මම train කරපු මගේ dachshund බල්ලා
මචන්ලා මම මගේ බල්ලව train කෙරුවා... මේ තියෙන්නේ අවසාන ප්‍රතිපලය.... ඌ බොක්කෙන්ම කියන දේ අහනවා.... බලලම ඉන්නකෝ
පට්ට නේද...
මේකව මේ විදිහට ගන්න මම හොගාක් මහන්සි වුනා... ඒ ගැන හිතල වත් මට රෙපක් හෝ බම්පියක් දීල යන්න... මේ මගේම නිර්මාණයක්......
පට්ට නේද...

මේකව මේ විදිහට ගන්න මම හොගාක් මහන්සි වුනා... ඒ ගැන හිතල වත් මට රෙපක් හෝ බම්පියක් දීල යන්න... මේ මගේම නිර්මාණයක්......
Last edited:

?