What Is Your Dream Place, You Want To Visit Someday

Nohim Ys

Well-known member


  • What Is Your Dream Place, You Want To Visit Someday....???




    මටත් කලින්, මෙහෙමයි කියලා Place එකක් තිබුනේ නෑ. හැබැයි අද මේ පින්තුරේ දැක්කා.
    මට සිරාවටම හිතුනා කවදාමහරි මෙතනට යන්න ඕන කියලා:yes::yes::D:D.



    faroe-islands-village_54813_990x742.jpg

    g%C3%A1sadalur-village-faroe-islands.jpg


    Gásadalur Village in the Faroe Islands




    ඔයගොල්ලන්ගේ හිත් වලත් ඇතිනේ, මේ වගේ යන්න ඕන කියලා තැන්, ඒවාත් දාන්නකෝ බලන්න:D.
    යන්න බැරි වෙයිද පුලුවන් වෙයිද කියලා හිතන්න එපා:rolleyes:.
    හිතේ තියෙන තැන දාන්න:yes:.
    හැමදාම එකම විදිහට ඉන්නේ නෑනේ අපිත්;););),,, කවදාහරි දවසක ඒ තැනට යන්න Chance එකක් එන්නත් පුලුවන්;):):).



    :):):)
     
    • Like
    Reactions: gayendra9*9

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    එහෙම එක තැනක් නැහැ මචන්.මුළු යුරෝපයේම විසිට් එකක් දාන්න අසයි.
     

    Nohim Ys

    Well-known member
  • ela thread ekak.

    thanak kiala danne nah Switzerland walata yanna asai.

    ලස්සන රටක් බං:yes::yes::D

    එහෙම එක තැනක් නැහැ මචන්.මුළු යුරෝපයේම විසිට් එකක් දාන්න අසයි.

    ලමුකෝ කවදාහරි,, බැරිවෙන එකක් නෑ;);):D:D

    Rio de Janeiro- Brazil

    It's little bit populated know. For ma self I prefer quiet places more. But Rio also an experience, worth having.. Let's see,, may be one day u'll be able to visit it ;):):)