දන්සැලකට Approval ගන්න ඕනේ කාගෙන්ද? දන්සැලකට Approval ගන්න ඕනේ කාගෙන්ද?
harshasoon Well-known member Feb 4, 2007 973 1,012 93 Pluto May 21, 2013 #1 දන්සැලකට Approval ගන්න ඕනේ කාගෙන්ද? දන්සැලකට Approval ගන්න ඕනේ කාගෙන්ද?
Thuzanga Well-known member Sep 19, 2008 9,310 552 113 C:\WINDOWS\system32 May 21, 2013 #2 ehama ganna onida? na ne.
harshasoon Well-known member Feb 4, 2007 973 1,012 93 Pluto May 21, 2013 #3 ow machan natnan passe ledak wateida danna...
shando Well-known member Jul 18, 2007 1,808 201 83 May 21, 2013 #4 dansala koheda thiyanna yanne? thamange paudgalika thenaka nan permission ganna one na. eth wena kaage hari thenaka hari podhu thenaka karanawanan samahara wita ganna wei kiyalai mama hithanne
dansala koheda thiyanna yanne? thamange paudgalika thenaka nan permission ganna one na. eth wena kaage hari thenaka hari podhu thenaka karanawanan samahara wita ganna wei kiyalai mama hithanne
harshasoon Well-known member Feb 4, 2007 973 1,012 93 Pluto May 21, 2013 #7 umbalata sure da.....anthimata dansal deela parippu kanna weida danna....
Xxo0oxX Member Oct 2, 2012 1,585 114 0 May 21, 2013 #8 Owage dewal Grama niladari pradeshaye wiharadhpathithuman kenekgen ahanna one, Gramaniladari thama man hithanne hoda, eya thama pradeshaya bara
Owage dewal Grama niladari pradeshaye wiharadhpathithuman kenekgen ahanna one, Gramaniladari thama man hithanne hoda, eya thama pradeshaya bara
Nisala88 Well-known member Oct 24, 2006 4,206 736 113 ~Madhouse~ May 21, 2013 #9 මචන් News වලට නම් කිව්වෙ, මේ පාර දන්සැලක් දෙනකොට ප්‍රදේශයේ ග්‍රාමසේවක සහ පන්සලේ ලොකු හාමුදුරුවන්ව දැනුවත් කරන්න කියල, තව කොඩි අල්ලනකොට බෞද්ධ කොඩිය නැතුව කහ කොඩියක් පාවිච්චි කරන්න කියලත් කිව්ව
මචන් News වලට නම් කිව්වෙ, මේ පාර දන්සැලක් දෙනකොට ප්‍රදේශයේ ග්‍රාමසේවක සහ පන්සලේ ලොකු හාමුදුරුවන්ව දැනුවත් කරන්න කියල, තව කොඩි අල්ලනකොට බෞද්ධ කොඩිය නැතුව කහ කොඩියක් පාවිච්චි කරන්න කියලත් කිව්ව
Wal pora Member Aug 21, 2012 1,812 85 0 Somewhere I belong... May 21, 2013 #10 Nisala88 said: මචන් News වලට නම් කිව්වෙ, මේ පාර දන්සැලක් දෙනකොට ප්‍රදේශයේ ග්‍රාමසේවක සහ පන්සලේ ලොකු හාමුදුරුවන්ව දැනුවත් කරන්න කියල, තව කොඩි අල්ලනකොට බෞද්ධ කොඩිය නැතුව කහ කොඩියක් පාවිච්චි කරන්න කියලත් කිව්ව Click to expand... phi enawa mama hithanne kama jarawa dena eka thami ban lokuma seen eka
Nisala88 said: මචන් News වලට නම් කිව්වෙ, මේ පාර දන්සැලක් දෙනකොට ප්‍රදේශයේ ග්‍රාමසේවක සහ පන්සලේ ලොකු හාමුදුරුවන්ව දැනුවත් කරන්න කියල, තව කොඩි අල්ලනකොට බෞද්ධ කොඩිය නැතුව කහ කොඩියක් පාවිච්චි කරන්න කියලත් කිව්ව Click to expand... phi enawa mama hithanne kama jarawa dena eka thami ban lokuma seen eka