අමුනලා තියනවා
    තරගය අවසානයේදි නිවැරදි පිලිතුර තියෙන Text document සදහා password එක ලබා දෙනවා :cool:


    password crack කිරීම සපුරා තහනම් :angry:
    crack කිරීම %$^%$&% සදහා පමනයි :angry::angry:

    අවසාන දිනය 2013-04-14 හවස 6 ට :yes:

    183761.gif
     

    Attachments

    • gaslabu.zip
      187 bytes · Views: 237
    • Like
    Reactions: Hasintha Madushan