apologize කරන්න එන්න.. අනේ..

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    apologize කරන්න එන්න.. අනේ..

    Wordpress-Hacker.jpg


    කස්ටියට තියන
    ප්‍රශ්න..

    :rolleyes:

    කොතනද වැරදුනේ ?

    මීට මාස දෙක තුනකට කලින් gmail එකේ පාස්වර්ඩ් එක මතක නැතුව ගියා.. ඔලුව වැදිල නෙවේ.. firefox එකේ save කරල තිබ්බ නිසා දිගටම log වෙද්දී auto fill වෙනවා..

    හදිස්සියෙ වත් windows ගැහුවොත් ඉතිං අනාත සාගරේ.. pw මතක නැහැ..

    :rolleyes:

    ඉතිං මගෙ තීක්ෂණ බුද්දිය මෙහෙයවල පාස්වර්ඩ් එකක් හිතුව මතක් උනේ නෑ.. හිතල හිතල කම්මැලි කමට දැම්ම එල පාස්වර්ඩ් එකක් ඒ වෙලාවට "19920726" ආශ්චර්ය හසන්ත

    (ගොන් කමේ හොදම එක)

    :nerd:

    ඔන්න ඉතිං ගොන් බඩුවක් ඉතිං කාලයක් තිස්සෙ බැල්ලි වගේ පස්සෙන් ඇවිත් මගෙ account එක hack කරල පොරක් වෙන්න.. අනේ guess කළා හරි ගියා.. මූට ගේ වටේ දුවන්න හිතෙන්න ඇති හරි

    සතුටුයි..

    :lol:

    ඔන්න ඉතිං pro hacker ගේමට බැස්ස.. hack කරන්න හේතුවක් එපෑ ඉතිං.. ඉරිසියාවට hack කරා හෝ පොර වෙන්න hack කරා කිව්වොත් චාටර් නෙ..

    ඉතිං බඩුව ඔන්න නම වෙනස් කරන් වෙන එකෙක් ගෙ නමක් දාගෙන ආව cod4 server එකට.. aim bot එකක් දාගෙන ගහනවා.. ඔන්න.. ghost ල තුන්දෙනෙක් හිටිය server

    එකේ.. big brother bot එකෙන් හරියට hack කරන එකා හොයාගන්න ටිකක් අමාරු උනා.. අන්තිමට හොද එකෙක් බෑන් උනා.. ඌව unban කරා... ඔන්න ඊට පස්සෙ මූ

    කියවන්න ගත්ත..

    :rolleyes:

    ඔන්න මූ කියනව.. : අන්න දැක්කද මම නෙවේ hacker... hacker ban උනා.. මම දැක්ක දැන් මූ ඒ hack එක ගහපු gun එකමයි තියන් ඉන්නෙ.. මූ කියනව admin උබට බෑ
    පර්මනන්ට්ලි බෑන් කරන්න ලොල් විනාඩි දෙකෙන් ආපහු එත හැකි.. කියල...
    මම ඇහුව ඉතිං දැන් මොකද්ද කියන්නෙ කියල...

    අන්න මුගෙ අවශ්‍යතාව.. මගෙත් එක්ක දැන් ගේම උබ ලොකු නෑ.. උබල කිරි බොන කාලෙ අපි එළකිරි ආවෙ.. මූට ඕන දැන් මට කියල ban කර ගන්න.. මම සිද්දිය දන්න නිසා

    බෑන් කරේ නැහැ.. ඔහොම කතාව ගිහිං ගිහිං මූ යනව කියල ගියා...

    ගියෙ මොකටද.. කලින් ඌ අර hack කරපු account එකෙන් වැඩේ දෙන්න මට.. හේතුවක් තියෙන්න එපෑ hack කරන්න ඉතිං.. ලොල්

    ZgVgjdj.png


    මූ september 30 තමයි.. කෙලල තියෙන්නෙ.. එදා ඉදන් මූ plan කරලද කොහෙද ලොල්.. මූට පොරක් වෙන්න මාර පුකේ අමාරුවක් තියෙන්නෙ.. පේනව නෙ music දාල...

    අම්මේ ලොල්.. show off

    :lol:

    මුගෙ recovery email එකට ගිය pw reset ලින්ක් එක ගිහිං නම් ආයෙ ඒ acc hack වෙන සම්භාවීතාවක් තියනව.. 2step verification වැඩ කරන්න ඕන ගොඩක් දුරට..

    :rolleyes:

    ඒක නිසා ඒකට චාන්ස් එකකුත් නැහැ.. කොහොමත් දැන් ඒ account අයින් කරල තියෙන්නෙ.. almost හැම account එකක් ම වගේ recover කරා.. තව ටිකක් තියනව.. මම
    හිතන්නෙ හැකා දැන් ශරීර කෘත්‍ය කරනව ඇති ගලක් අයිනට ගිහිං..

    මූ කොහෙටද දන්නෙ නැහැ ඉස්කෝලෙ ගියෙ.. මූට english grammar කරපු එකා කසිප්පු ගහල ද කොහෙද ඉදල තියෙන්නෙ.. හිනා කාල මලා ඕයි..

    :lol::lol::lol:

    අනික හොද වැඩර් කෙනෙක්ට අහු උනා නම් ඔය account එක මට හෙළුවෙන් තමයි කිරියට පය ගහන්න වෙන්නෙ.. මූ වගේ ගොන් වාහෙ කෙනෙක් ට අහු උන නිසා හොදට
    ගියා..

    අනික යමක් කරන්න පුළුවන් එකෙක් මේ වගේ දෙකයි පනහෙ ගූ වැඩ කරන්නෙ නැහැ බං... කොහොම හරි මේ 8 වසරෙන් කැලේ පැනපු එකාට නිකං බලු උනා මම.. මගෙම
    ගොන් කම නිසා..

    keylogger එකක් දාලද ? විහිලු කරන්න නම් එපා බං.. මම මේ paint වලින් චිත්‍ර අදිනව දවස පුරාම මේක ඉස්සරට වෙලා හොදේ..

    :rolleyes:

    මුගෙ securty questions වෙනස් කරලා... recovery emais වෙනස් කරලා.. පාස්වර්ඩ් වෙනස් කරලා.. recovery phone num වෙනස් කරලා.. මූ හිතන්න ඇති.. ඌ මොනා
    හිතුවත් මට වැඩක් නැහැ.. කොහොම හරි හරක උගෙ/වෙන එකෙක් ගෙ phone num එකක් දාල recovery එක විදියට.. ඒක ඇත්ත නම්බරෙත් වෙන්න පුළුවන් මොකද මූ මේ
    ලියල තියන ඒව බලද්දී මූ ඇවිල්ල ගොන් කමේ උල්පත.. ඒක මට අදාළ නැහැ..

    071 241 8641

    :nerd:

    මූ පස්සෙ cod4 server එකට ආව වෙන නමක් දාගෙන... aim bot දාගෙන.. කෙලින්ම ban කරල දැම්ම ඉතිං.. proxy යකින් වරෙන් හොර වැඩක් කරනව නම් ගොනා.. ban
    කරපු ip එක තියනව.. kasun කියල නමක් දාගෙන ඇවිල්ල කෙලෝ ගත්තෙ පොර... slt එක හරහා හොයත හැකි..

    :cool:

    ගෙවල් අත ඇරල පල දැන් අනාත කුකුළා.. තෝව පොලිස්සිය එක්ක ඇවිත් බල්ලෙක් වගේ ඇදගෙන යන්නෙ.. මෙතනින් නම් මේක ඉවර නැහැ පුතේ.. උබ අතින් අරං පුකෙන් තියා
    ගත්ත කියල හිතාගනින්..

    අනිත් එක.. දැන් මගෙ account එක hack කරල... ඒව මට ආයෙ ගන්න බැරුව ගියා හදිස්සියෙ මට.. සේරටම කෙල වෙලා..
    එහෙම දෙයක් උනොත්..
    මම මේ හැකර් මහත්තයට සොරි අනේ කියල අඩල accounts ටික
    ආපහු ගනීද ? අනේ හුකේ account ගහනින් පුකේ මොකෝ මම මැරෙනවා ඈ.. ඕක හැක් උනා කියල.. අනික mail address සාක්ෂියක් විදියට නීත්‍යනුකූලව පිළිගත්තත්.. ඕක

    hack උනා කියල ඔප්පු කර ගන්න බැරුව ඈ.. ලොල්..

    -------------------------------------------------------------------------------

    ඒ සිද්දිය පැත්තක දාපන් කො..

    දැන් මේ සිද්දියට වැටුන thread එක මම බැලුව ඒකෙ මොනාද කියල තියෙන්නෙ කියල.. කට්ටිය ගෙ සැබෑ තත්වෙ දැක්කෙ දැනුයි යකෝ.. ඒකත් මේ සිද්දියට පින්සිද්ද වෙන්න

    යකෝ මේකෙ ගොඩක් උන් හෙල්පක් ඉල්ලුවොත්.. අනේ බං මට බැහැ කියල ජීවිතේට කියල නැහැ මම.. කියල තියනව නම් ඇවිත් කියපන්..

    ඔය thread එකේම ඉන්න සමහර උන්ට මම රෑ නිදිමරාගෙන කට්ට කාගෙන උන් අනාත උනහම ගොඩ දාල තියනව.. උන්ම ඇවිත් මේ කියල තියනව ඒව දැක්කහම නම් අම්මේ

    රිදුන පුතේ.. අම්මපල්ල කියන්නෙ.. හිත කැඩුන.. මම හෙල්ප් කරපු එක මට මතකයි.. ඒත් හෙල්ප් එක ගත්ත එකාට මතක නැහැ එහෙම හෙල්පක් දුන්නද කියල වත්..

    තව සමහරු මූනට හිනාවෙලා පුකට පිහියෙන් අනින අය.. ලොල්...

    තව සමහරුන්ට පට්ට හැපී.. ඒත් දුකයි සේ රගන්වා..

