ස්පාර්ටකස් Best TV series හැබැයි මචන් 18+
මෙන්න තියෙනවා මචන්ලා මම බලපු නියම TV series එකක්.
උබල අහලා තියෙනවද ස්පාර්ටකස් ගැන.. එයා ග්ලැඩියෙටර් කෙනෙක්.
මන් හිතන්නෙ උබලා මේක බලලත් ඇති.
මේකෙ සීසන් 4ක් ආවා.
1. Spartacus: Blood and Sand
2. Spartacus: Gods of the Arena
3. Spartacus: Vengeance
4. Spartacus: War of the Damned
මෙක මචන්ලා 18+ එකක්. ගෙදර කට්ටිය එක්ක නම් බලන්න එපා පුතෝ..
ඒත් මචන්ලා මේ කතාව නම් සිරා කතාව. මේක අතීතයේ සිද්ද වෙච්ච ඇත්ත කතාවක්.
සෙක්ස් වලට වඩා කතාව බලපන්. මට නම් නියමයි මචන්.
ඕන කට්ටිය ඉන්නවනම් මෙතනින් බාගෙන බලන්න. මේ ටොරන්ට් වල තියෙන ෆයිල් සයිස් එක පොඩි නිසා උබලට download කරගන්න ලෙසී නෙ.
මම උඩට එන්න Rep පාරකින් සලකල ගියා නම් ගොඩාක් පින් යලුවන්ට.
.මෙන්න ලින්ක්ස් .
SPARTACUS Season 1 2 3 Complete
Spartacus War Of The Damned Season 3 Complete

Last edited: