Al Jihad Al Qaeda (Sinhala / 2003) පාඨලී චාම්පික රණවක ලියපු පොත

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Al Jihad Al Qaeda (Sinhala / 2003) පාඨලී චාම්පික රණවක ලියපු පොත

    මෙන්න මේ වීඩියෝ එක බලන්න. මේ මනුස්සයගේ කටේ රත්තරන් දාන්න වටිනවා. මම පොත ඩවුන්ලෝඩ් කරගත්ත. මේකේ බොහොම පැහැදිලිව කියල තියෙනවා ජාතිමාමක, නීතිගරුක මුස්ලිම් වරුන්ගේ ක්‍රියා කලාපය ගැන.


    1. අතීතයේ ලංකාවට ආපු හැටි
    2. පදිංචි උන හැටි
    3. රජවරුන්ට කරපු දේවල්
    4. පවා දීපු හැටි, තාන්න මාන්න ගත්ත හැටි.
    5. දෙමල කොටින් සමග යුද්ධයේදී දක්වපු දායකත්වය.
    6. එකපාරටම මොකද වෙලා තියෙන්නේ දැන්?
    7. හලාල්
    වීඩියෝ එක බලල පොත කියවල බලන්න. මේවා දැනගෙන ඉන්න එක අපි කටත් හොඳයි.






    පොත මෙතනින් ගන්න :
    http://champikaranawaka.net/?p=2278


    කතාව අහපු, පොත කියවපු කෙනෙක්ගේ අදහස්:

    sachith19920726
    කතාව සේරම බැලුව..
    පොත dl කළා..
    පට්ට මචං.. දෙනව දුවන්න..
     
    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    කතාව සේරම බැලුව..
    පොත dl කළා..
    පට්ට මචං.. දෙනව දුවන්න..

    මමත් කතාව ඔක්කොම අහල, පොත කියෙව්වා. ඇත්තටම කතාව ඇහුවට පස්සේ තමයි පොත ගැන උනන්දුවක් ඇති උනේ. ඊයේ රෑ පොත කියවල ඉවර කරා. අන්තිම පරිච්චේද වල තමයි ලංකාවේ ජාතිමාමක, හිතවත්, මුස්ලිම් ජනතාවගේ අතීතය හා වර්තමානය ගැන විසිතර කරලා තියෙන්නේ...
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    බා ගත්තා ..එක හුස්මට කියවගෙන කියවගෙන යනවා. බොහොම ඉස්තුතියි .මාර වටිනවා.