***කන්නාඩි වදයෙන් බේරෙමු** II සතුටින් දැනුම් ද&#3545

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ***කන්නාඩි වදයෙන් බේරෙමු** II සතුටින් දැනුම් ද&#3545

    thumb_COLOURBOX2844745.jpg


    මචන්ලා මිට මාසයකට පමණ හෙලිකල මේ වේදකම නිසාවෙන් තරමක සුවයක් ලබා ගැනීමට මට හැකි විය. බොහෝ අය මා වෙත pm දමා මේ ගැන ඇසු බැවින් මෙම විස්තරය ඇතුලත් කරමි.
    වෙදමහතාගේ ගාස්තුව වනුයේ ඔබ දෙනු ලබන මුදලයි
    ඔබ බෙහෙත් ගත යුතු කාලය තිරණය වන්නේ සුව වීමේ වේගය අනුවයි (බොහෝ දෙනෙකුට මාස 3කින් සුව වී ඇත )

    කන්නාඩි දමන කව්රුත් වගේ දන්නවා තියන අමාරුව එකේ ඉතින් එකෙන් ගැලවෙන්න ක්‍රමයක් තියනවනම් කොච්චර හොදද.

    මමත් කන්නාඩි දන්න ගත්තා ලගකදී ඉදලා .දුර පෙන්නේ නැති එකට .අම්මනම් කියන්නේ කොහොමත් මට දුර පෙන්නේ නැ කියලා .කොහොමහරි මේ කන්නාඩි වදයෙන් මට බේරෙන්න ඕනි වෙලා තියෙන්නේ .මෙහෙම යනකොට මට හම්බුනා හොද සිංහල වේද මහත්මයෙක් ඔහු ඇස් වලට මුකුත් දාන්නේ නැ බෙහෙත් බදින්නේ කකුලේ මාපට ඇගිල්ලට ඔයලා අහලත් ඇති.මාත් ගියා ඔහුගෙන් බෙහෙත් ගන්න බෙහෙත් ගත්තා දවසක් ඉන්නඋනා අපි ගියේ රැ 12.00ට බෙහත් අරන් අවේ හවස 4ට පෝලිම දිගයි සැහෙන්ට.

    මේ වේදමහත්තයාගේ ලිපිනය වැදගත් කියලා හිතුන නිසා දන්නේ
    පි විරසිංහ
    බණ්ඩාර බුලංකුලම,
    ලංකාරාම පාර
    අනුරාධපුර
    ටෙලි _0253851356
    ආයුර්වේද,ලි.ප.අ.7534

    කකුලට බෙහෙත් බදින නිසා අව්ලක් නැනේ.විද්‍යාත්මකව කරුණු පැහැදිලි කිරීමට නම් මම දන්නේ නැ.කාට හරි උදව්වක් වෙයි කියලා හිතලා දැම්මේ .බලන කව්රුත් කාට හරි උදව්වක් වෙයි කියලා හිතෙනවනම් bump එකක් දෙන්න,,,
    ඔයා යනවනම් කියන්න උදව්වක් දෙන්න පලුවන් නම් දෙන්නම්.

    ඔබට ජය !!! නිරෝගිමත් දිවියක්
    මුල් පිටපත
     

    vinodlahiru

    Junior member
  • Jun 17, 2008
    36
    1
    8
    තෑන්ක්ස් මචන් උබෙ විස්තර මම කියල අපේ ගෙඩර අයත් ගියා බෙහෙත් ගන්න

    බම්ප්