සවුදි අරාබියේ කෘෂි කර්මාන්තය

dissagm

Member
Jun 17, 2012
882
131
0
සවුදි අරාබියේ කෘෂි කර්මාන්තය

17809_505913139467563_1964809462_n.png


ඔබ මේ දකින්නේ සවුදි අරාබියේ කාන්තාර වල කෘෂි කර්මාන්තය සිදුකරන ආකාරයයි. කොහු බත් සහ කෘතිමව සකසන පස් වල සිදු කරන මෙම වගා බිම් කාන්තාරයේ මුඩු බිම් අපුරුවට ප්‍රයෝජනයට ගෙන ඇත.

source https://www.facebook.com/Sinhalapedia
 
  • Like
Reactions: Nishz

dissagm

Member
Jun 17, 2012
882
131
0
මේක බලලා අපේ කට්ටියත් මේවා කරන්න ගනීද දන්නේ නැ ....