අපි අධි ආරක්‍ෂක කලාප ඉඩම්වලින් 90% ජනතාවට දු&a
අපි අධි ආරක්‍ෂක කලාප ඉඩම්වලින් 90% ජනතාවට දුන්නා - ගෝඨාභය
• ඒ කියන්නෙ ඔබ හරි, හමුදාව වැරැදියි...?
නෑ. මම කියන්නෙ එහෙම එකක් නෙවෙයි. හමුදාව ඔවුන්ගෙ කාර්යය කළා. නමුත් දේශපාලනික වශයෙන් අපිට ඒ ජනතාව දිනා ගන්න බැරි වුණා. ප්‍රධාන දේශපාලන පක්‍ෂ කිසිම උත්සාහයක් දැරුවෙ නෑ උතුරට ගිහින් ඒ ජනතාව දිනාගන්න. ආණ්ඩු පක්‍ෂය විතරක් නෙවෙයි, විපක්‍ෂයත් එහෙමයි, දෙමළ සන්ධානෙටම යන්න දීලා බලාගෙන හිටියා.
• මට හිතෙන්නෙ ඔබ භෞතික සංවර්ධනයයි, නිදහසයි කියන දෙක පටලවගෙන ඉන්නෙ...?
නෑ. භෞතික සංවර්ධනය නැතිව ඔය මොනවා කිව්වත් නිදහසක් ලබාගන්න හම්බවෙන්නෙ නෑ.
• ඒක නිසා වෙන්ඩ ඇති, උතුරේ ජනතාවගෙ ඉඩම් දිගටම අධි ආරක්‍ෂක කලාප විදියට තියාගත්තෙ...?
නෑ. අපි නිදහස් කළා. ඒ ඉඩම්වලින් සියයට අනූවක්ම ජනතාවට දුන්නා. මම හැම තිස්සෙම කියන්නෙ යුද්දෙ කාලෙට සාපේක්‍ෂව මේවා බලන්න කියලයි. අවුරුදු තිහක් තිබ්බ යුද්දෙක අවදානම අවුරුදු හතරෙන් නැති වෙනවද.
- http://mawbima.lk/54-82216-news-detail.html
Mala miniya kare thiyagena yana bayyo ekaale sadda naha

Gota ge baba part:-

Last edited: