පාලමේ නිර්මාතෘ

indula

Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    පාලමේ නිර්මාතෘ

    දෙමෝදර පාලමේ නිර්මාතෘ ...අපිට අගයක් නැති අපේ මුතුන්මිත්තෙක්.....සුද්දේක් උනා නම්.. ඌගේ නමගහලා යකඩ බොර්ඩ් එකකුත් ගහලා.....
    Google search කලාට මේ තොරතුරු හම්බ වෙන්නේ නැ...එ නිසා පුලුවන් අය,දන්න අය Wikipedia වගේ තැන් වල මේ තොරතුරු update කලානම්...එක ලොකු දෙයක්....එ වගේම යුතුකමක්...
    :yes::yes::yes::yes::yes::yes:

    2511665546_1228d23d9b_o.jpg

    12485.jpg


    3523227520_32cf0b1cd6.jpg
     
    • Like
    Reactions: Iron Monger