Spoken_English_කඩ්ඩ_පොලිෂ්_කරගන්න

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    Spoken_English_කඩ්ඩ_පොලිෂ්_කරගන්න

    ලැප් එකේ ෆයිල්ස් චෙක් කරනකොට අහු උනා කියපන්කො සිරා ස්පොක්න් ඉංග්ලිෂ් වර්ඩ් ෆයිල්ස් ටිකක්(එකේ ෆොන්ට් එක හොයා ගන්න උදව් කරපු නයිට්ක්ලබ් එකේ සෙට් එකට තැන්කු)... ඉතින් හැමෝම එක්ක බෙදා ගන්න... ඔන්න pdf ෆොර්මැට් එකෙන්ම මීඩියාෆයර් දැම්ම.
    කට්ටියට හොඳයි කියල හිතෙනවා නම් ඩව්න්ලෝඩ් කරලා බලන්න ...පාර්ට් 8 ක් තියෙනවා වෙන වෙනම pdf ..


    ස්ක්‍රීන්ෂොට් ටිකකුත් දැම්ම ... :yes: හිතෙනවා නම් හොඳයි කියල ඩව්න්ලෝඩ් කරගන්න

    88571907.png


    36522317.png


    51329052.png


    Download

    කොමෙන්ට් එකක් දාලම යන්න ... ;)