මාව විහිලුවකට ගන්න එපා මචන් සිරා කියන්නෙ

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,946
    10,089
    113
    මාව විහිලුවකට ගන්න එපා මචන් සිරා කියන්නෙ

    පැනඩෝල් කාර්ඩ් එකක්ම බිව්වොත් මොකක්ද වෙන්නෙ කියපන්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඇයි මැරෙන්නදහ් ඔනි ? :dull: පැනඩොල් බිලා මැරෙන්නහ් බැහැ
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,845
    792
    113
    @Thusithaya
    බිලාම බලපං බං පැන ෙඩාල් කාඩ් ඒකක් ෙලාකු ගානක් ෙවන්ෙන නෑ:no:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹට පසුකාලීනව ආමාශගත අමාරු, බඩවැල් ආශ්‍රිත ලෙඩ වලින් පීඩා විදීමේ වාසනාව උදා වෙනවා.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    දැන් මොකොහ් උබහ් මැරෙන්නහ් හදන්නෙහ් ?
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,436
    7,117
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    මමනම් දන්නා විදිහට අක්මාව සවුත්තු වෙනවා පැනඩෝල් ගොඩක් බිව්වොත්.අක්මාව සවුත්තු උනහම ඉතින් වෙන දේ අහන්න ඕන නැහැනේ.හැබැයි පුතේ එක පර මැරෙන්නේ නැහැ .... විදවල තමයි මැරුනොත් මැරෙන්නේ.මගේ කෙල්ලත් ඔය ගොන් වැඩේ කර එක පාරක් , හොද වෙලාවට ඒකිගේ අතට අහුවෙලා තියෙන්නේ පැනඩෝල් පෙති 4ක් විතරයි.:angry:හැබැයි අයෙත් පය 24ක් යනකන් ආයෙත් පැනඩෝල් බොන්න එපා.
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Danne na Gewal walata eka eka case mattu unam Girls lanam Oya wade karanawaluuuuuuuuuuuuuuuuuuuu

    Pahadili wistharayak nam Danne na
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Panadol card eka iwara wenawa :yes:

    empty-tablet-pharmaceutical-packaging-28210248.jpg
     
    Last edited:
    පැනඩෝල් කාර්ඩ් එකක්ම බිව්වොත් මොකක්ද වෙන්නෙ කියපන්

    යකෝ එක දවසකට එක ආතල් ත්‍රෙඩ් එකක් ඇති :) ;)
    ඕක පලවෙනි සැරේ බීල ගියාට අවුලක් නෑ ඊට පස්සෙ සැරේ බීල ගියොත් නඩු තමා
     
    මමනම් දන්නා විදිහට අක්මාව සවුත්තු වෙනවා පැනඩෝල් ගොඩක් බිව්වොත්.අක්මාව සවුත්තු උනහම ඉතින් වෙන දේ අහන්න ඕන නැහැනේ.හැබැයි පුතේ එක පර මැරෙන්නේ නැහැ .... විදවල තමයි මැරුනොත් මැරෙන්නේ.මගේ කෙල්ලත් ඔය ගොන් වැඩේ කර එක පාරක් , හොද වෙලාවට ඒකිගේ අතට අහුවෙලා තියෙන්නේ පැනඩෝල් පෙති 4ක් විතරයි.:angry:හැබැයි අයෙත් පය 24ක් යනකන් ආයෙත් පැනඩෝල් බොන්න එපා.

    කෙල්ලව අත ඇරිය ද
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔළුවෙ කැක්කුම කොහෙං ගියාද නෑ :P
    බීපු ගමං අඩුවෙනව :baffled:

    අනේ යකෝ.. මැරෙන්න ඕන්නං කෙලින්ම හේතුවත් එක්ක අහපිය.. :baffled:
    ඔබේ ජීවිතය හෙන ආතල්ද ?
    කිසිම ප්‍රශ්නයක් නැද්ද ?
    හැමදා ඉන්නේ සතුටින්ද ?
    අදම අමතන්න.. :yes:
    ඕනෑම සතුටුදායී දිවියක් ගෙවන අයෙකුට වරු තුනෙන් ජීවිතය එපා කර දෙනු ලැබේ :yes:
    මාර්තු අප්‍රේල් උත්සව සමයේ අයදුම් කරන්නන් හට විශේෂ සියදිවි නසාගැනීමේ වේදනා රහිත රහස් ක්‍රම නොමිලේ :yes:
    -markhaloce :baffled:
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    ඔළුවෙ කැක්කුම කොහෙං ගියාද නෑ :P
    බීපු ගමං අඩුවෙනව :baffled:

    අනේ යකෝ.. මැරෙන්න ඕන්නං කෙලින්ම හේතුවත් එක්ක අහපිය.. :baffled:
    ඔබේ ජීවිතය හෙන ආතල්ද ?
    කිසිම ප්‍රශ්නයක් නැද්ද ?
    හැමදා ඉන්නේ සතුටින්ද ?
    අදම අමතන්න.. :yes:
    ඕනෑම සතුටුදායී දිවියක් ගෙවන අයෙකුට වරු තුනෙන් ජීවිතය එපා කර දෙනු ලැබේ :yes:
    මාර්තු අප්‍රේල් උත්සව සමයේ අයදුම් කරන්නන් හට විශේෂ සියදිවි නසාගැනීමේ වේදනා රහිත රහස් ක්‍රම නොමිලේ :yes:
    -markhaloce :baffled:

    Ade mama hena athal eke sathutin inne.. Epa karapan blnn.. It wont be easy 'cause I am single