Music පැත්තෙන් උදවුව්වක්

ishan1111

Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    Music පැත්තෙන් උදවුව්වක්

    යාලුවනේ මට පුලුවන්නම් හෙල්ප් එකක් දෙන්න:( .මගේ ලග තියෙනවා හොද tracks ටිකක්:) .මට ඕනේ එක song track එකකට මගේ කටහඩින් song එකක් කියන්න:lol::lol: .එකට මගේ ලග mic එකක් නැහැ:(:(.song එක record කරන්න පුළුවන් හොද mic එකක් මම ගන්න හදන්නේ එත් හොදට කටහඩ පැහැදිලිව ඇහෙන mic එක මොකද්ද කියලා මම දන්නේ නැහැ:confused: . කෞරුහරි මට කියනවද එකට හොදම mic එක මොකද්ද:yes:. එකේ මිල කියද කියලා ......තව එකදෙයක් තියෙනවා දැන ගන්න .මම කියන song එක record කරන්න පුළුවන් හොද software එකකුත් කියනවද ....මට කෞරුහරි මේ උදවුව්ව කරන්න බොහොම පින්:D:D ......මම ගොඩක් අසාවෙන් ඉන්නේ මගේ කටහඩින් සින්දුවක් කියන්න ...:lol::lol::lol::lol::lol::lol:
     
    radical_j

    Active member
  • Dec 19, 2008
    226
    30
    28
    Colombo
    voice recording walata Pro Tools, Reason, Cubase kiyana softwares 3ma hndai. voice recording mics nam Behringer C1 kiyana mic eka. et owata viyadam karanawata wada hndai, honda studio ekakata gihin karaganna. mixing mastering voice recording okotama 10k or 15k yai. mixing hndata karaganna bari unot aul..
     
    හොද සින්දුවක් කරගන්න හොද studio එකක් තියෙන තැනක් කියන්නකෝ මචන්
     
    Last edited:

    radical_j

    Active member
  • Dec 19, 2008
    226
    30
    28
    Colombo
    Rs 1000 ta nam ubata lyrics wat karaganna bari wei.. studios nam tiyenawa honda. ube budget eka kiyada? mat studio ekaka wada karanwa.