පට්ට විරිදු

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
මෙන්න අහන්න විරිදු ගායනා…..

අැස් දෙක අපෙ අන්ද වෙනවා
කන්දෙක නොඅැසී යනවා
වකුගඩු දෙක නරක් වෙනවා
මදු…මී ගොදුරක් වී දැනෙනවා
එ්කෙ වචනයක් අඩුයි.එක්කො වැඩිවෙලා මේක
ලියලා තියෙන්නෙ.මම ඉල්ලුවා මේක හරියට ලියලා දෙන්ඩ
කියලා නෑ මේක.සාමාන්යයෙන් ඉස්කොලේ යන කාලෙත්
මම විරිදු කියලා තියෙනවා.
(එ්ක නිසා බලාපොරොත්තු වෙන්නෙ ඉස්සරහට
මන්ත්රීකං අැමතිකං නැතුව ගිය දවසට විරිදු කියන්ඩ හිටං)
 
Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ලස්සනට කියනවා බන් ලියලා දුන්න එකා වරද්දලා තිබුනාත් සිරිසෙන මහත්තයා තැනෙ හැටියට ඇනෙ ගහනවා