Write Protected Ebay Pen Drives විනාඩියෙන් අන්ලොක් කරන හැටි

Jul 26, 2011
8,378
730
0
no sinhala land
Write Protected Ebay Pen Drives විනාඩියෙන් අන්ලොක් කරන හැටි

ඊ බේ එකෙන් ලාබෙට ගෙනාවොත් කුනු ගොඩක්නෙ. මාත් ගෙනාව කින්ග්ස්ටන් ඔරිජිනල් කියල 16 ජී බී පෙන් කට්ටක් :D. මෙන්න ටික කලකින් Write Protected කියල ආව. තියෙන ඩේට ඩිලීට් කරන්නත් බෑ. අලුතෙන් ඩේටා දාන්නත් බෑ. ෆොර්මැට් කරන්නත් බෑ. ලිනක්ස් වලිනුත් බැලුව සිංහලයො :sorry::sorry::sorry: ඒ හරි ගියෙත් නෑ.

අන්තිමේ හම්බුන මේ රෙද්ද. මේකෙ ෆෝර්මැට් කියන එක වෙනුවට රීස්ටෝර් කියන එක දාපල්ලා. බඩු වැඩ :yes::yes:

http://www.patriotmemory.com/partners/usb_restore/Restore.rar

රෙප් නැතත් පින් දීපල්ලා


Capture.jpg



Capture1.jpg


newtechno_cute_galaxyfear.gif
 

signshop

Well-known member
  • May 30, 2011
    12,115
    8,749
    113
    Dubai
    අඩේ මගේ ලගත් 8GB කින්ග්ස්ටන් ලබ්බක් තියෙනවා.. ඒකත් මේ ලෙඩේ. පස්සේ ට්‍රැයි කොරලා බලන්නම්.. මෙන්න උත්සාහයට මගෙන් තිලිනයක්.. REP+
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    reputed seller කෙනෙක් ගෙන් ගනින් . මාත් ගත්ත අවුරුද්දකට විතර කලින් තාම නම් අවුලක් උනේ නැහැ . මම කෝකටත් pen එකේ serials kingston.com එකේ ගහල verify කරගත්ත. :yes: