වරෙල්ලා Forex කරන්න, සත 5ක් වත් Invest කරන්නේ නැතුව

Status
Not open for further replies.

astero

Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan
    වරෙල්ලා Forex කරන්න, සත 5ක් වත් Invest කරන්නේ නැතුව

    සත 5ක් වත් අතේ නැතුව Forex කරන්න සල්ලි Post කරල හොයාගන්න. PTC වලට Click කර කර USD 1k 2k හොයා ගන්න අවුරුදු ගනන් පුක දුන්න කාලෙ ගියා. Forum එකක Post කරල එක Post එකකට 0.30 USD ගානේ එකතු කරගෙන Forex Trading කරන්න ආසනම් කියපල්ලා. ලඟදිම මහ බැංකු අධිපති PayPal Money Withdrawal Enable කරාට පස්සේ Internet එකෙන් හොයන E Money අපේ බැංකු ගිණූමටම ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ ගැන ඉගෙන ගන්න ආස එවුන් ඉන්නවා නම් කියපල්ලා.

    Rep ඕන නෑ. ඉගෙන් ගන්න ආසනම් කියපල්ලා.

    ‍Complete Document
     
    Last edited:

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    man ewapanko ban ... forex real account ekakata yanne try .. eth salli noda bones ekaking karanta thamaa hithaa inne ....

    machan Roboforex eke offer eka dan nadooo .. nathnam mata wena forex site ekak kiyanta barida .. $5 k weage free dena ...
     

    astero

    Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan
    Mama kiyanna yana method eken umba hema month ekena 250 USD ka uparimayak wenakan bonus earn karaganna puluwan. Mama denatama 280 USDk hoyagena tiyenne Forex karanna. Eken 100USD profit ekak Paypal ekata gatta.
     

    astero

    Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan
    ඉස්සෙල්ලම Forex Account එකක් හදාගන්න ඕන. InstaForex තමයි මම කියන Forex Broker. මේ Link එකෙන් Register වෙන්න. Register වෙද්දි Affiliate Code එකට portalforum කියන word එක හරියට දෙන්න. ඒකට හේතුව මම පස්සෙ කියන්නම්. Register උනාට පස්සේ Trading Account Details ටික Save කරල තියාගන්න. PIN Number ඕනි වෙනවා Money Withdraw කරද්දි. දැන් Trading Account eka හදල ඉවර උනාට පස්සේ අපි Elakiri.com වගේ වෙනත් forum එකක් Register වෙනවා. මේ Forum එකෙන් තමයි අපිට bonus offer කරන්නේ. අපිට තියෙන්නේ තියෙන Threads වලට Reply or New Threads එකක් Open කරල Post එකක් දාන එක. එක Post එකකට 0.30 USD ගානෙ ලැබෙනවා.


    portalforum.png


    Next Post : Forum Account එක හදන විදිහ
     
    Last edited:
    • Like
    Reactions: suuraya

    astero

    Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan
    Indian-Forex තමයි Bonus Money දෙන Forum එක. මේකෙ Register වෙන්න. Register වෙද්ද Forex Related question එකක් අහයි. එක google කරල answer එක දාලා register වෙන්න. Register උනාට පස්සේ Account එකේ Preview එක පහල තියෙන විදිහට පෙනෙයි

    profile.png



    ඕකේ Bonus for post කියන Tab එක select කරලා උඹල කලින් Open කරපු trading account එකේ Number එකයි Password එකයි දීලා attach කරන්න. මම අර කලින් කීව විදිහය Affiliate Code වරද්දල දුන්නොත් මේක connect වෙන්නේ නෑ. ආපහු අලුත් account එකක් හදන්න වෙනවා එහෙම උනොත්.

    Account එක හරියට Attach උනොත් පහල තියෙන විදිහට පෙනෙයි.

    connection.png


    මෙහෙම වැටුනයින් පස්සේ වැඩේ Over. දිගටම Post දාන්න. Lines 2කට වඩා දිග Post දාන්න. Forex Related Posts ම දාන්න. හැම මාසෙම 1st week එකේ Bonus Money ටික Real Trading Account එකට වැටෙනවා. Bonus Money, Withdraw කරන්න බෑ. Bonus Money වලින් හොයන Profit එක Withdraw කරන්න පුලුවන්. කම්මැලිනම් අත ඇරල දාපන්. ආස එඋන් දිගටම කරපන්. උද්ව් කරන්නම්. Forex Signal ගන්න හැටිද් ඉදිරියට කියනවා. ඉස්සෙල්ලා මේ වැඩේ හරියට කරගෙන ඉමු



    මෝඩ ආතල් comment නම් එපා මචං. Rep ගන්න කරන වැඩක් නෙමෙයි, උගන්නන්න කරන වැඩක්.
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    Wade Hodai ban Mamath Oka kala kalekata Kalin Dannam karanne naa ,ayeth karanna patanganna Hithuna me Thread eka dakala . me thiyenne mage profile eka indian forex eke.
    attachment.php
     

    Attachments

    • Capture1.JPG
      Capture1.JPG
      31.9 KB · Views: 1,787
    Last edited:

    astero

    Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan
    Ela kiri. Kattiya set wela karamu. Maruwen maruwata Rep add karagannath puluwan e Forum eke. Dawasata 30 mints walin post 30k danna puluwanne.
     
    Status
    Not open for further replies.