බැoකු ගැන හැමදෙයක්ම

galibba11

Member
Sep 26, 2011
1,180
93
0
බැoකු ගැන හැමදෙයක්ම

බැංකු ගැන හැමදෙයක්ම

juvk7p.png



බැංකු වලින් අපි විවිධ සේවාවන් ලබාගන්නවා. බැංකු තැන්පතු(ඉතිරි කිරීමේ, ස්ථාවර), බැංකු ණය, බැංකු අයිරා, චෙක්පත් සේවාවන්, බැංකු සුරක්ෂිතයන්......
මේ වගේ විවිධ සෙවාවන් සදහා හොදම බැංකුව තෝරා ගෙන අදාළ වැඩකටයුතු පහසු කරදීම තමයි මේ නූලෙ ප්‍රධාන අරමුණ. මොකද විවිධ බැංකු වල පොළී අනුපාතයන්, ගාස්තු, පහසුකම් කාර්ය මණ්ඩලයෙන් ලෑබෙන සේවාව වෙනස්.


ඉතින් ඔයගොල්ලොන්ගේ මේ සම්බන්ධ අත්දැකීම් මේ එළකිරි නූලෙ බෙදා ගමු.

විශ්වාශවන්තම බැංකු, වැඩිම පොළී අනුපාතයන් දෙන
බැංකු ආදී ඕනෑම දෙයක්.ඒ වගෙම තමයි අපිට බැංකු වලින් අසාදාරණයක් වෙලා තියෙනවනන් ඒවා ගැනත් මේකේ ලියන්ඩ. ඒක අනිත් අයට ලොකු උදව්වක් වේවි.
:)
 
Last edited:

galibba11

Member
Sep 26, 2011
1,180
93
0
ඔන්න පළවෙනි පොස්ට් එක මගෙන්. මට ළගදි fixed deposit එකක් කරගන්ඩ ඕන උනු නිසා පොඩ්ඩක් පොළී ගැන හොයල බැලුවා.
මට විස්තර ලැබුනු විදිහට වැඩිම fixed depost interest එකක් දෙන්නේ Swarnamahal Financials සහ LB Finance වලින්. 14.5% ක් වගේ.:D
 
Last edited:

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    සම්පත් බැංකුවේ අවුරුදු 7 ක customer කෙනෙක් විදිහට මටනම් සම්පත් බැංකුව එලම බැංකුවක්.
    Hit Saver account එකක් දාගන්න. අනිත් බැංකු වලට වඩා පොලිය හොඳයි. ලඟදි FD rate එකනම් අඩුවුණා එත් customer service එක අතින් අංක එක (Kandy City Center, Dalada Veediya branches). HNB එකත් සෑහෙන්න හොඳයි එතන charges අඩුයි.
     
    • Like
    Reactions: galibba11

    ::neXGen::

    Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    HSBC Advance ;)
    Onaa ATM ekakin sali ganda puluvin wenama gasthuwak kapeney naha.. pita rata unath HSBC ATM ekakin ganwa namm wenama sali kapeney naha anith eka Online service thiyanwa :)
     
    Last edited:
    • Like
    Reactions: galibba11

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    සම්පත් බැංකුවේ අවුරුදු 7 ක customer කෙනෙක් විදිහට මටනම් සම්පත් බැංකුව එලම බැංකුවක්.
    Hit Saver account එකක් දාගන්න. අනිත් බැංකු වලට වඩා පොලිය හොඳයි. ලඟදි FD rate එකනම් අඩුවුණා එත් customer service එක අතින් අංක එක (Kandy City Center, Dalada Veediya branches). HNB එකත් සෑහෙන්න හොඳයි එතන charges අඩුයි.
    :yes::yes::yes:
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    සම්පත් බැංකුවේ අවුරුදු 7 ක customer කෙනෙක් විදිහට මටනම් සම්පත් බැංකුව එලම බැංකුවක්.
    Hit Saver account එකක් දාගන්න. අනිත් බැංකු වලට වඩා පොලිය හොඳයි. ලඟදි FD rate එකනම් අඩුවුණා එත් customer service එක අතින් අංක එක .

    :yes::yes::yes::yes:
     

    Black Rider

    Active member
  • Aug 27, 2012
    564
    111
    43
    මේක ගැන කවුද දන්නේ?

    මන් ගාව HNB account එකක් තිනවා. එකට Debit චාර්ඩ් එකකුත් තිනවනේ, එක ඉතින් සාමාන්‍ය දෙයක්නෙ.
    මට තව දෙබිට් චාර්ඩ් එකක් ගන්න පුළුවන් කමක් තිනවද මචං? මන් කියුවේ අර කලින් එකත් තියාගෙනම..

    එක name එකකට තියාගන්න පුළුවන් එක account එකක් කියල නම් මන් දන්නවා, එත් එක account එකකට debit cards 2ක් තියාගන්න පුලුවන්ද කියලයි දැනගන්න ඔනී. දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ...
     
    මටනම් පට්ටම බැංකුව කොමර්ෂල් බැංකුව තමයි, මගේ ගිණුම් තියනවා මහජන බැංකුවේ සම්පත් බැංකුවේ සහ කොමර්ෂල් එකේ,
    මහජන බැංකුව පට්ට පජතයි,
    එකේ ඉන්න බුරු හැත්ත හිතන් ඉන්නේ අපි උන්ගෙ සල්ලි වලින් ජීවත් වෙනවා කියල
    සම්පත් බැංකුව හොඳයි එත් උන්ගේ අවුල තියෙන්නේ අපි පදිංචි ස්ථානයට ලඟම ශාකාවෙන් විතරයි අකවුන්ට් ඕපන් කරන්න දෙන්නේ,
    නැත්තම් ඉතින් ලියුම් ,දීල්ල මනේජර්ට වැඳලා නඩු ගොඩයි
    එකට කොමර්ෂල්
    ඕන තැනකින් වැඩේ කරගන්න පුළුවන්
    ඔන්ලයින් බෑනකින් උනත් පට්ට,
    ගින්දර වගේ ස්ටාෆ් එකක් ඉන්නේ,