Drivers හොයන කරදරෙත් ඉවරයි ඔන්න :D

sarinda100

Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    Drivers හොයන කරදරෙත් ඉවරයි ඔන්න :D

    Drivers හොයන කරදරෙත් ඉවරයි ඔන්න :D



    අපි හැමොටම තියෙන කරදර කාරම වැදක්නේ ඔය Drivers හොය හොය ඩවුන්ලොඩ් කරන එක .. ඉතින් මෙන්න එකට විසදුම .මෙකේ නම Driver Pack Solution ..මුලින්ම මේක ඩවුන්ොඩ් වෙන්න දාන්නකෝ ..4,4GB.. පොඩ්ඩක් සයිස් එකනම් වැඩි තමයි ඒ උනට එක පාරයි ....(අයියෝ ඕකත් සයිස් එකක්ද නේද ඔයිට වඩා අපි HD ,Bluray බාන්නෙ නේද :P )



    http://www.mediafire.com/?k8do1g4uqs10zx4


    ඊට පස්සෙ කෙලින්ම DVD එකකට ගෙඩි පිටින් write කරගන්න ...නැත්නම් Pen එකට හරි copy කර ගන්නකො දැන් වැඩෙ හරි ... දැන් ඕනම drivers නැති PC ,Note book ඕන එකකට දාල run කරන්නකො බලන්න .... නැති Drivers ඔක්කොම පෙන්වාවි Update කරන්න ඕනේ drivers වෙනම පෙන්නාවී ... ඉතින් ඕන ඕන ඒවා තොරල install කරන්නයි තියෙන්නේ .... HDD එකේ Health එතකොට Ram ටෙස්ට් අනම් මනම් වගයකුත් බලගන්න පුලුවන් නිකම්ම ... එ වගෙම වැදගත් Software ටිකකුත් තියෙනවා අපිට PC එකකට ඕනම වෙන ඒවත් අරගමන්ම Install කරගන්න පුලුවන් ..
    අහ්හ්හ් තව දෙයක් අපේ කරුමෙටවත් මොකක් හරි අව්ලක් ගියෙත් එහෙම ආයේ system restore කරගන්න පුලුවන් වෙන්න system restore point එකක් හදන්නද අහනවා Drivers install වෙන්න කලින් ඒකට මතක ඇතුව ටික් එක දාන්න අමතක කරන්න එපා හොදේ ;)

    Windows 8 / 7 / Vista / XP (x32-x64) ඕන එකකට drivers තියෙනවා
    අහ්හ් ඒ වාගේම Open Source නිසා කිසි දේකට බයවෙන්න ඕනෙ නැ ...
    මෙන්න ේ සයිට් එකට ගියාම තව තව විස්තර ගොඩක් බලගන්න

    පුලුවන්

    http://drp.su/


    13-screenshot.png


    ගත්ේ-namalsdream.blogspot