    තවත් සමහරු.. ෆෝම් වෙලා උඩ පනිනවා.. සතුටට.. ලොල්

    ඒ අතරෙ රත්රන් කොල්ලො ටිකකුත් හිටිය මචං.. ආයෙ මේ පැත්තට එන්නෙ නැහැ කියල හිතං හිටියෙ උන් නිසා මට මාර ගැම්මක් ආව අනිවා කියන්න ඕන.. කලින් thread වල

    මේ වගේ ඉමොෂනල් ටෝල්ක් නම් දීල නැහැ.. fun ඒකෙ තමයි ඕන දෙයක්.. ඒත් මේව කියන්න ඕන..

    සිද්දිය උන වෙලාවෙම මට කෝල් ආව පහක් විතර සිද්දිය කියල.. අපේ lalaj තමයි මුලින්ම call කරේ.. එලගට බුවා.. බඩේ අමාරුවක් හැදුනත් කෝල් කරන එකා.. ඊට

    පස්සෙ ඉතිං බබා නංගි.. කොච්චර හරි gtrz අයියත් කතා කරා.. අපේ දත් කිබුල එහෙම පට්ට තමයි..

    online මෙච්චර ෆිට් සෙට් එකක් ඉන්නව කියල දැනෙන කොට නම් ඉතිං සිරාවට සතුටුයි..

    පසුව නොලියා බැරි කමට ලියමි.. : මචං ගොබ්බ හැකර්.. රෙවිල වගේ හැගීමක් එනව ඇති ඔබතුමාට නම්.. රෑ වෙලා අම්මව එවපන් apologize කරල යවන්න.. ඈ..


    9Y7qmQ3.png
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,170
    1
    6,238
    113
    Sri Lanka
    ඇයි බං උඹ ඒ වගේ Pass එකක් දැම්මෙ? උඹට පිස්සුද බං? මං අද Thread එක මුල ඉදන්ම කියෙව්වා. ඌ උබේ Crystal Shield එකේ Download Page එකටත් කෙලවලනෙ බං. පොඩ්ඩක් ඒවා පරිස්සම් කරලා තියපන්. අපරාදෙනෙ යකෝ.

    ඕක නිකන් අත අරින්න එපා මචන්. පොලීසියෙ Entry එකක් දාපන්. උඹව ටිකක් Famous නිසා උඹට පොඩි Chance එකක් තියෙනවා අරූට කෙලවෙන්නම දෙන්න පොලීසිය ලව්වා.
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,170
    1
    6,238
    113
    Sri Lanka
    උඹට මේක තේරුන එක නම් ලොකු දෙයක්. උඹ කොල්ලයි බල්ලයි හැම එකා එක්කම යනවට තොට නම් හොදම වැඩේ. මේකෙ ඉන්න ගොඩක් එවුන් බලන්නෙ තමන්ගෙ වැඩේ කරගන්න විතරයි. මං ඕක හොදටම දැකලා තියෙනවා මේකෙ ඉන්න 16-25 වගේ වයස් වල උන්ගෙ. අපේ කාලෙ වගේ නෙවෙයි දැන් ඉන්න උන් හැදෙන විදිහ. (දැක් කියන්න එපා මං නාකියෙක් කියලා). මෑතක ඉදන් මං දැක්කා උඹ වැඩිය පැටලෙන්නෙ නැතුව ඉන්නවා. අන්න ඒ වගේ හිටපන්. කොච්චර පණ දෙන්න වගේ හිටියත් අපිට ඕන වෙලාවට ගොඩක් උන් අහක බලාගන්නවා. ඔන්න ඕකයි ඇත්ත. අන්න ඒක තේරුම් අරන් වැඩ කරපන්.

    දැන් ඉතින් ගොනා වගේ ඔව් ඔව් නොකියා ඔය Pass එක දාපු අනිත් Logins සේරම වෙනස් කරපන්.
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මට පිස්සු වගේ.. මෙලො දෙයක් තෙරුනේ නැ අයියො.. හිටහන් කාලක් ගහලා ආයේ කියවන්න.. මොනවා උනත් bump..
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අයෙත් ඔය වගේ මොඩ වැඩ නොකරන්න වග බලාගන්න.....වෙල්කම් බැක් සහෝ:cool::cool:
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,655
    4,508
    113
    monawada kiyanne kiyala therenna na , coz mata adala nathi nisa anyway welcome back to EK
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අපොයි මු මහා ලොන්ත හැකරයෙක් නේ..මම හිතුව හෙන වද්ඩ්ඩේක් කියල ....
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඔව්ව ගනන්ගන්න එපා බන්. එළකිරි එක මුළු ජීවිතේම කරගන්න එපා. එතකොට තමයි ඔය වගේ දේවල් උනහම රිදෙන්නෙ:yes:
     
    • Like
    Reactions: Ridila™

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    1. වැඩි පුරාම රෙප් කපා ගත්තේ උබයි මමයි වෙන්න ඕන නුවන් අය්යේ :yes:
    :lol:
    අනිවා මල්ලියා ,,,
    මුන්ගේ හිතේ අපට ඕකෙන් පට්ට රිදෙයි කියලා
    අවජාතක හැත්ත ...
    මම උබට + කරා ...:cool:
     
    Status
    Not open for further replies.