රෙද්දයි හැට්ටෙයි

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
රෙද්දයි හැට්ටෙයි

Bella Thorne මෙන්න රෙද්දයි හැට්ටෙයි අඳන් 'Iron Man 3' Premiere එකට ගිහින්.. :P
රෙද්ද හැට්ට on red carpet :cool: :cool: :cool: :D


article-2314556-19789512000005DC-6_634x909.jpg


source : dailymail
 

Dragonborn

Member
Apr 22, 2013
135
19
0
nail paint කරලා තියෙන්නේ කහ පාටින්,තැඹිලි හරි සුදු පාටින් වගේ නම් ගොඩක් ගැලපෙනවා. ඒක හැර අනෙක් කොටස් ටිකක් නම් හොදට Match වෙලා තියෙනවා.
 

jolySira

Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    අපේ ඉන්න කලු සුද්දියො මේවා දැකලවත් හදුනොත් හොදයි...