මේදය අඩුකරගන්න ඕනද? එහෙනම් මෙන්න..

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේදය අඩුකරගන්න ඕනද? එහෙනම් මෙන්න..

    ඔබ ඔබේ ශරීරයේ ඇති අමතර මේදය අඩුකරගන්න විදියක් ගැන හිතනවද?

    මෙන්න එහෙනම් මේදය දවාලන ආහාර දහයක්...
    1. ඕට්ස් (Oats)

    මෙහි ඇති රසයට අමතරව මෙයින් බඩගින්න ඇතිවීමද අඩු කරනවා. මෙහි ඇති කෙඳි කොලෙස්ටරෝල් පාලනය කිරීමට උදව් වෙනවා.

    images


    2. බිත්තර (Eggs)

    බිත්තර වැඩි ප්‍රෝටීන් ප්‍රමානයක් සහ අඩු කොලෙස්ටරෝල් ප්‍රමානයකින් සපිරියි. එමෙන්ම මාශපේශී වර්ධනයට සහ කොලෙස්ටරෝල් මට්ටම හොදින් පවත්වාගෙන යාමට උදව් වෙනවා.

    2Q==

    3. ඇපල් (Apples)

    ඇපල් වල ඔක්සිකාරක නාශක සහ අනෙකුත් පරිපූරක (Suppelements) ඇතුලත්. වැදගත්ම දේ තමයි අපේ ශරීරයේ ඇති මේද සෛල නසන්න උපකාරී වෙන පෙක්ටින් (Pectin) අඩංගුයි.


    Z



     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    4. අමු මිරිස් (Green Chillies)

    අමු මිරිස් වල ශරීර වර්ධනයට උපකාරී වන කැප්සසින් (Capsaicin) අඩංගුයි. මෙය ඉක්මනින් කැලරි දහනය කරන්නත් උදව් වෙනවා.

    2Q==


    5. සුදු ලූණු (Garlic)

    සුදු ලූණු වල ඇලිසින් (Allicin) අඩංගුයි. ඒ මගින් අපේ ශරීරයේ ඇති මේදය සහ අහිතකර කොලෙස්ටරෝල් ඉවත් කිරීමට උදව් වෙනවා.

    images



    6. මී පැණි (Honey)

    මේද දහනයට හොඳම දෙයක් තමයි මී පැණි. උණූ වතුරට මී පැණි මිශ්‍ර කරලා උදෑසනම ගැනීමෙන් හොඳ ප්‍රතිඵල ලබන්න පුළුවන්.

    Z


     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    7. කොල තේ (Green Tea)

    බර අඩු කරගන්න කියාපු දෙයක් තමයි කොල තේ කියන්නේ. එහි ශරීරයේ බර පාලනය කරන සංඝටක අඩංගුයි. දිනකට කෝප්ප දෙකක් ගන්න කියලයි කියලා තියෙන්නේ.

    9k=


    8. තිරිඟු කොල (Wheat Grass)

    මෙය අපේ පරිවෘත්තිකය (metabolism) ඉහල නංවන අතර මේදයද දවාලනවා.

    images





     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    9. තක්කාලි (Tomatoes)

    තක්කාලි ඉතාමත් ඉක්මනින් මේදය දවාලනවා. පිලිකානාශකයක් විදියටත් ක්‍රියා කරනවා. නිතරම තක්කාලි කන්න.

    Z
    10. තද පැහැ චොකලට් (Dark Chocolate)

    මෙහි ඇති ෆ්ලේවනොයිඩ් (Flavonoids), සහ කුපිතකාරක සංයෝග මගින් ලේ වල ඇති කොලෙස්ටරෝල් මට්ටම අඩු කරනවා. මෙය ලේ වල ඇති සෙරටනින් (serotonin) වර්ධනය කරන අතර මේදයද දවාලනවා.

    dark_chocolate.jpg


    මේක කොහෙන්වත් උස්සපු එකක් නෙමෙයි.. මගේම නිර්මාණයක්.. ජාලෙන් කරුණු හොයාගෙන සිංහලට හැරෙව්වේ.. කාටහරි වැදගත් උනානම් හරි, තව කාට හරි බලන්න තරම් සුදුසුයි කියලා හිතෙනවනම් හරි නූල උඩට ගන්න..
    ජය වේවා !
     
    Last edited:
    • Like
    Reactions: prageeth119lk

    y_rangana

    Active member
  • Jan 14, 2007
    451
    216
    43

    9. තක්කාලි (Tomatoes)

    තක්කාලි ඉතාමත් ඉක්මනින් මේදය දවාලනවා. පිලිකාකාරකයක් විදියටත් ක්‍රියා කරනවා. නිතරම තක්කාලි කන්න.




    :no::no::no::no::no::no::no::no::no:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බම්ප්..
    මේදය වැඩි කරගන්න ( ටිකක් ටිතර මහත් වෙන්න) මොනාද තියෙන්නෙ.....