Dictionaryයකටම වඩා වැඩි යමක්...

Dictionaryයකටම වඩා වැඩි යමක්...

කොහොමද මචන්ලා???:cool::cool::cool:
ආයෙත් මම වැදගත් කියල හිතෙන දෙයක් දෙන්නයි ආවේ...:yes::yes:
සාමාන්‍යයෙන් Web site 1කක ඉංග්‍රීසි වචන සිංහලට පරිවර්ථනය කරන්න ඔය ඕනා තරම් Addons තියෙනවනේ. අපිට කරන්න තියෙන්නේ සිංහල තේරුම ඕන වචනය උඩ mouse pointer 1ක තියාගෙන ඉන්න 1ක විතරනේ. කොහොමද ඒ වගේ දෙයක් Word, PDF Document කියවද්දිත් තියෙනවා නම්. පට්ටයි නේද??:rofl::rofl::rofl:


අද මම ආවේ පොඩි Software කෑල්ලක් දෙන්න මේ වැඩේ ගොඩ දාගන්න.
වැඩි කතා ඕන නෑ. වැඩේට බහිමු..:D:D


මුලින්ම Stardict software 1ක මෙතනින් බාගන්න.

HTML:
http://stardict-3.googlecode.com/files/stardict-3.0.4.exe
ඊටපස්සේ Stardict install කරගන්න.
Install කරන අතරේ මට පුළුවන් උනා images ටිකකුත් ගන්න. ඒ ටිකත් මම දැම්මා මෙතනට..
63819312.png



67275789.png



90209491.png



26439372.png



45163295.png

[FONT=&quot]
[/FONT]
ඊළගට සිංහල dict 1ක මෙතනින් ගන්න.
HTML:
http://www.sinhalenfoss.org/sinhala-stardict/sinhala-stardict-120908.tar.gz
Rar file 1ක Extract කරගෙන මෙතනට Copy කරන්න.


32 bit OS [FONT=&quot]නම්[/FONT]
C:\Program Files\StarDict\dic


64 bit OS [FONT=&quot]නම්[/FONT]
C:\Program Files (x86)\StarDict\dic


එච්චරයි:D:D:D:D
ඊළගට Stardict Run කරලා Word document 1ක් හරි PDF document 1ක් හරි Open කරලා වැඩේ හරිද කියලා බලන්න.

21240494.png



45146379.png

[FONT=&quot]
[/FONT]
එහෙනම් ඔන්න මම ගියා. නිකන්ම යන්නේ නැතුව සලකලාම යන්න අමතක කරන්න එපා හොඳේ. අඩුමගානේ බම්ප් 1ක් වත් දාගෙන යන්න.;););)
Repost නම් ඉතින් සොරි හොඳේ....

Post ඕනා විස්තර ගත්තේ [FONT=&quot]මෙතනින්..
[/FONT]
HTML:
http://www.sinhalenfoss.org/2008/09/stardict-%E0%B7%81%E0%B6%B6%E0%B7%8A%E0%B6%AF%E0%B6%9A%E0%B7%9D%E0%B7%81%E0%B6%BA%E0%B6%A7-%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD-%E0%B6%89%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93/
මේ මගේ කලින් Post 1ක
Block කරපු Site වලට යන්න....
http://www.elakiri.com/forum/showthread.php?t=1548956
 
Last edited:
goooooooooooooooooood
:D:D:D

නියමයි පට්ට මටත් addon එකක් හම්බ් උනා එකේ Web Content එවා නම් translate වෙනවා එත් එහෙම නෑ මෙන්න
http://subasa.lk/ingiya-download.php
Addon නම් ගොඩක් තියෙනවා මචෝ. subasa/lktips වගේ.:yes::yes::yes:
පූස්;14851678 said:
:rofl::rofl::rofl:
thnx...
+++
elazzz
Dictionaryයකටම වඩා වැඩි යමක්...
;););)
Thank you very much... :)
rep +
thanks කිව්වා.:yes::yes::yes:
good thread....
:D:yes::D
 

supun44

Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    Thanks macho
    stardict install කලා Sinhala-strdict එකත් copy කලා. ඒත් පුංච් අවුලක් තියෙනවා ඒකේ සිංහල අකුරු පේන්නේ අමුතු කොටු කොටු වගේ මම සිංහල unicode(Sinhala Tamil kit) install කරලා තියෙන්නේ. මේ ප්‍රශ්නේ විසඳගන්න ක්‍රමයක් පුලුවන් නම් කියන්න.