2009 සිට උතුරේ හමුදා සේනාංක 48 ක් ඉවත් කරලා

කීර්ති වර්ණකුලසූරිය
උතුරේ තත්ත්වය යහපත් නිසා හමුදා සේනාංක 152 න් සේනාංක 48 ක් මේ දක්‌වා ඉවත් කර ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග ඊයේ (24 දා) පැවැසීය.
2009 සිට මෙම සේනාංක ඉවත්කර තිබේ. මේ හැර මේ වන විට උතුර - නැඟෙනහිර හමුදා සේනාංක පහක් යටතේ තිබූ ඉඩම් අක්‌කර 34561 න් අක්‌කර 26805 ක් මුදා හැර තිබේ. මෙයට අමතරව කිළිනොච්චියේ පිහිටි පුද්ගලික ඉඩම් අක්‌කර 71 ක්‌ද, මුලතිව් අක්‌කර 15 සහ නැඟෙනහිර ඉඩම් අක්‌කර 38 ක් ද හමුදාව මුදාහැර ඇතැයි එම ආරංචි මාර්ග පළ කළේය.
- http://www.divaina.com/2015/03/25/news07.html
Ko me akkara 425 k dunna kiyala kimbul kandulu helana bayyo.
කීර්ති වර්ණකුලසූරිය - honda deshapremi porak kiyanne
==========================================================
A MASSIVE marshy paddy land area of about 4000 acres, hitherto remained barren as a result of continued terrorist atrocities in Jaffna have begun to bear fruits as a result of the government-sponsored accelerated “Uthuru Wasanthaya” development programme.
A few months ago after those paddy lands in Chavakachcheri-Thanankilappu areas that fell under the former High Security Zone (HSZ) Jaffna were released back to their owners.
- 2010-02-15
- http://www.army.lk/detailed.php?NewsId=1866
අපි අධි ආරක්‍ෂක කලාප ඉඩම්වලින් 90% ජනතාවට දුන්නා - ගෝඨාභය
• ඒ කියන්නෙ ඔබ හරි, හමුදාව වැරැදියි...?
නෑ. මම කියන්නෙ එහෙම එකක් නෙවෙයි. හමුදාව ඔවුන්ගෙ කාර්යය කළා. නමුත් දේශපාලනික වශයෙන් අපිට ඒ ජනතාව දිනා ගන්න බැරි වුණා. ප්‍රධාන දේශපාලන පක්‍ෂ කිසිම උත්සාහයක් දැරුවෙ නෑ උතුරට ගිහින් ඒ ජනතාව දිනාගන්න. ආණ්ඩු පක්‍ෂය විතරක් නෙවෙයි, විපක්‍ෂයත් එහෙමයි, දෙමළ සන්ධානෙටම යන්න දීලා බලාගෙන හිටියා.
• මට හිතෙන්නෙ ඔබ භෞතික සංවර්ධනයයි, නිදහසයි කියන දෙක පටලවගෙන ඉන්නෙ...?
නෑ. භෞතික සංවර්ධනය නැතිව ඔය මොනවා කිව්වත් නිදහසක් ලබාගන්න හම්බවෙන්නෙ නෑ.
• ඒක නිසා වෙන්ඩ ඇති, උතුරේ ජනතාවගෙ ඉඩම් දිගටම අධි ආරක්‍ෂක කලාප විදියට තියාගත්තෙ...?
නෑ. අපි නිදහස් කළා. ඒ ඉඩම්වලින් සියයට අනූවක්ම ජනතාවට දුන්නා. මම හැම තිස්සෙම කියන්නෙ යුද්දෙ කාලෙට සාපේක්‍ෂව මේවා බලන්න කියලයි. අවුරුදු තිහක් තිබ්බ යුද්දෙක අවදානම අවුරුදු හතරෙන් නැති වෙනවද.
- http://mawbima.lk/54-82216-news-detail.html
The Security Forces have continually reduced their presence conforming to improving security situation. Accordingly, within the last two weeks an important step was taken to further reduce the military presence by relocating 214 static guard positions occupied by troops within the Jaffna peninsula. Troops that were previously deployed in those localities have been redeployed in the few main camps within the peninsula.
With this redeployment which is aimed at further reducing the military presence in Jaffna the number of public and private buildings released by the Security Forces since the end of conflict in 2009, including those located within the former High Security Zone in Palaly, has gone up to 8420.
- 2014-01-28
- http://www.army.lk/detailed.php?NewsId=7337

Last edited: