෴හරියටම හරියන්න IDM දාගමු෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ෴හරියටම හරියන්න IDM දාගමු෴

    දන්නා උන්ට නොව නොදන්නා උන්ට පමණි..:yes:

    මුලින්ම මෙතනින් ගිහින් IDM (Internet Download Manager) බාගන්න..:dull:




    (විකාර නමකින් අප්ලෝඩ් කරලා ඇත්තෙ.. ඇත්ත නම දැම්මොත් Mediafire එකේ උන්ට රිදෙනවා.. ඒපාර උන් ඒක අයින් කරනවා..:sorry:)

    Internet Disconnect කරලා දාපන් මුලින්ම (එහෙම තිබුණත් කමක් නැද්ද කොහෙද.. කෝකටත් හොඳයිනේ.. ඔන්න Disconnect කරලා දාපං..:angry:)

    ඇතුලෙ ඇති මෙන්න මේ වගේ මෙව්වා ටිකක්..
    :rofl:

    9zDh4mD.png


    idman607.exe කියන Setup එක Double Click කරලා Install කරගනිං..:yes:

    QWO6rE6.png


    Install කරලා ඉවර වුණාම IDM එක ඕපන් කරන්න එපා.. දාන්න Crack එකක් තියෙන නිසා.. Crack Folder එකේ තියෙන Crack එක කොපි කරලා IDM Install කරපු Folder එකට ගිහින් Past කරපං..:love:

    C:\Program Files (x86)\Internet Download Manager

    WzXjAVZ.png


    දැන් IDM එක ඕපන් කරපන්.. ඕපන් කලාම ඕකෙ Registration කියලා මෙව්වා එකක් ඇතිනේ.. ඒක Click කරපං..:baffled:

    0x5j90C.png


    මේ විදියට උඹට කැමති නමක් දීපන්.. මම නම් මගේ ඇත්ත නම දුන්නෙ.. Email එකට ඕන නම් බොරු එකක් දීපන්.. අවුලක් නෑ.. (හරියටම දන්නෙත් නෑ..) ;)

    rdu6Rbe.png


    Serials නම්බර් එකක් ඉල්ලනවනේ.. ඒකට අර කලින් ඩවුන්ලෝඩ් කරපු මෙව්වා එකේ තියෙන Serials.txt එක ඕපන් කරලා ඒකෙ තියෙන Serials Number එකක් Copy කරන් ගිහින් Past කරපං..:yes:

    8TzG8JI.png


    මෙන්න මෙහෙම.. ඊට පස්සෙ OK කරලා දාපන්..:rofl:

    aRkmLfq.png


    ගිණි නරියා (FireFox) ඕපන් කරලා Extensions ගියාම මෙන්න මේ වගේ සෝචනීය දර්ශනයක් දිස්වෙන්න ගන්නවා..:sorry:

    nMeOZZ4.png


    උඹ ඒක සත පහකටවත් ගණන් ගන්නෙ නැතුව මෙන්න මේ සයිට් එකට පලයන්..:angry:

    http://www.internetdownloadmanager.com/support/firefox_integration.html

    rZdbc68.png


    ඔය පහලම තියෙන Install කියන එක Click කරපං.. ඊට පස්සෙ ඒක FireFox වලින් ඕපන් කරගනිං..:D

    9OrwV6Y.png


    (තේරුන්නෑ..? :rolleyes: ඇයි බං ඕක ක්ලික් කලාම එනවනේ You Have Chosen to Open කියලා හුයන්නක් ඒකෙ Open With කියන තැනට FireFox එක හොයලා දීපන්..:angry:)

    ඊළඟට මේ විදියට එනවා.. උඹලා ඇඩෝන් දාලා ඇතිනේ.. අන්න ඒ විදියට මේකත් Install කරගනිං..:rolleyes:

    3iZfQ53.png


    ඊට පස්සෙ FireFox එක Restart කරපං.. දැන් ආයෙම Extensions පැත්තට ගිහින් මේං මේක Enable කරපං..:love:

    LwwjY9b.png


    දැන් YouTube එක පැත්තට හොට දාලා බලපං මෙන්න මෙහෙම පේනවද කියලා..:growl:

    vQgfbdS.png


    එහෙම පේන මෙව්වා එක උඩ Click කලාම මෙන්න මෙහෙමත් පේනවද බලපං..?:frown:

    BCNvhMl.png


    දැන් ඉතිං උඹට කැමති කොලිටියට Video එක Download කරගනිං.. අපිට මොකෝ..:angry::frown::growl:

    Update කරන්න එපා ආදරණිය කුකුලනී..:sorry:

    --------------------

    මේ වැඩෙත් බලලම පල. :angry:

    සිරාවටම ඕයි ඔය ඉස්කෝල පොත ෆොන්ට් එක පට්ට කැතයි නේද.. හදවතට තට්ටු කරලා අහලා බලපං උඹගෙ.. කැතයි කැතයි.. මෙහෙම තිබුණොත් කොහොමද..?
    :sorry:

    ewqdzA2.png


    එය එසේ කරගැනීමට මෙය මෙසේ කරපං.. එතකොට එසේ පෙනේවි..:love:

    G9xslFi.png


    හැබැයි ඕක පුළුවන් Windows 8, Windows 8.1 පාවිච්චි කරන සොන්නයොන්ට විතරයි..:cool:

    ඒ වුණාට බොල මේ Font එක මීට වඩා ලස්සනයි.. හා නැද්ද කියහං..:baffled:

    7RO1HdB.png


    Malithi Web Font එක මෙතනින් බාගනිං..:yes:



    අර විදියටම කරපං..;)

    E01sRjk.png


    අපි ගියා.. :dull:

    :cool::cool:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    TFS rep3+
    තෑන්ක්ස් මචං..

    rep belu :(.. IDM aluth ekak deepan ban :P 607 eka hena paranayi
    අලුත් වුණා පරණ වුණා කියලා වෙනස මොකක්ද බං..:oo: මම නම් ඉස්සර ඉඳන් පාවිච්චි කරන්නෙ මේක..:yes: අනිත් ඒවයිත් එන්නෙත් ඔය ස්පීඩ් එකටමනේ..:dull:
     
    • Like
    Reactions: senarathna123

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    තෑන්ක්ස් මචං..


    අලුත් වුණා පරණ වුණා කියලා වෙනස මොකක්ද බං..:oo: මම නම් ඉස්සර ඉඳන් පාවිච්චි කරන්නෙ මේක..:yes: අනිත් ඒවයිත් එන්නෙත් ඔය ස්පීඩ් එකටමනේ..:dull:

    samahara site wala downloading errors enawa parana IDM eken. youtube nam shape :yes:
     

    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    ඕකෙ ටික දවසකින් crack එක අල්ලන්නේ නැද්ද බං.. මම ඔහොම කලින් දාලා දෙතුන් පාරක් Deactivate උනා.. :sorry:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    වටිනා thread එකක් සහෝ. මේ දවස්වල IDM එකට කෙලවිලා ඉන්නේ. ඒ නිසා දා ගන්න ඕනේ. උඹ Keylogger දාල නෑ නේද සචී වේසි වගේ?
     

    s@dun193

    Member
    Jul 29, 2014
    696
    173
    0
    බම්ප් මචෝ.


    You must spread some Reputation around before
    giving it to crazybuddy again.