ඔයාට මෙහෙම උනොත් මොකද කරන්නේ ... ?

Mylover

Banned
Feb 5, 2013
439
65
0
Boralla
ඔයාට මෙහෙම උනොත් මොකද කරන්නේ ... ?

එක කෙල්ලෙක් ..
කොල්ලෝ දෙන්නෙක් ..
ඔවුන් .. ඔවුනොවුන්ට ආදරය කරනවා ..

මම අද කියන්න යන්නේ මගේ සමිපතමයෙකුට වෙච්ච කතාවක් ..
ජීවිතය එපා වෙලා ඉන්න කෙනෙකුගේ කතාවක් ..
අහන් ඉන්න මේක .. කියවලා බුද්ධිමත්ව තීරණයක් දෙන්න ..
_______________________________________________

කෙල්ලෙක් නිසා ජිවිතේ මගේ අවුල් වන්න යන්නේ ..
හැමදාම ජොලියෙන් ඉදිය මගේ හිත දුකින් පිරිලා ..
මොකද කරන්නේ දැන් .........?

කතාව කෙටියෙන් කියන්නම් ....
2010 වර්ෂය . ඔන්න එකමත් රටක නෙවෙයි ලංකාවේ එක කොල්ලෙක් ඉදියා .
ඒ මම ..
කෙල්ලෙකුත් ඉදියා.. ඒ එයා ..

අපි O / L කරන කාලේ අපේ පන්ති ආවා එයා ..
මුලදී අපි අපිව අඳුරන්නේ නැති උනත් මට class එකේදී ඒ ඇස් අහම්බෙන් මුණ ගැසුනා ..
ඔව් .. ජිවිතේට ආදරය නොකරපු මගේ හිතට ආදරය නමැති වයිරස් එක ඇතුල් උනා ..

කොහොම හරි මම ඒ ඇස් වලට වශී උනා ..
එයා එහා පැත්තේ පේලියේ ඉඳන් මගේ දිහා බලන් ඉන්නකොට මට නොබලා ඉන්න බැරි උනා ..
මමත් සිතින් ඇයට ආදරය කළා ..

අපි දෙන්නම ආසම දවස බ්‍රහස්පතින්දා ..
මොකද එදාට තමයි අපි අපිව මුණගැහෙන්නේ class එකේදී ..
කොහොම උනත් අපි මාස දෙකකට කිට්ටු වෙන්න ඇස් වලින් ආදරය කරා ..

හදිස්සියේම දවසක් ..
එයා මට හමු උනා communication එකකදී ..

මම එයාගේ number එක ගත්තේ එතැනදී ..
හවස මම එයාට call කරා ..

එදා ඉදන් තාමත් මම කතා කරනවා ..

ඔහොම ඉන්නකොට එයා මට ආදරෙයි කිවුවා .. :love:
මම උත්තරයක් දුන්නේ නැහැ ..

හේතු කිහිපයක් නිසා ..
මොකද මට ඒ කාලේ හිතේ තිබුනේ හරියට මගේ අධ්‍යාපන වැඩ කටයුතු ටික කර ගන්න .. :yes:

කොහොම උනත් මම කැමැත්ත නොදුන්නත් අපි අතරේ තිබුනේ අමුතුම සම්බන්ධතාවයක් ..
එයාගේ හැම දෙයක්ම මට කිවුවා .. මමත් එහෙමයි ..
සමහර වෙලාවට අපි රණ්ඩු උනත් .. ආපහු යාලු වෙනවා ..
එයාට ප්‍රශ්න ආව ගොඩාක් වෙලාවට මම ඒවා විසඳුවේ හරියට එයාගෙම අයිය කෙනෙක් වගේ .

කොහොම උනත් අපි අදුරුදු 3 ක් එහෙම ඉදියා ..
මේ 2013 වර්ෂය ..

මේ වෙනකොට කතාවේ කතා නායකයට අවුරුදු තුනක් සිර කරගෙන සිටිය ඔහුගේ ආදරය ඇය ට කියන්නයි උවමනා වෙලා තියෙන්නේ ..
මාස කිහිපයක් අපි අතර සම්බන්දතාවයක් තිබුනේ නැතත් .. නැවතත් අපි සුපුරුදු ලෙසම ලං උනා ..

2013 මැයි මාසේ මුල ..

ඔහුට දැන් ඔහුගේ අදහස ඇයට කියන්නම ඕන ..
කොහොමද කියන්නේ .. ?
එහෙම හිත හිත ඉන්නකොට ඇය කියනවා ඔහුගේ ආත්මයම දවාලන කතාවක් ...

ඇය : මට ඔයාට කියන්න කියනවා දෙයක් .. මේක කිවුවයි කියලා අපේ යාලු කම නැති වෙන්නේ නැහැ නේද ?
ඔහු : කියන්න ....
ඇය : මම කෙනෙක්ට කැමැත්ත දුන්නා දිල්රු ..
ඔහු :ඔයා මේ මොනවද කියන්නේ මනී ... ?
ඇය :ඔව් දිල්රු එක දිග කතාවක් ..

ඔහුට තවත් ඇයත් එක්ක කතා කරන්න ශක්තියක් තිබුනේ නැහැ ..
ඔහු ඇඩුවා .. ඔව් .. ඔහු ඇඩුවා ..
හැබැයි .. තනියෙම .. කාටවත් නෑහෙන්න .. :no:

දැන් මම මොකද කරන්නේ .. ?
ඔහු ඔහුගෙන්ම ප්‍රශ්න කරනවා ....

මම ඇයව දාල යනවා ..
මොකද ඇයගේ ජිවිතයට තුන්වෙනියෙක් ඉන්න එක ඇයට හොඳ මදි .. :no:

මම එයාට කිවුවා මගේ අදහස .
මනී .. ඔයා ඒ boy එක්ක හොඳින් ඉන්න .. මම සදහටම ඔයාගෙන් ඈතට යනවා ..
මම තවත් ඔයාට පේන්නවත් ඉන්නේ නැහැ ..

මම එහෙම කිවුවේ මාරම දුකකින් ..
එත් වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ ..
ඇයි දෙවියෝ මට මෙහෙම කරන්නේ .. ?
මම මොකක්ද කරපු වරද ... ? :no:

මට මැරෙන්න ඕන .. ( මට එහෙම හිතුනේ නැහැ . මොකද මම එච්චර මෝඩ නැති නිසා )

ඒත් එයා කියනවා යන්න එපාලු ..
එයා මට ආදරෙයි ලු .. එයාට මම නැතිව ඉන්න බැරි වෙයි ලු මම ගියොත් ..

දැන් මොකද කරන්නේ .. ? එයා මටත් ආදරෙයි .. අර boy ටත් ආදරෙයි .. :confused:

දෙවියනේ ,,
මොනවද දැන් මම කරන්න ඕන ?

මම එයාට කිවුවා ..

මනි.. මේ අහන්න ..
ඔයාට දෙන්නෙකුට ආදරය කරන්න බැහැ ..
එක්කෝ එයා .. නැත්නම් මම ..

ජිවිතයේ සමහර අවස්තා වලදී අපිට තෝරා ගැනීම් කරන්න වෙනවා .
සමහර දෙයක් හිමි කර ගන්න කොට තවත් දෙයක් අහිමි වෙන්න පුළුවන් (අවස්තික පිරිවැය :P)

කියල මම එයාට කියලා දුන්නා ..

ඔන්න ඒ ගමන එයා මට දිග කතාවක් කියන්න ගත්තා ..

කෙටියෙන් කියන්නම් එයා කියනවා එයාගේ ජිවිතයේ ඉස්සෙල්ලම මටලු ආදරය කරේ ..
එත් එයා මගෙන් ආදරය ඉල්ලුවහම මම කැමති උනේ නැහැලු ..
ඉතින් එයා කාලයක් තනියෙම .. හිටියලු හිතා ගත්තලු කවදාවත් කොල්ලොත් එක්ක නම් යාලු වෙන්නේ නැහැ කියලා ..
ඉතින් ඔහොම ඉන්නකොට එයා ට හමු උනාලු අර boy ව .
එයාට (ඒ කොල්ලට ) ඒ වෙනකොට කෙල්ලෙක් ඉදලා තියනවා .
කොහොම හරි ඒ කොල්ලගේ කෙල්ල කොල්ලව අත ඇරලා .
ඉතිං ඒ කොල්ලව සනසවලා දුක නැති කරලා තියෙන්නේ මෙයාලු .
ඉතින් මාසයක් විතර ඉන්නකොට මේ කොල්ලා ඇය ගෙන් කැමැත්ත ඉල්ලලා .
ඇය බැහැ කියලා ..
එයා කියලා තියනවා එයාට ඉගෙන ගන්න ඕන ලු සහ ඉගෙන ගන්න අස්සේ ඕව කරන්න බැහැ කියලා ..

