එක මණුස්සයෙක් බඩේ අමාරුවකට බෙහෙතක් ගන්න ගියා දොස්තර කෙනෙක් ලගට. ලෙඩා බලල දොස්තර කියනවා "මේකට වස්තියක් කරන්න ඕන. ඒක දාන්න වෙන්නෙ පස්ස පැත්තෙන්. ටිකක් රිදෙයි, ඒත් ඉවසගෙන ඉන්න බලන්න" කියල.
මෑනුත් හා කියල ඉස්සරහට නැමිල ඉන්නකොට දොස්තර අදාල කාර්ය කලා. ඊට පස්සෙ කිවුව තවත් එකක් අතට දීල "මේක ගෙදර ගිහිල්ල තව පැය දෙකකින් විතර දාන්න, එතකොට හොදවෙයි" කියල.
මෑන් ගෙදර ගිහින් පැය දෙකකින් නෝනට කතා කරල කිවුව බෙහෙත දාන්න කියලා. නෝන මිණිහගෙ උර හිසට අතක් තියාගෙන බෙහෙත දැම්ම. එක පාරටම මිණිහ බණින්න ගත්ත
"@#%@& බල්ල"


කියල. නෝන අහනවා "ඇයි ඔයා මට ඔය විදියට බණින්නෙ? මම කරපු වැරැද්ද මොකද්ද?" කියල. ඊට පස්සෙ මිණිහ මෙහෙම කියනවා,
"නෑ මම බැන්නෙ ඔයාට නෙවෙයි, අර දොස්තරයා මට ඕක දැම්මෙ උගේ අත්දෙකම මගේ උරහිස් වලට තියාගෙන"


මෑනුත් හා කියල ඉස්සරහට නැමිල ඉන්නකොට දොස්තර අදාල කාර්ය කලා. ඊට පස්සෙ කිවුව තවත් එකක් අතට දීල "මේක ගෙදර ගිහිල්ල තව පැය දෙකකින් විතර දාන්න, එතකොට හොදවෙයි" කියල.මෑන් ගෙදර ගිහින් පැය දෙකකින් නෝනට කතා කරල කිවුව බෙහෙත දාන්න කියලා. නෝන මිණිහගෙ උර හිසට අතක් තියාගෙන බෙහෙත දැම්ම. එක පාරටම මිණිහ බණින්න ගත්ත
"@#%@& බල්ල"



කියල. නෝන අහනවා "ඇයි ඔයා මට ඔය විදියට බණින්නෙ? මම කරපු වැරැද්ද මොකද්ද?" කියල. ඊට පස්සෙ මිණිහ මෙහෙම කියනවා,"නෑ මම බැන්නෙ ඔයාට නෙවෙයි, අර දොස්තරයා මට ඕක දැම්මෙ උගේ අත්දෙකම මගේ උරහිස් වලට තියාගෙන"





