මහා කඹ ඇදීමේ තරගය [2014]
ඔබ සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා!
මහා කඹ ඇදීමේ තරගය 2014
මේ නිවේදනය සියලු Elakiri.com ජනතාව වෙතයි.........!!!!!
නොකඩවා සිව්වන වරටත් සංවිධානය කරනු ලබන එලකිරි අවුරුදු මහා කඹ ඇදීමේ උත්සවය
මෙවරත් උත්කාර්ශවත් ලෙස එලකිරි talks හීදි පැවැත්වේ.....
තරඟය කොටස් 3කිනි සමන්විත වේ.
අද පැවැත්වෙන්නේ තරගයේ අවසාන අදියරයි.
1) ප්‍රථම අදියර
කණ්ඩායම් සඳහා නායකයන් දෙදෙනෙකු තෝරා පත් කරගැනීම.( මෙම අදියර අවසන්)
Thread : කඹ ඇදීම 2014 - vote for your leader
RESULT
votes - as of 9.30 AM 13th
http://www.elakiri.lk/forum/showpost...postcount=1152
result
http://www.elakiri.lk/forum/showpost...postcount=1384
2) දෙවන අදියර
කණ්ඩායම් දෙක සදහා එකකට 25 බැගින් සාමාජිකයන් 50 දෙනෙකු තෝරා ගැනීම.( මෙම අදියර අවසන්)
Thread : මහා කඹ ඇදීමේ තරගය [2014]
Member list : http://www.elakiri.lk/forum/showpost.php?p=16514735&postcount=548
මේ අනුව කණ්ඩායම් බෙදෙන්නේ පහත ආකාරයෙනි.
1) Rovin ( විසි මහ යෝදයෝ "අපි ඇද්දම උඹලා බිම")
ඔත්තේ අංක ලාබීන් රොවින්ට/පළමු කණ්ඩායමට
1. gayankuwait
3. maxxan
5. SSR@
7. badyfady
9. prasad9805
11. diazkolla
13. *හාවා*
15. kputha
17. mjayanatha
19. Kasunrock619
21. ModelSriLanka
23. $H@v!nK@
25. dj gamaya
27. yasiru2k
29. delmar
31. 5tech
33. ilanganthilaka
35. Honest-killer
37. dilshan87
39. nVIDIA
41. Mr.chachi
43. Ereshaz77
45. Harshat92
47. nmps
49. Harsh7046
2) blacktulip ( tag of war )
ඉරට්ටේ අංක ලාබීන් බ්ලැක්ටියුලිප්ට/දෙවන කණ්ඩායමට
2. r.pathirana
4. wall-e
6. asylum
8. MihiCherub
10. ozi
12. donta
14. mal pappa
16. යාළුවා
18. ජොනී බට්ට
20. Gayan_BC
22. පිස්සු පුසා
24. erozan
26. Pink panther
28. Gasa84
30. siripala
32. ashmi
34. පැටියා
36. bathalaya
38. rx_storm_aight
40. ^Night Fury^
42. නැකැත් රාල
44. බකුනා
46. LKS007
48. SHAPE_SHIFTER_007
50. DJU9
3) තුන්වන අදියර
කඹ ඇදීම හෙවත් චන්ද විමසීම.
සරල බසින්
team තේරුවට පස්සෙ poll එකක් දානව කඹ අදින්න, එතකොට ඕනම කෙනෙකුට, කණ්ඩායම් නායකයන්, සාමාජිකයන් සහ පොදුවෙ ඕනෙම
එලකිරි සාමාජිකයෙක්ට තමන් කැමති ඕනෙම පිලකට කඹේ අදින්න හෙවත් poll එකට vote එක දෙන්න පුළුවන්.
10 points for each team member
1 point for other voters
team membersල තේරුවෙ thread එකට post කරපු පිළිවෙලට නිසා එයාල තමන් ඉන්න කණ්ඩායමට කැමති නොවෙන්න පුළුවන්,
එහෙම උනොත් එයාලට තියෙන්නෙ අනිත් කණ්ඩායමට වෝට් කරන එක (පනින එක) සහ ඒකට campaign කරන එක.
එතකොට කණ්ඩායමේ අනිත් අයට තියෙන්නෙ එහෙම වෙන්න නොදී යන්න හදන එකාව බටර් ගාල තියාගන්න එක (චීස් උනත් කමක් නෑ)
නායකයොත් දැනගන්න ඕනෙ කොහොමහරි බොරු පොරොන්දු දීල, කටවුට් බැනර් ගහල තමන්ගෙ කණ්ඩායම දිනවන්න වගෙම
තමන්ට හම්බුන memberල ටික තියාගන්නත් අනිත් කණ්ඩායමෙන් memberලා බාගන්නත්.
එතකොට තමයි මේකෙ fun part එක තියෙන්නෙ.
අනිත් එක තමයි team membersල කලබල වෙලා poll එක දැම්ම ගමන් vote කරන්න එපා,
තමන්ගෙ වටිනාකම පෙන්නන්න තමන්ගෙ leader සහ අනිත් memberලට ,
මෙයාට වැඩියෙන් අරය මොනවහරි දෙනව කිව්වොත් ඒ පැත්තට පනින්න
1 member (10 points) = 10 x Normal voters (1 point )
ඒක නිසා මෙම්බර්ල ආරක්ෂා කරගන්න පිට යන්න දෙන්න එපා
වැඩිම point ගානක් (වෝට් ගාණනක් නෙවෙයි හොදේ) poll එක close වෙනකොට ලබාගත්ත කණ්ඩායම තමයි කඹ ඇදීමේ තරගයෙන් ජය ලබන්නෙ
අදහස
Danurp
ඉදිරිපත් කිරීම
U_knw_me
සංවිධානය
geethq
....
..
.