ඉතිං ඒ කොල්ලා කියලා තියනවා මන් ඔයා නිසයි මෙච්චර කල් ජිවත් උනේ ..
දැන් ඉතින් මට ඉදලා වැඩක් නැහැ මම මැරෙනවා කියලා .
ඉතින් ඇය බය වෙලා .. කැමති වෙලා ..
මුලින් ඇයට ඔහු කෙරෙහි එච්චර ආදරයක් නොතිබුනත් පස්සේ ආදරය දැනිලා ..

ඔන්න ඕකයි එයාගේ දිග කතාව කෙටි කරලා සාරාංශ කරලා ගත්තහම .. :no:

දැන් කතාව මේකයි ..
කතා නායකයාත් ඇයට ගොඩාක් ආදරෙයි .. ඇයත් කතා නායකයාට ගොඩාක් ආදරෙයි ..
ඒත් ඇය අර boy ටත් ආදරෙයි .. එයාව අත අරින්නත් කැමති නැහැ ඔහු දුකින් මැරෙයි කියලා බයට .
ගොඩාක් ම ආදරේ කතා නායකයාට .. මොකද දැන් මේ කතාව ඉවර කරන්න 10 විනාඩි කට කලින් ඇය කතා නායකයාට ඒ බව Sms පණිවිඩයකින් දැන්වුවා .
මොකද කතා නායකයා ඇහුවා ඔයා වැඩියෙන්ම ආදරේ කාටද කියලා ..

ඇය අර boy ව අත ඇරියොත් ඔහුට මොනවා වෙයි ද ?
නැත්නම් ඇය කතා නායකයාට බොරුවක් කරනවා ද ?
ඇත්තටම කතා නායකයා ට නම් ඇය ආදරේ කොහොමද අර boy ව අතහරින්නේ ... ?

කතා නායකයා ගේ ඔලුව ගිනි අරන් ... ඇය තවමත් තීරණයක් ගන්න බැරිව අඩනවා ......... :(

උදවු කරන්න ..................

15466839.jpg


 
  • Like
Reactions: kandahar

sajana

Member
Sep 7, 2007
60
1
0
මචං...නොසෑහෙන බොන්න වෙන සිද්දියක්නේ බං...:baffled::baffled:අවංකවම කිව්වොත් මටනම් ඔහොම අත්දැකීම් නෑ මිත්‍රයා...:no::no:Boy ගේ කලින් affair එක break වෙලා තියෙන්නේ කොයි වගේ සිද්දියක් හින්දාද කියලා දන්නවද..??:nerd::eek:
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
මට නම් අදහසක් එන්නේ නැහැ .
උබට කවුරු හරි උදවු කරයි කොල්ලෝ . :yes:

ක්‍රරෙයිසි බඩි ඉඳියා නම් අනිවා උත්තරයක් දේවි :yes:
 

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    අර පට්ට බැල්ලිගෙ බොරු බන් උබලා ඔව්ව විස්වාස කරනවද බන් මෙතන කතාව ලියලා තියෙන්නේ කෙල්ල කියන වචන ටික අනුවනේ විශ්වාස කරන්න එපා යකෝ අර කොල්ලට එකී කැමති නම් පාඩුවේ ඉන්න දීලා වෙන්න කෙල්ලක් හොයාගනින් අරුව අත ඇරලා උබ ලගට ආවත් පස්සේ කාලෙක උබටම ඕක වෙන්න ඉඩ තියනවා මම කියනවා වගේ ආදරයක් අත අරින්න ලේසි නැහැ එත් ඔය වගේ ලව් වැඩක් නැහැ බන් බැන්දත් ඔව්වා පස්සේ කාලෙක ප්‍රශ්න තමා අපි කොච්චර කිව්වත් වැඩක් නැහැ උබේ බුද්ධිය කියන දේ කරපන්
     

    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    අර පට්ට බැල්ලිගෙ බොරු බන් උබලා ඔව්ව විස්වාස කරනවද බන් මෙතන කතාව ලියලා තියෙන්නේ කෙල්ල කියන වචන ටික අනුවනේ විශ්වාස කරන්න එපා යකෝ අර කොල්ලට එකී කැමති නම් පාඩුවේ ඉන්න දීලා වෙන්න කෙල්ලක් හොයාගනින් අරුව අත ඇරලා උබ ලගට ආවත් පස්සේ කාලෙක උබටම ඕක වෙන්න ඉඩ තියනවා මම කියනවා වගේ ආදරයක් අත අරින්න ලේසි නැහැ එත් ඔය වගේ ලව් වැඩක් නැහැ බන් බැන්දත් ඔව්වා පස්සේ කාලෙක ප්‍රශ්න තමා අපි කොච්චර කිව්වත් වැඩක් නැහැ උබේ බුද්ධිය කියන දේ කරපන්

