-එළකිරි අඩවියට අවුරුදු 7යි- ~එළකිරි අඩවියට අවුරුදු 7යි~ :yes::yes: එළකිරි සාමාජික පවුලේ පළමු වරට අද දිනයේ අවුරුදු 7ක් සම්පුර්ණ කල GTRZ (අපේ ඇඩ්මින්) හා එළකිරි අඩවියට සුභ පතමු.. එළකිරියට ජයවේවා..!