" හිතුමතේ ජීවිතේ " (සැබෑම වීරයෙක් - නියම සහෝ&#35

chin sara

Member
Aug 3, 2013
142
37
0
" හිතුමතේ ජීවිතේ " (සැබෑම වීරයෙක් - නියම සහෝ&#35

omnn.jpg


සිරගත ජීවිතයේදී ඔහුට විශාල මිතුරු පිරිසක් ඇසුරු කිරීමට අවස්ථාව ලැබුණේය. වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, රෝහණ විජේවීර, විජය කුමාරණතුංග, නන්දන මාරසිංහ වැනි කීර්තිමත් මිනිසුන් ඔහු සමඟ එකම සිර කුටියේ සිරගතව සිටියේය. එසේම මරුසිරා, පොඩි විජේ, යකඩයා, නවරියන්, චීනා, සමනලයා ආදී ලංකාවේ ප්‍රකට සිරකරුවෝ ‘හිතුමතේ ජීවිතේ’ ළඟින් ඇසුරු කළේය. ඔවුන් ඔහුගේ සමීප සගයෝය.
:yes::yes::yes::yes:
;););););)

copied from facebook