ලස්සන වෙන්න ගිය කොරියානු නිරූපිනිය..
දකුනු කොරියානු නිරුපන ශිල්පිකාවක් වන හන්මියොකු රූමත් කාන්තාවක් .කිහිප විටක්ම ප්ලාස්ටික් ශල්‍යකර්ම කල ඈය ඉන් සෑහීමකට පත් නොවී නොයකුත් රූපලාවන්‍ය බෙහෙත් වර්ග තම මුහුනේ හම තුලට සිහින් ඉදිකටුවක් මාර්ගයෙන් ඈතුල් කර ගන්නා ලදී . මින් ඈති උන තද බල සමේ ආසාදනයක් නිසා ඈය ගේ මුහුන ඉදිමී ගිය අතර අසාමාන්‍ය ලෙස විරූපී විය. මෙය අපිටත් හොද පාඩමක් නේද යාලුවනේ........