එලකිරියට මොකද වෙන්නේ.....!

Status
Not open for further replies.

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    එලකිරියට මොකද වෙන්නේ.....!


    ඉස්ලාම් ව්‍යාප්තවාදයෙහි ස්වභාවය නමින් මවිසින් ආරම්භ කල නූල එළකිරි TALK එකෙන් අයින් කරලා open forum එකට දාල. ආගමේ නාමයෙන් ලංකාවේ වගේම ලෝකේ සිද්ද වෙන වැරදි පෙන්වා දීමක් තමයි එතැනදී සිද්ද උනේ, නමුත් එය දිනකට එලකිරියට එන මුළු සන්ක්යාවෙන් 2% අඩු පිරිසක් නරඹන තැනකට තල්ලු කරලා.



    පුළුවන් නම් ඕනෙම මුස්ලිම් විද්වතෙක් ඔප්පු කරලා පෙන්නවන්න ඒකෙ තියෙන කරුණු වැරදියි කියල. අන්න එදාට බොරු කරුණු පල කිරීමට දඬුවමක් වශයෙන් සති ගානකට මාව බෑන් කලත් මට ප්‍රශ්නයක් නැහැ.



    කෙටියෙන් කිව්වොත් මුළු ලංකාවටම වෙලා තියෙන දේ එලකිරියටත් සිද්ධ වෙලා කියන එක තමයි කියන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: kinkon

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    oya thread eka correct section eke open karanna. Religious section eke open karanna ona ewa wena thanwala danna epa.
     
    Status
    Not open for further replies.