    ඇයි එහෙනම් එයා මම එයාව දාලා යන්න හදනකොට යන්න නොදෙන්නේ ?
    මට මේ ප්‍රශ්නය කොච්චර හිතට වැදිලද කියනවා නම් අම්ම 7.30 බෙදලා දුන්න බත් එක තාම මේසේ උඩ .. දැන් 10. 42 යි :(
    කන්න හිතත් නැහැ බං :no:
     

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    mekema anith paththa seen ekakin me dawas wala awul wela inne, Prashne meeta wada tikak complicated, wisanda gaththoth widiya kiyannam, bari wei kiyala thama hithenne
     

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    අපිට හැමෝම සතුටු කරන්න බැහැනෙ බන් , එක්කො කෙල්ලට අරුව දාල උඹ ලගට එන්න කියපන් නැත්තන් උඹ කෙල්ලව දාල පලයන්, ඔයා නැත්තන් මන් මැරෙනව ඕන තරන් කොල්ලො කියනවනෙ බන් කරන්න ගියාම තමා තේරෙන්නෙ
     

    gkgunarathna123

    Junior member
  • Jan 4, 2009
    581
    12
    18
    ape gedara
    k

    machan girltay boytay enna kiyala 3 denama hamba wela me gana katha k eka thama hodama de...samahara wita e boy therum gani ubay girl ge love eka kiyala....uba pahadili karapan jiwitha nathi kara ganni kiyalay kella kamathi une kiyala....samahara welawata kello maha moda thirana gannawa...:baffled: ahinsaka kollo thama ewata pali:baffled::dull:
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    අර පට්ට බැල්ලිගෙ බොරු බන් උබලා ඔව්ව විස්වාස කරනවද බන් මෙතන කතාව ලියලා තියෙන්නේ කෙල්ල කියන වචන ටික අනුවනේ විශ්වාස කරන්න එපා යකෝ අර කොල්ලට එකී කැමති නම් පාඩුවේ ඉන්න දීලා වෙන්න කෙල්ලක් හොයාගනින් අරුව අත ඇරලා උබ ලගට ආවත් පස්සේ කාලෙක උබටම ඕක වෙන්න ඉඩ තියනවා මම කියනවා වගේ ආදරයක් අත අරින්න ලේසි නැහැ එත් ඔය වගේ ලව් වැඩක් නැහැ බන් බැන්දත් ඔව්වා පස්සේ කාලෙක ප්‍රශ්න තමා අපි කොච්චර කිව්වත් වැඩක් නැහැ උබේ බුද්ධිය කියන දේ කරපන්

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    ඇයි එහෙනම් එයා මම එයාව දාලා යන්න හදනකොට යන්න නොදෙන්නේ ?
    මට මේ ප්‍රශ්නය කොච්චර හිතට වැදිලද කියනවා නම් අම්ම 7.30 බෙදලා දුන්න බත් එක තාම මේසේ උඩ .. දැන් 10. 42 යි :(
    කන්න හිතත් නැහැ බං :no:

    උඹ නොකා ඉඳපන්... එකී හොඳට කාලා බිලා අරුගේ දුක නිවල නිදි ඇති... උඹ වේලෙනවා... ආදරේ කියන දේ එක පාර දෙන්නෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි බං... ඒකිට උගෙන් උඹ ගෙන් නැති ප්‍රයෝජනයක් ඇති.... ඒ වගේම උඹව ඒකිට හලන්න ඕනේ... එකී මේ හදන්නේ එකී සුදනා වෙලා උඹ ලව්වම ඒකිගෙන් ඈත් වෙනවා බලන්න... උඹ ගොනා නොවී.. පාඩුවේ ඉඳපන් මචෝ... හිතා ගනින්.. මෙච්චරකල් තණකොළ කෑවට අදින් පස්සේ තණකොළ කන්නේ නැහැ කියලා....
     
    • Like
    Reactions: rx_storm_aight

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    danne naha ban mamath dnata mehema deka patalila inne
    අපි අතරේ තිබුනේ අමුතුම සම්බන්ධතාවයක් ..
    එයාගේ හැම දෙයක්ම මට කිවුවා .. මමත් එහෙමයි ..
    සමහර වෙලාවට අපි රණ්ඩු උනත් .. ආපහු යාලු වෙනවා ..
    එයාට ප්‍රශ්න ආව ගොඩාක් වෙලාවට මම ඒවා විසඳුවේ හරියට එයාගෙම අයිය කෙනෙක් වගේ .
    :(