Like වලට Comments වලට මුදල් ගෙවන සමාජ ජාලයක් එයි!

zooza12345

Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    Like වලට Comments වලට මුදල් ගෙවන සමාජ ජාලයක් එයි!

    ෆේස්බුක් සමාජ ජාලය ලොව පුරා ජනප්‍රියත්වයට පත්වුයේ දිනෙන් දින එයට එකතුවන නිර්මාණ (Content) හේතුවෙනි. ෆේස්බුක් පරිශීලකයන් විසින් එක් කරන ලද ඡායාරූප, වීඩියෝ, වෙනත් නිර්මාණ හරහා ජනප්‍රියත්වයට පත් ෆේස්බුක් ඒ තුලින් විශාල වශයෙන් ආදායම් ඉපයියුවද පරිශීලකයන්ට කිසිදු මුල්‍ය ප්‍රතිලාභයක් ලබාදීමට උත්සුක වී තිබුනේ නැත.

    එම අඩුපාඩුව පෙන්වා දෙමින් ඔබේ නිර්මාණ වලට (Content) වලට වටිනාකමක් ලබාදෙන නවතම සමාජ ජාල වෙබ් අඩවික් මේවනවිට සීග්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව තිබේ. මෙම සමාජ ජාලය හඳුන්වා ඇත්තේ TSU නමිනි. මෙහි ඇති විශේෂත්වය වන්නේ පරිශීලකයන්ගේ නිර්මාණ මගින් උපයන මුදලින් 90% ක් ම පරිශීලකයන්ට ලබාදීමට TSU කටයුතු කිරීමයි.

    මෙම සමාජ ජාලයේ ඔබට ෆේස්බුක් මෙන්ම Status දැමීම, ඡායාරූප එක්කිරීම කල හැකි අතර ඒවාට Like, Comment, Share, වටෙන් විට ඔබට ගෙවීමක්ද සිදුකරනු ලැබේ. මෙහි ඔබ බෙදාහැරිය යුත්තේ ඔබගේ නිර්මාණ පමණි. වෙනත් අයගේ හිමිකාරිත්වය සහිත ඒවා දැමු විට ඒවා ඉවත් කිරීමට මෙම සමාජ ජාලය කටයුතු කරනු ලැබේ.

    2013 දී TSU ආරම්භ කොට ඇත්තේ Sebastian Sobczak, Drew Ginsburg, Thibault Boullenger, සහ Jonathan Lewin විසිනි. TSU වෙබ් අඩවිය අන්තර්ජාලය වෙත එක්කොට ඇත්තේ පසුගිය 13 වනදාය. සාමාජිකයන්ට මුදල් ගෙවීම සඳහා මෙහි ඩොලර් මිලියන හතක අරමුදලක් දැනටමත් තිබේ.

    වෙබ් අඩවියට පිවිසීම මගින් මෙහි සාමාජිකයෙකු වීමට නොහැකි අතර වෙනත් TSU පරිශීලකයෙකුගේ ගිණුමක් හරහා TSU ගිණුමක් ඇරඹීමේ පහසුකම තිබේ.


    TSU ගිණුමක් අරඹන්න පිවිසෙන්න පහත සබැඳියෙන්
    http://tsu.co/Unicon


    gaththe methanin, copy past kale link eka thiyenne nam mage eka :P

    http://offair.nethfm.com/article/6624
     

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    How do users make money on tsū?
    On tsū, users own their content and own their network, therefore they own the royalties generated from advertising, sponsorship and partnership dollars wrapped around their content. Additionally if any users came to the platform via a user’s short code or invitation, then that user will in perpetuity earn a portion of the economics of the newly invited individual and their social network on tsū.
    This only happens on tsū and mechanically cannot happen on any other incumbent platform. If a tsū user’s post is viewed, that post creates economics – at the very least an advertisement is served alongside that post which is revenue. tsū simply arranges these revenues to trickle to the users as royalties via our algorithm that rewards both relevant content and social network building. See here to see the Algorithm.
     

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    759
    113
    Apparently USA
    000203F9.gif

    අයියෝ මේ හු*ත කීපාරක් නම් රීපෝස්ට් උනාද.
    උඹ දැන්ද ඇහැරුනේ?


    එළකිරියෙන් මුලින්ම දාන පෝස්ට් වෙන සයිට්වල වටේ ගිහින් ආපහු එළකිරියෙම රීපෝස්ට් වෙනවා
    .
     
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    000203F9.gif

    අයියෝ මේ හු*ත කීපාරක් නම් රීපෝස්ට් උනාද.
    උඹ දැන්ද ඇහැරුනේ?


    එළකිරියෙන් මුලින්ම දාන පෝස්ට් වෙන සයිට්වල වටේ ගිහින් ආපහු එළකිරියෙම රීපෝස්ට් වෙනවා
    .

    :rofl:
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    000203F9.gif

    අයියෝ මේ හු*ත කීපාරක් නම් රීපෝස්ට් උනාද.
    උඹ දැන්ද ඇහැරුනේ?


    එළකිරියෙන් මුලින්ම දාන පෝස්ට් වෙන සයිට්වල වටේ ගිහින් ආපහු එළකිරියෙම රීපෝස්ට් වෙනවා
    .

    Jabuk :rofl::rofl:
     

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    000203F9.gif

    අයියෝ මේ හු*ත කීපාරක් නම් රීපෝස්ට් උනාද.
    උඹ දැන්ද ඇහැරුනේ?


    එළකිරියෙන් මුලින්ම දාන පෝස්ට් වෙන සයිට්වල වටේ ගිහින් ආපහු එළකිරියෙම රීපෝස්ට් වෙනවා
    .

    aha aha aha ado mama e welawe elakiri awe dekke ita passe monawa karannada mawa add karapan ;p