මේකයි සිද්ධිය උනේ මචන්ල මම abans එකෙන් lg 22inch Monitor එකක් ගත්ත ඇරගෙන මාස නමයයි no display ආව power on උනා... warranty claim කරන්න monitor එක දුන්න... රෙපෙයාර් කරල එන්න 2weeks ගියා... monitor එක ආවම On කරල බැලුව එතනදි ගන්න කලින් birght white spot එකක් ඇවිල්ල display එකේ... ටිකක් ලංවෙලා බලද්දි හොදටම පේනව බන් Edge Lit LED ටික 

බ්ලැක් වගේ තියෙද්දි හොදටම පේනව... එතන ඉන්න පොර මට කියනව අවුලක් නෑ දැනට ඔහොම තියාගන්නලු 36 month warranty තියෙන නිසා... මම ගත්තෙ නෑ මචන් මට තියෙන ප්‍රශ්නෙ තමයි මචන් බලපන් මම කොච්චර රස්තියාදුවක් උනාද කියල හොදම වැඩේ කියන්නෙ පොර තව 14ක් ඉල්ලනව ඒක හදල දෙන්න... මේක මචන් තනිකරම IT technician ගෙ fault එකක් පොර හින්ද මට දැන් මාසයක් මොනිටර් එක නෑ අදත් කථා කරාම කියනව ඊයෙලු මොනිටර් එක ආවෙ චෙක් කරල කියන්නම්ලු... Ababs warranty නම් අන්තිමයි abans එකෙන් බඩුවක් ගන්නව නම් හොදට හිතල බලල ගනිල්ල...
මේ වගේ තමයි තිබ්බෙ


බ්ලැක් වගේ තියෙද්දි හොදටම පේනව... එතන ඉන්න පොර මට කියනව අවුලක් නෑ දැනට ඔහොම තියාගන්නලු 36 month warranty තියෙන නිසා... මම ගත්තෙ නෑ මචන් මට තියෙන ප්‍රශ්නෙ තමයි මචන් බලපන් මම කොච්චර රස්තියාදුවක් උනාද කියල හොදම වැඩේ කියන්නෙ පොර තව 14ක් ඉල්ලනව ඒක හදල දෙන්න... මේක මචන් තනිකරම IT technician ගෙ fault එකක් පොර හින්ද මට දැන් මාසයක් මොනිටර් එක නෑ අදත් කථා කරාම කියනව ඊයෙලු මොනිටර් එක ආවෙ චෙක් කරල කියන්නම්ලු... Ababs warranty නම් අන්තිමයි abans එකෙන් බඩුවක් ගන්නව නම් හොදට හිතල බලල ගනිල්ල...මේ වගේ තමයි තිබ්බෙ








