බලු පැටියෙක් හම්බවුනා මචන්
මචන් අපේ පැත්තේ පොඩි එකෙක් තමයි මූ අරන් ආවෙ ඌව අරන් ආව ගමන් උන්ගෙ ගෙදර උන් අව්ල දාල
මූ ව දවස් දෙකක් කොහම හරි තියාගෙන බැරිම තැන මට දුන්න
ඒ කොල්ල මුව දවස් දෙකේ ම නාවලා බන්
නාවල මදිවට මැක්කෝ හැලෙන්න පව්ඩර් වගයක් දාල
දැන් මූ කන්නෙත් නෑ බන්
පිටි බොන්නෙත් නෑ පාන්තිරේ පොගවල දුන්නම ඒක නම් පනව මන් දැන් පැය දෙකක් විතර දගලල පිටි ටිකක් පොවාගත්ත.
මූ female එකක් බන්. නිදාගන්න එකම තමයි බන් වැඩේ . මන් 11 ට විතර රස්නෙ වතුරෙන් නාවල පව්ඩර් ටික යැව්ව
දැන් නිදි හොදටම. මොකක් ද බන් මුට කරන්නෙ ? කන්නෙත් නෑ පිටි පොවන්නෙත් බොහොම මහන්සි වෙලා . අහ් කියන්න අමතක වුනා මුගේ කන් දෙක පිරෙන්න කින්තුල්ලෝ හිටිය බන් කකුල් වලත් හිටිය මන් ඒ ඔක්කම ගැලෙව්ව
මොකද බන් කරන්නෙ මුට ලෙඩක් ද
මුගේ වර්ගෙ මොකක් ද බන් ? උබලට හිතෙන දේවල් කියපල්ලකො

උදව් කරපු හැමෝටම පින්
දැන් එලට ඉන්නව වතුරත් හොයන ගිහින් බොනව