නදී ගංගා තරණයේ!!! ( Crossing a River using a Cable)
මේක බොහොම ත්රාසජනක වැඩක් වුනත් මේ වැඩේ කරන්නේ විනෝදෙට නෙවෙයි, තාත්තා කෙනෙක් තමන්ගේ දුවව ඉස්කෝලේ එක්කන් යනකොට අතරමැද තියෙන ගගක් තරණය කරන්නේ මෙන්න මෙහෙමයි.
පිය සෙනහසට කව් ගී ලියවුනා මදී කියලා ටී.එම් ජයරත්නය මහත්තයා කියන්නේ කට කහනවට නෙවෙයි!!
උපුටා ගැනීම,
w3lanka

Last edited:

ඔහොම ඉදපිය කුකුලෝ....