මුලින්ම අපි බලමු මොකද්ද මේ Solar Garden Light කියන්නේ කියලා මේකනම් හරිම සලර චීන නිපයුමක් අපිට ලංකාවේ බොහොම අඩුවට මිලදී ගන්න පුලුවන් Ebay මිල $4 ක් $5 ක් පමන වේ. ගෙවතු අලංකාර සදහා යොදා ගත හැකි සුරිය බලයෙන් විදුලිය උපදවා ගන්නා අඩු වොට් ගානක් ගන්නා LED ඒකක් හෝ කීපයක් ඇති රටාවකට ආලෝකය විහිදුවන සුවයන් ක්‍රීයව දැල්වී නිවෙනා විදුලි පහනකි.
මේ තියන්නේ මම මිලදී ගත් ඒක.
මේ තියන්නේ විවිධ පෙනුමෙන්
මේ කුඩා Solar cell ඒකෙන් තමා battery ඒකට අවශ්‍ය විදුලිය ලබා ගන්නේ
අනවශය වෙලාවට on /off කර ගන්න switch ඒකකුත් තියනවා
මේකේ තියනවා 1.2v 600mA Reachable Battery ඒකක් මේ Battery අන්තිම බාල ඒකක්
තමා දාලා ඒවන්නේ මාස 3 කින් විතර පවිචිකරනකොට මේවා පැයක් දෙකක් විතර වැඩකරලා ඊට පස්සේ වැඩ කරන්නේ නැතුවම යනවා අපිට කරන්න තියන්නේ මේක ගලවලා Battery ඒක මාරු කරන ඒක විතරයි මේක තම ලෙඩේ.අපි Battery කැලි දෙකක් ගන්න පුළුවන් ගානට මේක චිනෙන් අපිට විකුනන්නේ කොචර බලාද කියලා හිතා ගන්න පුළුවන්නේ. Repair ඒක ඔපමනයි.
මේ තියනේ Circuit ඒක.මෙහි LDR ඒකෙන් අදුරට ආලෝකමත් වේ.
Fully pack & seal කරලා ඒන්නේ
.
Rep Comment Bump දාල යන්න අමතක කරන එපා
මගේ පෙර ලිපි
1.විදුලි බිල අඩු කර ගමු කටිය මෙහාට එන්න
2.LED වලින් CFL බුල්බ් එකක් හදමු විදුලි බිල අඩු කර
3.sealed type බටරි අලුත් වැඩිය කරමු
4.12 වෝල්ට් වලින් වැඩකරන LED CFL එකක් හදමු
5.LED CFL වලට පුරුදු වෙමු විදුලි බිලට තිති තියමු
6.USB MP3 Radio තිරිහන් කරන්නෙ මෙන්න මේ හෙම
7.කොටු 8 Rep 1000 posts 1750
8.USB වලින් සින්දු අහන්න කියපු උපන්ගේ
9.Windows 8 සහ 7 පෙන් එකෙන් install කරමු[/QUOTE]
10.LED CFL 12V 108 LED
11.USB ගැජෙට් තව එකක් හැදුවෝ
12.Solar & LED CFL බලයෙන් විදුලි බිල අඩු කරමු
13. Rep 1500 ගතා
14.LED වලින් සුපිරි බල්බ් ඒකක් හදමු
15.ඒල්ලෙන සිවිලිමක් ගහමු Malaysia සිවිලිමක්
16. SMD LED 12V බල්බ් ඒකක් හදමු
17.Finishing වහලයට අවශ්‍ය ලී අපිම පොලිෂ් කරමු
Rep Comment Bump දාල යන්න අමතක කරන එපා මෙහි අයිතිය කතුර් සතුය අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්
[/QUOTE][/QUOT[/QUOTE][/QUOTE]
මේ තියන්නේ මම මිලදී ගත් ඒක.
මේ තියන්නේ විවිධ පෙනුමෙන්
මේ කුඩා Solar cell ඒකෙන් තමා battery ඒකට අවශ්‍ය විදුලිය ලබා ගන්නේ
අනවශය වෙලාවට on /off කර ගන්න switch ඒකකුත් තියනවා
මේකේ තියනවා 1.2v 600mA Reachable Battery ඒකක් මේ Battery අන්තිම බාල ඒකක්

තමා දාලා ඒවන්නේ මාස 3 කින් විතර පවිචිකරනකොට මේවා පැයක් දෙකක් විතර වැඩකරලා ඊට පස්සේ වැඩ කරන්නේ නැතුවම යනවා අපිට කරන්න තියන්නේ මේක ගලවලා Battery ඒක මාරු කරන ඒක විතරයි මේක තම ලෙඩේ.අපි Battery කැලි දෙකක් ගන්න පුළුවන් ගානට මේක චිනෙන් අපිට විකුනන්නේ කොචර බලාද කියලා හිතා ගන්න පුළුවන්නේ. Repair ඒක ඔපමනයි.මේ තියනේ Circuit ඒක.මෙහි LDR ඒකෙන් අදුරට ආලෝකමත් වේ.
Fully pack & seal කරලා ඒන්නේ

.Rep Comment Bump දාල යන්න අමතක කරන එපා

Last edited: