තණමල්විල නවතින්න නැවතුම් පොලක්

venuscreats

Member
Dec 3, 2007
900
63
0
Ganemulla
තණමල්විල නවතින්න නැවතුම් පොලක්

tranquilchalet-logo.png

තණමල්විල නවතින්න නව නැවතුම් පොලක් ගැන විස්තරක් කියන්න මේ thread දැම්මේ. මේක තාම පටන් ගත්ත විතරයි. මේ පහසුකම් තියෙනවා.

1.එක වරකට 6 දෙනකුට නවතින්න පුළුවන්. :D
2.මුළුතැන්ගේ එක්ක මුළු
නැවතුම් පොලම නවතින අයට පාවිච්චි කරන්න පුළුවන්.
3.Attached bathrooms + toilets
4.තමන්ටම උයාගෙන පිහාගෙන ඉන්න පුළුවන්.(අවශ්‍ය නම් උයන්න කෙනකුත් ඉන්නවා.)
5.නිස්කලංක පරිසරය
6.හවස 5 පස්සේ වගේ අලි බලන්නත් පුළුවන්.. ;) ( ඒ ලගම තියෙන විදුලි වැට ලගට අලි එනවා.)

ලොකුම Chance එක තමා මේක දවසකට වෙන්නේ Rs.2900/= යි. :)

ඔන්න Place එක බලාගන්න පුළුවන් වෙබ් සයිට් එකට ගියොත්

වැඩි විස්තර සදහා

0775522064 (Gayan)
[email protected]
www.tranquilchalet.com
 
Last edited:

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    Udawalawe pareda?Wellawaya pareda?kotanada pot eka?2900 gewala dennekta unath inna puluwan neda private eke?ali balanna nam ona na.
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    patta

    eth ban ganan wenas ne ??

    US$ 250/- per day for the entire villa on a “bring your own provisions” basis.
    web site eke thibbe :D
    ee kiyanne 30k wage ne ban :(
     
    Last edited:

    venuscreats

    Member
    Dec 3, 2007
    900
    63
    0
    Ganemulla
    patta

    eth ban ganan wenas ne ??

    US$ 250/- per day for the entire villa on a “bring your own provisions” basis.
    web site eke thibbe :D
    ee kiyanne 30k wage ne ban :(
    sorry machan .. site eka weraddak thibuna mama eka heduwa.. Rs 2900 wenne(Introducing price)
    hmmm meka 2900 d or 29000 d danne na
    sorry machan .. site eka weraddak thibuna mama eka heduwa.. Rs 2900 wenne(Introducing price)
    2900 or 29000? site eke thiynne US$ 250/- per day for the entire villa on a “bring your own provisions” basis. :nerd:
    sorry machan .. site eka weraddak thibuna mama eka heduwa.. Rs 2900 wenne(Introducing price)

    දෙදාස් නවසීයට දෙන එකක් නැහැ බං.. විසි නවදාහ වෙන්න ඇති..:shocked:
    sorry machan .. site eka weraddak thibuna mama eka heduwa.. Rs 2900 wenne(Introducing price)